අපි හැදු මිසයිලයක් අද පෙන්වනවා.. නිදහස් උත්සවයට මං යනවා..- මහින්ද
February 4, 2019 at 6:28 am | lanka C news
අද පැවැත්වෙන නිදහස් දින රාජ්ය උත්සවය සදහා තමන් සහභාගී වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
නමුත් අද නිදහස් දිනයක්ද ජාතික දිනයක්ද කියා රජය තවමත් හරියාකාරව කියා නැති බවත් ඔහු සදහන් කලේය.
මෙරටදී නිෂ්පාදනය කරන ලද මිසයිලයක් මුල් වරට අද දිනයේ ප්රදර්ශණය කරන බවත් ඊට ගෞරවක් ලෙස තමන් අද නිදහස් උලෙලට එක්වන බවත් ඒ මහතා පැවසීය.
මෙයාගෙ දැන් මොලේ කොලොප්පන් ඊයෙ එකක් කියල අද එකක් කියනවා.
alidon ahaskuru 1000k dama sada athi meya 100ta 100k lankikai…indiyawa mahathse kalabala wi atha
Why do we want Missiles?
Come on MR, do not give bullshit excuses & explanations.
If you needed to attend the National Day event you by all means attend BUT we do not need excuses and reasons why you decide to attend.
Stop this hum bugging nonsense. A new missile can not save Sri Lanka.
DON’T YOU KNOW SL NEED DEVELOPMENT, GOOD EDUCATION, HEALTH FACILITIES, BASIC AMENITIES AND A CORRUPTION FREE SOCIETY.
The new missile can actually save Sri Lanka.
All we have to do is fire it at the Central Bank robbers.
Then we can take the money they stole from the public and spend it on DEVELOPMENT, GOOD EDUCATION, HEALTH FACILITIES & BASIC AMENITIES.
There was a Srilankan designed Multi Barrel Armoured Vehicle. Former president referring to it. Do not forget during his presidency, Navy designed and Made fast-craft to attack LTTE suicide Boats. That was very successful.