අපි හැදු මිසයිලයක් අද පෙන්වනවා.. නිදහස් උත්සවයට මං යනවා..- මහින්ද

February 4, 2019 at 6:28 am | lanka C news
අපි හැදු මිසයිලයක් අද පෙන්වනවා.. නිදහස් උත්සවයට මං යනවා..- මහින්ද

අද පැවැත්වෙන නිදහස් දින රාජ්‍ය උත්සවය සදහා තමන් සහභාගී වන බව හිටපු ජනාධිපති වත්මන් විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

නමුත් අද නිදහස් දිනයක්ද ජාතික දිනයක්ද කියා රජය තවමත් හරියාකාරව කියා නැති බවත් ඔහු සදහන් කලේය.

මෙරටදී නිෂ්පාදනය කරන ලද මිසයිලයක් මුල් වරට අද දිනයේ ප‍්‍රදර්ශණය කරන බවත් ඊට ගෞරවක් ලෙස තමන් අද නිදහස් උලෙලට එක්වන බවත් ඒ මහතා පැවසීය.

101 views