අපි හොද චණ්ඩි.. 70-80 මතකද.. හොදින් නම් හොදින් නරකින් නම් නරකින්.. එජාපය ඕන ගේමකට රෙඩි..- සුජීව

January 19, 2018 at 3:00 pm | lanka C news
අපි හොද චණ්ඩි.. 70-80 මතකද.. හොදින් නම් හොදින් නරකින් නම් නරකින්.. එජාපය  ඕන ගේමකට රෙඩි..- සුජීව

එක්සත් ජාතික පක්‍ෂය ඕන ගේමකට රෙඩි බවත් අපි හොද චණ්ඩි බවත් රාජ්‍ය ඇමති සුජීව සේනසිංහ මහතා පවසයි.

‘අපි චණ්ඩිකම් තාම පටත් ගතතෙ නෑ එක්සත් ජාතික පක්‍ෂය. අපිට ඕන ගේමක් රෙඩි. 70-80 ඔබතුමන්ලට මතක ඇති. හොදින් නම් හොදින් නරකින් නම් නරකින්.

සරත් ෆොන්සේකා මහත්තෙයල සුජීව සේනසිංහල හොද චණ්ඩි’

එජාප ප‍්‍රචාරක ජන හමුවක් අමතමින් ඔහු මේ අදහස් පල කලේය.

93 views

31 Comments to “අපි හොද චණ්ඩි.. 70-80 මතකද.. හොදින් නම් හොදින් නරකින් නම් නරකින්.. එජාපය ඕන ගේමකට රෙඩි..- සුජීව”

  1. Hdh says:

    Mona gon thadiyekda me????

    Gonuni mata samaa vuwa mena….

  2. ravi says:

    cowda yako chande

    • thilan says:

      Avurudu 20 thiyagena ara ahinsaka unp karayonwa srilanka nidahas pakshe chandi nomara marana kota mey wage ahinsaka minusu koya hitiyada danne na. Mathakai neda oya wayamba chandadei unp ekke ahinsakayonta slfp sarvabaladari chandi salakapu vidiya. Paw ahinsaka unp eke inna minusu.

  3. analyst says:

    ane paw me manusaya mahinda wage sarva baladariyek behi wecha rate indaganada mey manusaya kathakaranne oya jr premadasa wage ahinsaka nayakayo gena.

  4. Sunil says:

    මූ අර සිරිපිනා මුඩුක්කුවෙ චොප්පෙගෙ පුතෙක්ද?

  5. kk says:

    Sujeewa was born in 1971

  6. Saman Adikari says:

    new UNP young leaders are coming old politics by Ranil Wicks leadership.
    This real UNP politics in country. UNP has proven by themselves of Padusan of Sujeewa.

  7. චන්දදායකයා says:

    චණ්ඩින්ට චන්දෙ දීලා අපි කාපු ෆෝට් නෝට් ලෝකෙත් නෑ. මුන් තමයි මහා බැංකුව මහා දවල් කාල පුටු 103 කුත් ගිල්ලේ. තලාපියව් me නටින්ට.

Main News