‘අපි හොරකම් රකින්නෙ නෑ.. නමුත් වැරැද්ද වෙන්නෙ සද්භාවයෙන් නම් ආරක්ෂා කරන්න අණ පනත් ඕනෑ’.. – ඇමති වජිර
January 17, 2017 at 4:40 pm | lanka C news
‘හිතල හොරකමක් කරනව නම් අපි යන්නෙ නෑ රකින්න. නමුත් වැරැද්ද වෙන්නෙ සද්භාවයෙන් නම් ඔහු ආරක්ෂා කරන්න අණ පනත් තියෙන්න ඕනෑ’ යයි ඇමති වජිර අබේවර්ධන මහතා පවසයි.