අපි Adult’s Only පෙන්වන්නේ ලෝක සම්මතයන් ආචාරධර්මයන් අනුවයි.. – ITNසභාපති

September 20, 2016 at 2:10 pm | lanka C news
අපි Adult’s Only පෙන්වන්නේ ලෝක සම්මතයන් ආචාරධර්මයන් අනුවයි.. – ITNසභාපති

ස්වාධීන රූපවාහිනිය විසින් වැඩිටියන්ට පමණක් සීමා වූ වැඩසටහන් පෙන්වන්නේ ලෝක සම්මත ආචාරධර්මයන්ට අනුව බව ස්වාධීන රූපවාහිනිය සභාපති සමන් ආතාවුදහෙට්ටි මහතා පවසයි.

වෙනත් නාලිකා මෙවන් වැඩසටහන් පෙන්වන්නේ කලින් නොදන්නවා බවද පවසන සභාපතිවරයා කලින් දැනුවත් කර විකාශණය කරනු ලබන්නේ සම්මාන දිනූ විදේශීය වැඩසටහන් බවද ඔහු කියයි.

‘අපි වෙනසක් කරනවා. ඒක අහන්න දකින්න අහන්න බලන්න. ලමා මනසට ගෝචර නොවන නොගැලපෙන ප‍්‍රස්තූත ඇති ඒවායි වැඩිහිටියන්ට සුදුසුයි කියන්නේ. කලින් දැනුම් දෙන්නේ ඒ නිසයි. ලෝක සම්මතයන්ට ආචාරධර්මයන්ට අනුවයි මේක කරන්නේ’ යයිද සභාපතිවරයා සදහන් කරයි.

34 views

16 Comments to “අපි Adult’s Only පෙන්වන්නේ ලෝක සම්මතයන් ආචාරධර්මයන් අනුවයි.. – ITNසභාපති”

  1. sugath says:

    මේවගේම හෙට්ටියෙක් නේද පහුගිය වතාවේ unp බලයේ ඉන්නකොට රුපවාහිනි නිවෙදිකාවන්ට කොට ගවුම ඇඳලා විදුරු මෙසේ වාඩිවෙලා ප්‍රවුර්ති කියවන්න නියම කලේ මතකද ?
    unp ආණ්ඩුවක් ආපු හැමදාම අපේ සංස්කෘතිය අපේ ආගම අපේ සදාචාරය විනාශ කරනවා .
    මතකද මුල්ම ටෙලි නාට්‍ය ?අර ජේ ආර් මිනිස්සු අරාබි රටවලට යවන්න පටන් අරගත්තු කාලේ එනිසා තරුණ චරිත විනාස වෙන්නේ කොහොමද කියල ජැක්සන් ඇන්තනි ශ්‍රියන්ත මෙන්ඩිස් රඟපාපු ටෙලි නාට්‍ය ?
    මතකද ප්‍රේමදාස ඇවිල්ල රට පුරා ඉස්කෝල ළඟ ජැක්පොට් මැෂින් සවිකෙරුවා ?මතකද රනිල් බලයේ හිටපු 2002 -2004 සිදුවුණු මිෂනාරි ආක්‍රමණය මතකද ඇතුගල මුදුනේ බුදුපිළිමය විවුර්ත කරන්න කලින් දවසේ රෑ බුදුපිළිමයට කළුතෙල් වක්කෙරුවා මිෂනාරියෝ මතකද ජෝන් බාස් ඒ වැඩේ කරපු උන්ව නිදහස් කළා

    • ruwantha says:

      sampurnayen akega wenewa

      • Silva says:

        මොකෙද්ද මේ කැහුටු වැද්දා වගේ එකා….?

        මූද මේ “ආතා බෙට්ටි” සභාපති කියන්නේ..? හොඳ අසූචි බෙට්ටයක් වගේ තමයි පෙන්නේ…!

    • Yes Sugath,He’s having his penny’s problem.

    • perera says:

      සහ තික ඇත්ත !

    • kamasiri Kuruwita says:

      කෝ අර මල්වත්තේ එකා. මිනිහනම් මේවා බලන්න කැමතිත් ඇතිනේ.

    • Amda says:

      ලෝක සම්මතයට අනුව නිල් චිත්‍රපටිත් ලොකු අවුලක් නෑ..උන්ගෙ සම්මාන උත්සවත් තියෙනව. අපිත් එහෙම එකක් කරයිද දන්නෙ නෑ හෙට අනිද්දට. කොරගන්න බැරි මේ වගේ කැහැටු නාකි රිලවුන්ට තමයි බලල ආස්වාදගන්න තියෙන්නෙ

  2. Sagara says:

    Heta mama, heluwen Galle face enawa…loka sadacharayanta anuwa mama kalin danum dunne..arrest karanna baha..

  3. Dickie Bird says:

    very good. Huluwen ma thiyena pinthura dapan. Kakul digara gena inna evum dapan.
    Api dan American nay.

  4. love nature says:

    සිංහලයන් විදේශීය සිරිත් විරිත් අන්ධානුකරණයෙන් වැළඳ නොගෙත යුතුයි

    ශ්‍රීමත් අනගාරික ධර්මපාලතුමා

  5. love nature says:

    මතක තියා ගනිල්ලා කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.

    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ විසි තිස් දාහක් බෝකලාට පස්සෙයි.

    ඊට පස්සේ මේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දෝ.

    උන් උඹලගේ දරුවන්ට උගන්නාවි ජාති ආගම් යන බේදයක් එපා කියලා.

    දෙමලත් මරක්කලයත්, හම්බයත් කොච්චියත්, බෝරා කාරයත් එකයි කියලා.

    උන් කියාවි මේ රට උන් ඔක්කොමටම අයිති කියලා.

    එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජ කරාවි.

    පන්සල් වටේ පල්ලි කෝවිල් හදාවි.

    උඹලා උඹලා වෙනුවෙන් දියසෙන් කුමාරයා ඉපදෙන තුරු බලා ඉන්නවා. උපදින්න ඉන්න දියසේන ලා තිඹිරි ගෙයිම මරා දමන්න

    මේ කළු සුද්දන්ට පුළුවන් බව මතක තියා ගනිල්ලා.

    අපේ හාමුදුරුවන්ට උන් එදාට ඉනා බේත් දෙනවා.

    ඉන් පස්සේ උඹලෑ කොල්ලෝ කෙල්ලන්‍ට ඇටි කෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ද වේවි.,,

    – අනගාරික ධර්මපාල තුමා 1926 දී කරන ලද ප්‍රකාශය

  6. janaka kumara says:

    Loke un redi nethiwa hitiyoth apith ehema Inna ooneda…..mama kiyanne un lidata pannoth apith paninna ooneda.??????

  7. ExUNPer says:

    බූරු අතෝ, තෝ අපේ රටේ සංස්කෘතිය දන්නේ නැද්ද ?
    පිටරට එවුන්ගෙයි අපේ එවුන්ගෙයි වෙනස දන්නේ නැද්ද ?
    ඇයි ගොනෝ, ADULTS ONLY කියල දැම්මහම පිටරටවල එවුන් නොබැලුවට අපේ එවුන් ඒ වෙනුවෙන්ම සෙට් වෙලා වැඩි වැඩියෙන් බලන බව උඹේ මීහරක් මොළේට තේරෙන්නෙ නැද්ද ?

  8. බල්ලට ගිය රට says:

    මේ ප්‍රචාරක ව්‍යාපෘතිය අනියමින් පොඩි එවුන් තමයි ඉලක්ක කරලා තියෙන්නේ. කලින් දැනුම් දෙන්නේ මතක තියාගෙන ඉදලා මහ එවුන් නින්දට ගියහම පොඩි එවුන්ට කොහොම හරි බලන්න කියලා.

  9. Sagara says:

    Heta mama, heluwen Galle face enawa…loka sadacharayanta anuwa mama kalin danum dunne..arrest karanna baha..kalin kiwwa hariya?

  10. Janaka says:

    yakoo PeoTV thiyenakota kollo unta oona welawaka mewa balanawa kiyala me gon harak danne nedda danne ne

Main News