අපේක්‍ෂකයන් අගරදගුරුතුමන්ද අවභාවිත කරති.. විරෝධය පා අගරදගුරුගෙන් නිවේදනයක්..

July 18, 2020 at 12:00 pm | lanka C news
අපේක්‍ෂකයන් අගරදගුරුතුමන්ද අවභාවිත කරති.. විරෝධය පා අගරදගුරුගෙන් නිවේදනයක්..

ඇතැම් අපේක්ෂකයන් තම අවසරයකින් තොරව මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා තම පින්තූරය අවභාවිත කරන බව අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමියන් පවසයි.

අගරදගුරු ධුරය දරන තමන් කිසිදු දේශපාලන පක්ෂයක හෝ දේශපාලන කණ්ඩායමක් සමඟ හෝ දේශපාලනයේ නිරත නොවන බවද හිමියන් අවධාරණය කරයි.

ඇතැම් දේශපාලඥයන් තමන් හමුවීමට පැමිණි අවස්ථාවල ලබාගත් පින්තූර ඔවුන් තම මැතිවරණ කටයුතු සඳහා යොදා ගන්නා බවද එහිමියෝ පෙන්වා දෙති.

විශේෂ නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර තිබේ.

112 views

11 Comments to “අපේක්‍ෂකයන් අගරදගුරුතුමන්ද අවභාවිත කරති.. විරෝධය පා අගරදගුරුගෙන් නිවේදනයක්..”

  1. Kgs basnayake says:

    Vili lajjawak nathi sajith and harin me wage deyak eka karana eka gana puduma wenna ona na
    Everybody knows Harin’s 50% time is spent in night clubs and with prostitutes similar to that of Ranjan Ramanayaka. They do not have shame.

    • බුවා says:

      අග රදගුරු තුමාට බෝම්බ කාලා කට වහගෙන ඉන්න කියලයි UNP කාරයෝ කියන්නේ.

  2. ක්‍රිමිනල් says:

    ලංකාවට අහම්බෙන් පෘතිගීසී කාරයා ගොඩ බැහැපු කාලේ ඉදං අද වෙනතුරු පදිලිවරු කරේ දේශපාලනේ තමයි. එහෙම නෑ කියනවනං ඒක විහිළුවක් .

  3. Sena says:

    Mulinma awabaawitha wune thamanmai. Mulu ratama dakka. Now you can’t say no.

  4. sunimal says:

    මේ දේවල් ක‍රන්නේ කලු සුද්දෝ පමනයි මුන් නැවත පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසින්ට අත වනන්න යන්නේ ලැජ්ජයි.

  5. උක්කුං මල්ලී says:

    අපෝ අගරද උදව් නොකලෙද ගෝඨාට.

    • රජරට බයියා says:

      මේ රට මගෙ රට
      මා ඉපදුණු රට
      හැදෙන වැඩෙන රට
      මගේම මවු රට

      මහින්ද මැතිදුන් රැකදුන් අපෙ රට
      මැතිදුන් ගෝටා රකිනා අපෙ රට

      වීරවන්ශික විරුවන් ඇති රට
      ශ්‍රීලංකාවයි ලෝකෙ උතුම් රට

      සියලු දෙනා අපි එක්වී සැමවිට
      සුරකිමු ශ්‍රීලංකා අප මවු රට

      අගෝස්තු පහ දින පොහොට්ටුවට රට
      භාරකරමු හැදුමට අප රට

      වසර පහක දී දියුනුව අප රට
      සෙත සැලසෙනු ඇත සියලුම සතහට

      විස්වාසයි රටට
      සහතිකයි අපට
      පොහොට්ටුව රටට
      සෞභාග්‍යය අපට

      එක් වෙමු සොයුරනි තව තව ඉදිරියට
      නන්වමු සිහනද හෙලයේ දියුණු වට
      අපි අපිටම මිසක් වෙන උන් නැත උදව්වට

      විස්කම් කලහැක්කෙ පොහොට්ටුවට මිස වෙන කාට

      • ක්‍රිමිනල් says:

        විස්කං කිව්වෙ හමුදා මුලාස්ථානේ චීනුන්ට සින්නක්කරේට විකුනනවා වගේ වැඩද ? 🐵

        • කිරිමෙල් says:

          හරක් හුජ්ජ කැපි ජෙරියන්ව 3%ට සීමා කරල පුංචිඅම්මට කෙළවපු එක සහ එන ඡන්දෙදි ලපයගෙ තියෙන තුනත් ගලවල නපුංසක කරන එක.

  6. sunimal says:

    සියයට 74ක් ඉන්න බෞද්ද රටකට ඕවා පෙන්නලා වැඩක් නැහැ

  7. On The Spot says:

    ඔබ වහන්සෙ ඔය ගොබිලොත් එක්ක ෆොටෝ නොගහ ඉන්න​.එහෙම නැත්නම් කෙලින්ම නම කියල මාධ්‍ය නිවේදනයක් නිකුත් කරන්න​.

Main News