අපේක්‍ෂකයා මමයි.. පිලිගත යුත්තේ මා කියනා දෙයයි.. මහ ලේකම් අකිල කියනා දෙය නොවේ..- සජිත්

September 29, 2019 at 3:26 am | lanka C news
අපේක්‍ෂකයා මමයි.. පිලිගත යුත්තේ මා කියනා දෙයයි.. මහ ලේකම් අකිල කියනා දෙය නොවේ..- සජිත්

තමනට ජනාධිපති අපේක්ෂකත්වය ලබා දී ඇත්තේ කිසිදු කොන්දේසියකින් තොරව බව එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක ඇමති සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ අදහස් පල කරන ලද්දේ ඇමැති මංගල සමරවීර මහතාගේ නිවසේ දී පැවති මාධ්‍ය හමුවකදීය.

එජාප මහලේකම්වරයා පසුගියදා මාධ්‍ය හමුවේ හෙළි කළ කොන්දේසි ගැන මාධ්‍යවේදීන් දිගින් දිගටම ප්‍රශ්න කරද්දී නියෝජ්‍ය නායකවරයා කියාසිටියේ අපේක්ෂකයා තමන් නිසා පිළි ගත යුත්තේ තමන් කිය දේ බවයි.

කෙසේ වෙතත් ජනාධිපති අපේක්ෂකත්වය ලබා දුන් දිනයේ පැවති මාධ්‍ය හමුවකදී ඇමති අකිල විරාජ් කාරියවසම් මහතා කියා සිටියේ ඒ සඳහා කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ බවත් ඒවා පිළිගත් බවත්ය.

57 views

9 Comments to “අපේක්‍ෂකයා මමයි.. පිලිගත යුත්තේ මා කියනා දෙයයි.. මහ ලේකම් අකිල කියනා දෙය නොවේ..- සජිත්”

  1. අපි යූඑන්පී says:

    එජාප මහ ලේඛම් එකක් තියනවා එජාපයෙන් නම් කල අපේක්ෂකයා නව එකක් කියනවා. රනිල් නායක තුමා මොකද කියන්නේ?

  2. අනේ ගොනෝ. උඹට තප්පුලන්න තියෙන්නෙ නොවැම්බර් 16 වෙනකම් විතරයි. ඊට පස්සෙ උඹේ පූචානම් කතා ඔක්කොම රෙද්ද පල්ලෙන් බේරෙන්න අරං උපනායක කමත් ගහල යනව. එතකොට ආයෙත් අකිලගෙයි රනිල්ගෙයි ටොකු කකා ඉන්න තමයි වෙන්නෙ..
    අඩු කලේ සෙලවීම නිසා..එහි හිස් බව ….

    • kawinda says:

      e witharada..? miniha maadya vediyaata thaga daanawa kiyala hondata penenawa. chande nisaa amaaruwen kata control karagena innawa pamanai.

  3. Sun says:

    The problem is that you have no sense of decision making ability for future planning and you follow the command of dirty politicians. That is dangerous and you do not know where you are going. You cannot handle critical issues and foreign puppets involvement in our politics. You cannot think of future happenings as a result of dirty happenings of the past. So where are we going. We are just going to produce puppets without heads.

  4. Rata Wenuwen says:

    දියවන්නා ඇල මත විය ප්‍රතිමාව ක්,
    හැබහින් නොවේ දුටුවේ එය සිහිනය ක්,
    පුදුමයි දෙයියනේ සුදු ඇඳගත් “කරු”මයෙ ක්,
    පොට්ටනි සජියා වැලපෙයි ඉල්ලා උදව්වක්,
    නරුම කරුවා ලඟදීම කප් එක ගහාවිද

  5. Really says:

    This man is going so much higher. So much aggressive, foolish and arrogant.
    Needs some medicine as soon as possible. He pretends that he is President even now. And all others must bow down to his words.
    He doesn’t care anyone including media. Seems extreme autocrat

  6. Disce ammata discede says:

    පැය 2 1/2 ම රගපෑවේ අහිංසකයා ගේ චරිතය . අහපු සියලු ප්‍රශ්න වලට හොඳ විසදුම් ඉදිරිපත් කරනවා කිව්ව .
    මොන වගේ විසදුම් ද කියන්න දැණුමක් නැති බවයි පෙනුණේ .
    ‘බය වෙන්න එපා මං අහිංසකයා’ තමයි තේමාව .

  7. MD says:

    Sajith oya welasana wadiye JANADIPATHI Tanaturakata.sorry hode

  8. baba says:

    ayith 2015 wage kada haliyak lipe thiyana hode unp baba.

Main News