අපේක්ෂකයෙකුට ලක්ෂ පහලොව බැගින් බෙදයි.. කෝටි හාරදාහක් විසිකර මැතිවරණය දිනන්න සූදානම්..
December 29, 2017 at 10:40 am | lanka C news
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ ජයග්‍රහණය සදහා ප්‍රධාන දේශපාලන පක්ෂය දෙකක් විසින් කෝටි හාරදහසක පමණ මුදලක් වැය කිරීමට සූදානම් වී ඇති බවට වාර්තා වෙයි.
සිය අපේක්ෂකයන් සියළු දෙනාටම අවම වශයෙන් ලක්ෂ 15ක් මුදලින් ලබා දීමට මේ වන විටත් ප්‍රබල ඇමතිවරැන් කිහිප දෙදෙනෙකු විසින් සැලසුම් කර ඇත.
මෙම මුදලට අමතරව ද්‍රව්‍යමය ආධාර, වාහන ප්රචාරක පහසුකම් ආදී සියල්ල ලබා දීමට නියමිත බවද වාර්තා වෙයි.
මෙම සියළු දීමනා ජනවාරි මුල සිටම ලබා දීමට ලබා දීමට නියමිත යයිද පැවසෙයි.
පක්ෂ දෙකෙන් අපේක්ෂකයන් විසි දහසකට ආසන්න ප්‍රමාණයක් මෙවර මැතිවරණයට ඉදිරිපත් වී සිටී.
හූන කිව්ව වගේ මේ කියන්නෙ. සල්ලි වියදම් කොරල අද ගමේ චන්දෙ දිනනව බොරු. මිනිස්සුන්ට එ් තරමටම ජහපාලනය තිත්ත වෙලා.
Maha bankuwen mankolla kaapu salli thamai oya bedanne. Owata kawada hari padisan denawamai.
me wada neethiyata ekagada komasaaris thumo. me paara ohege thuwakkuwa kelin wenne nadda oluata wedi thiyanna.