අපේ් ආණ්ඩුව ක්රිකට් විනාශ කලා.. දැන් එය හොරකමක්, සූදුවක් පමණයි…- අර්ජුන
May 30, 2018 at 12:02 am | lanka C news
තමන්ද නියෝනජය කරන වත්මන් ආණ්ඩුව යටතේ ක්රිකට් ක්රිඩාව විනාශ කලා පමණක් නොව එය හොරකමක්, සූදුවක් බවටද පත් කර ඇති බව හිටපු ක්රිකට් නායක වත්මන් ඇමති අර්ජුන රණතුංග මහතා පවසයි.
මෙහි වගකීම හිටපු ඇමතිවරුන්, වත්මන් ඇමති මෙන්ම ආණ්ඩුවද මීට වගකිව යුතු යයිද ඔහු සදහන් කරයි.
ශ්රී ලංකාව තුල මුදලට තරග පාවාදෙන්නේ යයි අල්ජසීරා නාලිකාව විසින් හෙලිදරවු කිරීම ගැන අදහස් පල කරමින් ඔහු මේ අදහස් පල කලේය.
TILANGA GATA GAHANNA
ONAMA WELAWAKATA ME KATA
ARENAWA. TILANGA SUDANA KARANAWA
NOWE
JANATHAWA GE BALAPOROTHU
PAWA DEEELA THAMAN
RATATA KARANA WENASAYA
NOTHERENNE MOKADA?
අපේ ආණ්ඩුව ක්රිකට් විනාශ කලා,ඒ උනාට මං ඒකෙම ලැගල ඉන්නව.මං කියල දැන් කොහාට යන්නද?
ඒ විතරක්ද රානිල පඹ හවුල ඔබත් සමග එකතුවී මුලු රටම විනාශ කලාකිව්වානම් ඒක තමා ඇත්ත, කැරිකැට් විතරක් නොවෙයි පරයෝ
wenasa sapada ?
Eka thamai halo mahinda mahaththaya cricket sabapathi kama bookipalata dunnema naitte. Unp eka awahama haimadama bookikarayata cricket dunna. 2001 anduwa welawai muuta dunna api kenyawatat loss kala. Meda saire zimbabwetat test loss kara bookipalaya. Mu match fixing ostar kenek