අපේ‍්‍රල් නිම වන තුරම අඛණ්ඩ ඇදිරි නීතිය..?

April 5, 2020 at 3:24 am | lanka C news
අපේ‍්‍රල් නිම වන තුරම අඛණ්ඩ ඇදිරි නීතිය..?

කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගනු ලබන පියවරක් ලෙස රට පුරා පනවනු ලබන ඇදිරි නීතිය අප්‍රේල් මාසය අවසන් වන තුරු ක්‍රියාත්මක කිරීමට රජයේ අවධානය යොමුවී ඇතැයි වාර්තා වේ.

ලිහිල් කිරීමකින් තොරව මේ මාසය පුරාම ඇඳිරි නීතිය ක්‍රියාත්මක කරන්නැයි දැනටමත් සෞඛ්‍ය බලධාරීන් රජයෙන් ඉල්ලා ඇත.

සෞඛ්‍ය බලධාරීන්ගේ මෙම කිරිම කෙරෙහි රජයේ ඉහළම බලධාරින්ගේ අවධානය මේ වනවිට යොමුවී ඇත.

බොහෝ විට මේ සම්බන්ධයෙන් වන තීරණය හෙට දිනයෙන් පසුව ගනු ඇතැයිද වාර්තා වෙයි.

68,394 Viewers

24 Comments to “අපේ‍්‍රල් නිම වන තුරම අඛණ්ඩ ඇදිරි නීතිය..?”

  1. These blind-faith-believes in God and Fanatic religions, who blindly and foolishly believe in some Super-Power to get rid off this dangerously deadly Covid 19 Virus are going to spread the Viral decease all over Sri Lanka and in under-developed countries like India, Indonesia, Bangladesh etc killing many thousands or millions of innocent people of otherwise Intelligent and obeying the govt. and medical authorities orders. These, idiotic and foolish Blind Faith believers in a all powerful God to save the World from this deadly disaster is going to kill a lot of innocent intelligent people in this world. and The Govts must arrest these bloody idiots and ;pujt them in Jail.

    • john the baptice says:

      මෝඩ ඒකාධිපතියන් බලය ආපුවම වෙනදේ තමා මේ. මිනිස්සු ජීවත් වෙන්නෙ ආහාර වලින් කියල හිතන්න බෑ. ලෙඩා මලත් බඩ සුද්දයි වගේ කොරොනා නොහැදී ඔක්කොම මලත් කමක් නෑ.

      • John Junior says:

        රනිල් සජිත් වගේ බුද්දිමතුන් හිටියනම්‍ බලයේ එහෙනම්‍ මෙලහකට කොරෝනා තුරන් වෙලාම ගිහින් මුලු ලංකාවෙන්ම මෙලහකට.සුඛිත මුදිත රාජ්‍යයක් වෙලා ලංකාව එතුමන්ලා බලයේ හිටියානම්‍ .අපේ කරුමෙ එතුමන්ලා බලයේ නැති එක.

        • john the baptice says:

          උබ තුන්වේලම අනුන්ගෙන් කන එකෙක් කියල පැහැදිලියි

          • 😲😲😷😲😁 says:

            @ john the baptice

            ඒ කතාව නම් ඇත්ත…
            උඹ ඇත්තටම ඉන්න ඕනි ආදාහනාගාර නවාතැනක පෝලිමේ මචං..!😲😲😷😲😁

          • Saliya says:

            මන්ද මානසික මිනිසුන්ට කුමක් කියන්නද….. යහපාලන රජයක් නම් මෙලහට පස් වෙලා අපි ඔක්කොම….. අනික බඩ ගෑනම හිතලා අනික් උන් අමාරුවෙ දාන්න ඈයි ඔය තරම් ඔන කමක්….පොඩ්ඩක් ඉවසලා උන්නොත් අපි ඔක්කොම දිනුම්….නෑත්නම් පොලිමට යන්න වෙන්නේ…

        • gorilla says:

          පිං බත් ගිලින පිම්පියෙක්ද කොහෙද

      • Chatura putha says:

        John the baptice, Born againලගෙ,සමනළයින්ගෙ පහස ලබපු උඹ වගේ ගොන් බූරුවෙකුට ඇර වෙන මොකෙකුටවත්
        මේ වගේ වෙලාවක ඔය වගේ කාලකන්නි වින්දනයක් ලබන්න බැහැ.දිගටම ඔය විදියටම යමං.

    • ගමේ කෙනෙක් says:

      Sinhala-Overseas-Voter, කරුණාකර සිංහල අපට තේරෙන විදියට මෙය ඉදිරිපත් කරන්නේ නම් මැනවි.
      Overseas වුවත් ඔබට සිංහල ලිවීමට මතක ඇතයි සිතමි.

  2. Abdul Rahuman says:

    Niyamai. Manda apage nivase athi arakshith seypuve thava thavath mudal nottu (videsha mudal athuluva) thibena nisa.

    Anika nivase padipela asalatama avith athyavashya bhanda sapayana velendunta Policiyen kisidu badhavakvath nokarana nisaven ya.

  3. කෝ රොනාල්ඩෝ says:

    තවදුරටත් ඇඳිරි නීතිය දීර්ඝ කිරීම සහ අතීසාරයට අමුඩය ගැසීම. ලෙඩේ හැදෙන්නට පෙර පරිස්සම් වීම්ට කිවද ඇසුවේ නැත. විෂබීජ ටික ශරීර ගතවූ පසු දෙකොන රත්විය. බරීම තැන කට වසා ගත්තේය. නමුත් ඒ වන විටත් ප්‍රමාද වැඩිය. දැන් දන්නා සියලු සෙල්ලම් දැමුවද ලෙඩේ වැඩිවීමක් මිස අඩුවීමක් නැත. දිනෙන් දින අමුඩය තද කරනවා හැරුණුකොට කරන්නට වෙන කිසිවක් නැත.

  4. Nandasoma says:

    දින 14ක් එක දිගටම ඇඳිරිනීතිය පනවා මෙම රෝගය මුලුමනින්ම පාලනය කළ නොහැකි නම්, එයට හේතුව සොයා නොගත් පිරිසක් හොරෙන් මෙම රෝගය පැතිරවීමට කටයුතු කිරීම විය හැකිය……! දිනට පවතින ඇඳිරි නීතියට දින 14 සම්පූර්ණ වූ විට ( හෝ අප්‍රේල් 07 දිනෙන් පසුව) තත්වය සමාලෝචනය කිරීමෙන් පසු, දින 2 – 3 ක් ඇඳිරිනීතිය ඉවත් කොට තබා අවශ්‍ය වුවහොත් නැවත අප්‍රේල් 14න් පසුව ඇඳිරි නීතිය පැනවීමට කටයුතු කරන්න.

    දිගටම ඇඳිරිනීතිය පනවන ලෙස දැන් සිටම ප්‍රකාශ කිරීමට හේතුවක් නැත…..!!

    • Madhawa Wijesekara says:

      එවැනි තීරණයක් ගන්නට පෙර මේ ගැනත් සිතිය යුතුයි. මිනිස්සුන්ට එපමණ කාලයක් නිවසේ සිට ජීවත්වීමට නම් අත්‍යවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා තවත් එක දවසක් වත් ඇදිරි නීතිය ලිහිල් කළ යුතුයි.

      ඇඳිරිනීතිය පවතින වේලාවේ කුමන ආහාර ද්‍රව්‍ය නිවසට ගෙනාවත් ඒවා මිලදී ගැනීමට මිනිසුන් අතේ මුදල් නොමැත.

      නිවෙස් වලට ආහාර ද්‍රව්‍ය සපයනවා කියලා කිව්වා උනාට වුණාට එය ද සාර්ථක වූයේ නැත. සුපිරි වෙළඳසැල්වල දුරකථන කිසිවක් වැඩ නොකරයි. Card Payment වලින් ගනුදෙනු කිරීමේ හැකියාව සීමිතයි. කුඩා ළමුන් ඉන්නා ගෙවල්වල ඔවුන්ට අවශ්‍ය පිටිකිරි පැම්පස් ආදිය මිලදී ගැනීමට නොහැකිව දෙමාපියන් ෆේස්බුක් වැනි සමාජ මාධ්‍ය ඔස්සේ online බඩු කඩ සොයති. යන්තම් චූන් පාන් එකක් ගිය ද ඒවාද මිල දී ගත හැක්කේ අතේ මුදල් තිබෙන තුරු පමණි.

      යන්තම් විවිධ බැංකු වලින් mobile බැංකු රථ රට පුරා ක්‍රියාත්මක වන සේවාවක් ආරම්භ කර ඇත. එමගින් ATM හරහා මිනිස්සුන්ට මුදල් ලබා ගැනීමට සහ බැංකු කටයුතු කිරීම සඳහා අවස්ථාව ලැබී ඇත.

      එනමුත් මාසයක් හෝ ඇදිරිනීතිය පනවන්නට පෙර මිනිසුන්ට අවශ්‍ය භාණ්ඩ මිලදී ගැනීම සඳහා එක් දිනක් හෝ ඇඳිරි නීතිය ලිහිල් කළ යුතුව ඇත.

    • Janaka says:

      දැනටම කොලබ ඇතුලත දවස් 14 කට වඩා ගෙවල් තුල හිර වී සිටින මිනිස්සු න්ට අවස්තාවක් දෙන්න ඔවුන්ගේ ගම් බලා යාමට. මෙය ඔවුන් චෙක් කර හො සිදු කිරිමට ක්‍රමයක් හදන්න. සැහෙන පිරිසක් බෝඩින් තුල සහ අනෙස් තුල හිර වී සිටී. සමහරුන් කුඩා ලමුන් සමගද සිටි. මොවුන් බොහෝ දෙනා ඔඅසුගිය 20 වෙනිදා සිට නිවාස තුල රැදි සිටින්නන් වේ.

    • ගමේ කෙනෙක් says:

      ඔබ වැනි වියතුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
      වහාම මහලේකම්තුමා අමතන්න.

  5. Corolis says:

    This is not necessary. In Sri Lanka the virus is not spreading the way these pundits think.
    Social physical distancing is enough to control it.

    90% of the people who got it were closely associated and lived with the high risk individuals.

  6. Chan says:

    අපි එලියට බහිමු එහෙනං

  7. sana says:

    As WHO say these steps can have unintended consequences for the poorest & most vulnerable. Please ensure these people have food & life essentials during the crisis.

  8. sarath says:

    Do we have any other alternative or strategy to combat? I think we are still behind the spread. We must accelerate the testing much more speeder to find vulnerable people who does not show symptoms but infected.

  9. DP says:

    munta tarana naa mnisunga amarukam. minisu kana bona kohomada kiyala. dawas katat wada gawal wala hirakarayo wala ina gampaha api.

    hariyata kana naa. thunwaala kana naa. minisunta sali naa.

    • asn says:

      Jeewithaya kiyanne keema newei. Asawata gath theeranayak newei… Api hemoma sithiya yothui… Meka Sellakamak newei…. Hithanda…!

  10. gorilla says:

    මම මුල ඉදලම කිව්වා කොරෝනාකාරයෝ හිටිය ප්‍රදේශ සහ සිටිය හැකි ප්‍රදේශ( පොලිස් බල ප්‍රදේශ පමනක් වහල අනික් ප්‍රදේශ අරින්න ඔනේ කියල.කොරෝනා හදුනා ගැනිමට සරල වේගවත් පරීක්ෂණ හදුන්වාදෙන්න ඔනේ. GMOA කාරයෝ කියන දේවල් අහන්න එපා ඔකුන් කෙලින්ම පිටරටවලින් කියවන දේවල් වමාරනවා මොඩයෝ වගේ ජෝන්හොප්කින්ස් යුනිවර්සිටියෙන් කිව්ව කියල. රටේ ආර්තිකය විනාශ උනොත් ජෝන් හොප්කින්ස්කාරයෝ හිනාවෙයි හු හු තොපි අපේ ලණුව කැව කියල.

    • Chatura putha says:

      ලෝකෙම ආර්ථිකය ඉවරයි බං.අපේ උන් කෙලව ගන්නෙ ජෝන් හොප්ස්කින්ලගෙන් නෙමෙයි කියන දේ අහන්නෙ නැතුව​. GMOA කියන්නෙ සිද්ධ වෙන්න පුළුවන් දේ.උඹත් ගෙදරට වෙලා ඉඳින්,පඬිය නොවී.හැම තිස්සෙම කන බනේ,කන්නත් ජීවත් වෙලා ඉන්න ඕනෙ නේද බං.

    • ගමේ කෙනෙක් says:

      ඔබ වැනි වියතුන් පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
      වහාම මහලේකම්තුමා අමතන්න.

Main News