අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

March 20, 2018 at 2:10 pm | lanka C news
අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.

එදින සිට ක‍්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි.

එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.

84 views

32 Comments to “අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..”

  1. FREE says:

    බැංකුවෙ සල්ලි දානවට වඩා හොඳයි සමණල්ලු හදන එක​.දැන් තියෙන්නෙ සමණළ ආණ්ඩුවක්. ඊස්ට්මන් කලර් මුදල් ඇමති කෙනෙක්.
    ඔබට සතුටුයිද දැන්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්න්,,,,,,

  2. kodikara says:

    munta salli thama oone. banku kaapu waradana wedi kara gattu, bmw gattu ratawalwala gehenut ekka ape salliwalin rata sawari yana ukrenayedi, thailanthayedi kello aran budiyana mun ( mama ehetama dekka) ratata aadre nethi APATA aadare nethi ballo jathiyak RATA PRABATA DUNNA NAM MEYITAWEDIYA HONDAYI

  3. gunasena says:

    Me sambandayen “Pohottuwe” mathaya apata danaganeemata kiyanna puluwanda?

Main News