අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

March 20, 2018 at 2:10 pm | lanka C news
අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.

එදින සිට ක‍්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි.

එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.

253 views

32 Comments to “අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..”

  1. ජසයා says:

    මට හරීම සතුටුයි, දැන්…..

    • leel says:

      මේ බන්කුත් කඩා වැටෙන වැඩක්……

      • ජෙහාන් ෆොන්සේකා says:

        අනිවාර්යෙන්ම මම මගේ සල්ලි බැංකුවෙන් ගන්නවා මුන්ට ඕනා ඕනා විදියට අපේ සල්ලි වලට බදු ගහන්න මුන්ට හොරාකන්න .මුදල් ඇමතියාට පිස්සුද ?මේකෙන් වෙන්නේ කිසිම මිනිහෙක් බැංකුවේ සල්ලි නොදා ඒ වෙනුවට වෙන ආදේශක පාවිච්චි කිරීම

    • චන්දසේකර says:

      මේ ආදායම් බදු සහ බදු හදල තියෙන එකා මොකා උනත් ඌ ආර්ථික විද්‍යාව කියන විෂය ගැන මෙලෝ හසරක් දන්නා එකෙක් නෙවෙයි .ඒවගේම ආර්ථික විද්‍යාව කියන විෂයට ගණිත මොඩල් වගේම මිනිසුන්ගේ මානසිකත්වය හා විවිද හැසිරීම් පුරුදු හා ඒවායේ වෙනස්වීම් ඇතිවෙනවා කියන එක දන්නා එකෙක් නෙවෙයි සමහරවිට මේ හදපු එකා සමාජයේ සුළුතර කුලකයක මානසික මට්ටමක් තියෙන මෝඩ භූතයෙක් වෙන්න පුළුවන් මොකද ඒවගේ එවුන් හිතන්නේ මෝඩ විදියට .
      දැන් ඉතින් අපි බැංකු වල ඉතිරි කිරීම් නවත්වනවා මිට වඩා හොඳයි තැන්තැන් වල මුදල් හංගලා තියාගන්න එක එහෙම නැතිනම් ඔය රත්තරන් වගේ දේවලට පරිවර්තනය කරලා ඒවා හංගලා තියෙන එක මොකද මේ ආණ්ඩුව වැඩි කලක් තියෙන්නේ නෑ .මුන් කොල්ලකාපු සල්ලි වලට අපේ සල්ලි පලි නෑ,මුන්ට වාහන ගන්න අපි සල්ලි දෙන්නේ මොකටද .ආර්ථික ඇමතියා කියන මෝඩයා එලවනකම් අපි අපේ සල්ලි බැංකුවල නොදා ඉමු .තියෙන සල්ලිත් ආපහු ගනිමු .මිත්‍රවරුනි එකාවගේ මේ වැඩේ කරමු

    • Dubba says:

      ඔව් අප්පා! මටත් සතුටුයි. බැංකුවෙන් හොරකම් කරපු සල්ලි ආපහු කොහොම හරි එකතු කරන්න හදන එකට.

    • රුසියා says:

      බැංකුවල සල්ලි දාන්න එපා ගෙදර පොලව හාරලා හන්ගපල්ලා .මුන් ඉන්නේ කොහොමත් තව ටිකකාලයයි ඒ කාලේ කොහොම හරි අල්ලාගෙන ඉඳපල්ලා .මේ කියන්නේ කෝටි ගණන් හම්බුකරන අයට නෙවෙයි රැකියාවක් කරලා රුපියල් දෙදාහක් තුන්දාහක් පන්දාහක් විතර ඉතුරුකරන උඹලට .
      උඹල අමාරුවෙන් ඉතුරුකරන ඒ සල්ලි වලින් මුන් හොරාකාපු ඒවා ගෙවන්නේ මොකටද ?උඹලගේ ඉතුරුකරන ගාන පොඩි වෙන්න පුළුවන් නමුත් උඹල වගේ පොඩ්ඩක් ඉතුරුකරන ලක්ෂ ගානක් ඉන්නවා කියල අමතක කරන්න එපා

  2. Lee says:

    Yahapalanaya…….!!

  3. daminda says:

    athu kada mora kanawa……………

  4. Sunil Dahanayake says:

    This another way of recovering “”Baon Scam Losses””. Transferring that cost to the hard working ordinary class people. What a crime? We have to give our hard earned money to a few fellows who are not working but working for the bastared political parties.

    It is time time go to the Temples and Kovils and smash coconuts and prey ultimate end this bastard government.

  5. SANA says:

    homotama sathutudaa

    YAHAPALANETA JAYA WEEWAAAAA

  6. මම නම් ගිය ජුලි මාසෙ ඉදංම සල්ලි එවන්නෙ නැතෝ.. එව්වත් වෙස්ටන් යුනියන් හරහා පමණයි.බැංකු වල ආයෙ තැන්පත් කරනවා බොරැ. Mr සිරී ඔබට සතුටුයිද දැන්………

  7. Laa says:

    Is this only for people work in middle east? What is the meaning of “medaperadiga rata vala sevaya karana”??

  8. Dushantha says:

    හරි ෂෝයි. අපි ජනවාරි 8 වෙනිදා උඩ දාගෙන ගිහින් හදාපු වෙනෙසෙ සෑපම හරිය පටන් අරන් තියෙන්නෙ.

  9. Nim says:

    KELAPI
    HARIMA SATHUTUDA DAN

  10. silva says:

    goadak sathtui 62 harak inna eka gana….

    • Alapaluwa says:

      මටනම් හරිම සතුටුයි මොකද 62 ලක්ෂයේ අය තවම තණකොළ බුදින එක ගැන.

Main News