අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

March 20, 2018 at 2:10 pm | lanka C news
අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..

මැදපෙරදිග රටවල සේවය කරන ලාංකිකයන් මෙරටට එවනු ලබන මුදල් තැන්පතුවලට ලැබෙන පොලිය සදහා බදු අය කිරීම එළැඹෙන අපේ‍්‍රල් මස 01 වැනිදා සිට සිදු කෙරෙයි.

එදින සිට ක‍්‍රියාත්මක වන නව දේශීය ආදායම් පනත අනුව එසේ අයකෙරෙන පොලිය මත බද්ද 5%කි.

එසේම බැංකු ඇතුළු මුල්‍ය ආයතනවල ඉතිකිරිම් හෝ ස්ථාවර තැන්පතු සදහා ලැබෙන පොලිය මතද 5%ක බද්දක් එදින සිට ක‍්‍රියාත්මතය.

229 views

32 Comments to “අපේ‍්‍රල් 01 සිට සියළු බැංකු තැන්පතු පොලියට 5%ක් බදු.. විදෙස්ගත ශ‍්‍රමිකයන්ගේ මුදලටත් 5%ක් බදු.. නව ආදායම් බදු පනත වැඩ අරඹයි..”

  1. Very very happy and ‘gay’ news for all Sri Lankan including majority Sinhalese, will be able to entertain the forthcoming Sinhala Hindu New Year not only on 13, 14 etc but from 1st April onwards at least for another two and a half years.

  2. REX says:

    Ape karume me wage kala kanni ralak ratak palanaya kranna aran,mulu ratama kewa
    duk mahansiyen ewana rupiyalatath kelina mari moda sirisena ta maha bankuwata widda ranila penne naha

  3. gunasena says:

    Hodai Pohottuwa awoth me badde nawathwanawada Mahinda Sir?

    • victor says:

      ඊට ඉස්සෙල්ල හොරා කාපු සල්ලි ගොඩ ආපහු දෙනවද Mr Dirty සහ හොරු රැල ?

      • gunasena says:

        Me badda nethi karanawanam Danma kiyanna. Elanga chandeta pera kiwoth wishramikayan ockoma chande dei.

  4. Pedro says:

    UMBALA HITHUWADA API MODYO KILLA LANKAWE BANKUWALA SALLI THINNA.

  5. Mahasona says:

    These rascals want to increase tax but do not want to cut down unnecessary expenditure. Think of the amount of money they spend on opening ceremonies.

  6. Alapaluwa says:

    මට පුදුම තවම 62 පුන්නක්කු තණකොළ කන හරක් තවමත් බත් නොබුදි තණකොළ කන එකගැනයි.

  7. Piyum says:

    Banku horakam karapuwai paduwa minissungen ganne kalakanni

  8. weeru says:

    More to come.
    Please wait and enjoy.

  9. Ratawasiya says:

    Will this be applicable for senior citizens also? In other countries govts. provide dolls to the senior citizens for their well being and being looked after well. But In Sri Lanka, the yahapaalaya is trying to tax senior citizens mostly who depend on bank interests. This may be to recover the loss of bank robbery.

  10. හසන්ත says:

    මමත් බැංකුවේ සල්ලි දාන එක නැවත්තුවා අපි හම්බු කරන සොච්චමින් මුන්ට රුපියල් සියක් හරි මුන්ගේ හොරකම් වහගන්න දෙන්නේ මොකටද ?බැංකුවේ තියෙන මගේ රුපියල් ලක්ෂ පහත් හෙටම ආපහු ගන්නවා අරගෙන එක හංගලා තියෙනව .අර කිව්වා වගේ තව අවුරුද්දක් අල්ලාගෙන හිට්යොත් ඉබේටම මේක විසදෙනවා .මොකද බැංකුවල සල්ලි දාන එක නව්ත්තුවාම ඉබේම මුදල් ඇමති කියන මෝඩයාට සිද්දවෙනවා මේ බද්ද නැති කරන්න .

Main News