අපේ අපේක්‍ෂක ගෝටා.. මහින්ද නිවේදනය කරයි.. සුගතදාසය දෙදරන ජයඝෝෂා නොනැවතේ..

August 11, 2019 at 4:09 pm | lanka C news
අපේ අපේක්‍ෂක ගෝටා.. මහින්ද නිවේදනය කරයි.. සුගතදාසය දෙදරන ජයඝෝෂා නොනැවතේ..

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා තම පාර්ශවයෙන් මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස තමන් විසින් නම් කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේ පැවති ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ සම්මේලනය අමතමින් ඔහු මේ බව කියා සිටියේය.

අපේක්ෂකයා ලෙස ඔහු නම් කිරීමට පෙර රටේ ජනතාව විසින් ඔහු තෝරාගෙන සිටි බව ද මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ ය.

තම සහෝදරයා අද පටන් රටේ සහෝදරත්වයට භාර දෙන බවද මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේය.

ගෝඨාභය මහතාගේ නම ප්‍රකාශ කරනවාත් සමගම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණය සිටි ජනතාව විනාඩි ගණනාවක් ඔල්වරසන් දෙමින් ජයඝෝෂා කලහ.

58 views

32 Comments to “අපේ අපේක්‍ෂක ගෝටා.. මහින්ද නිවේදනය කරයි.. සුගතදාසය දෙදරන ජයඝෝෂා නොනැවතේ..”

  1. sathya says:

    Gota Goo kanna hadanawa

    • HENA says:

      උඹට බලාගන ඉන්ඩ බැරිනම් උඹ ගිහින්ල ඒව කාපන්කො.

    • Saman says:

      ඇත්ත කියපන් sathya, උඹව ජාතකකලේ සූකර පෝතකයෙන් නේද?

    • Sunil aththanayaka says:

      තොපිවගේ කාලකණ්නි හැත්ත ජීවත්වන දවසක්, දවසක්ගානෙ මේ රටට බරක්.

  2. David Milli-banda says:

    Unite people…………….
    ITS NOW OR NEVER……………………………

  3. බෙරලියන්තු says:

    අපේ මාතෘභූමියේ මෙතෙක් බිහිවුන වීරෝධාර නරපතියන් සමයේ මෙරටේ දක්නට ලැබුන අතීත 

    ශ්‍රී විභූතිය නැවතත් අපේ කාලයේ දකින්නට ලැබෙන අනර්ඝමය අවස්ථාව ගෝඨාභය ආගමණය සමග

    සිඳුවන බවයි.

    ජයශ්‍රී! ගෝඨා, චිරන් ජයතු!!!

  4. Ratata Adhare says:

    මෙරටේ සිටින ජනතාවට මෙන්ම විදේශවල ජීවත්වන
    සුවහසක් ශ්‍රීලාංකිකයන් නොඉවසල්ලෙන් බලාසිටි එම 
    අසිරිමත්, ඓතිහාසික අවස්ථාව සජීවීව විකාශනය කල
    හිරු සහ දෙරණ නාලිකාවන්ට අපේ ආචාරය.

  5. PULATHISI says:

    උදාර රාජ්‍යපාලනයක් නැවත බිහිවී වර්තමාන අවිචාර අශීලාචාර යුගය අවසන් කිරීමට නව රාජපක්‍ෂ පාලනයක් සපුරාලීමට තෙරුවන් බෙලෙන් හා සියලු දෙවි රැකවරණයෙන් සියලු යහපත උදාවේවා.

  6. Mangala Fernando says:

    සිගිරි ඔබ හරි. නමුත් වගේ වහල්ලු ඉන්න තැන් වල ඕව ලියන්න එපා. කාටවත් ඔව්ව තේරෙන්නේ නැ. ඒ තරම් මුන් අන්ධයි.

Main News