අපේ අම්මාවත් මාව මත පහකට ගණන් ගන්නේ නෑ..- සුජීව

November 5, 2019 at 3:00 pm | lanka C news
අපේ අම්මාවත් මාව මත පහකට ගණන් ගන්නේ නෑ..- සුජීව

තම මවගේ සහෝදරයන් විසින් තමන්ව සත පහකට ගණන් ගන්නේ නැති බව රාජ්‍ය ඇමැති සුජීව සේනසිංහ මහතා පැවසීය.

තමන් උපතින්ම මිල මුදල් සැප සම්පත් හිමි අයෙකු බවද අමුතු ඒවා උපයා ගැනීමට අමුතු පිස්සුවක් තමන්ට නැති බවද ඔහු සඳහන් කළේය.

සජිත් ප්‍රේමදාස මහතා ගුණගරුක පන්සිල් පද පහම රකින නායකයෙක් බවත් ඔහුට සහයෝගය දෙන්නැයි ඉල්ලා සිටින බවත් ඒ මහතා කියා සිටියේය.

ජනහමුවක් අමතමින් ඇමැතිවරයා මෙම අදහස් පල කරන ලදී.

165 views

31 Comments to “අපේ අම්මාවත් මාව මත පහකට ගණන් ගන්නේ නෑ..- සුජීව”

  1. silva says:

    tho ga amata ,,,,,,

  2. බිල්ල says:

    සතපහකට ගණන් නොගන්න එකනම් හරිම අසාධාරණයි. මහ බැංකුවෙන් කීයක්නම් ලැබුනද? පොතකුත් ලිව්වා නේද? අඩු ගානේ ඒ සල්ලිවලටත් ගණන් ගන්න ඕන. කියන්න මිලියන් කීයක් ලැබුනද?

  3. Tngo says:

    Nidan harana kota pasil pada 5 araksha karapu wage vitarak nemi moda Sajith piano mini maranna orders dena kota Dasa (10) sil samadan wela hire kiyala api danawa.

  4. Nihal says:

    Got rich by selling the book – HOW we committed bond scam.

  5. Nim says:

    SAJITH GE PIYA KALA
    MENIS GATHANA (65000)
    HODATAMA MADAAA?

Main News