අපේ ආණ්ඩුවෙන් කොරෝනා රෝගීන් 39,000ක් සනීප කර ගෙදර යැවුවා..

January 8, 2021 at 6:48 pm | lanka C news
අපේ ආණ්ඩුවෙන් කොරෝනා රෝගීන් 39,000ක් සනීප කර ගෙදර යැවුවා..

ආණ්ඩු පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සංජීව එදිරිමාන්න මහතා අද පාර්ලිමේන්තුවේදී විපක්‍ෂයෙන් සමාව ඉල්ලීය.

‘විපක්ෂයේ තමුන්නැහැලා බලන් හිටිය කොරෝනා ආසාදිතයින්ගෙන් සියයට අනූවක් විතර මැරෙනකම්..තමුන්නැහැලා බලන් හිටිය ඇදන් මදි වෙනකම්..තමුන්නැහැලා බලන් හිටිය සෞඛ්‍ය පද්ධතිය මුලුමනින්ම බිදවැටෙනකම්.

ඒත් අපි මේ ව්සල් අභියෝගය උපරිමයෙන් කළමනාකරණය කලා..අද උදේ වනවිට සමස්ත රෝගීන් 46,780 යි ඒ අතරින් සුවපත් කර ගෙදර යැවූ සංඛ්‍යාව 39,661යි..මරණ අනුපාතය සියයට 0.46 යි.

මම ආණ්ඩුව වෙනුවෙන් විපක්ෂයෙන් සමාව ඉල්ලනව තමුන්නාන්සේලා බලාපොරොත්තු වූ කාලකණ්ණි සංතෝසය ලබාදෙන්න නොහැකි වීම ගැන..

අපි මේ මුහුණ දෙමින් ඉන්නෙ මානව ශිෂ්ඨාචාරයේ බරපතලම අභියෝගයට ..කරුණාකරල මේ වැඩපිළිවෙළට උදව් කරන්න ආණ්ඩුවට වෛර කලාට කමක් නෑ ඒත් සමාජයට වෛර කරන්න එපා’

18,862 views

15 Comments to “අපේ ආණ්ඩුවෙන් කොරෝනා රෝගීන් 39,000ක් සනීප කර ගෙදර යැවුවා..”

  1. nana says:

    nathuwa pahugiya anduwa kale korona thibune nane..anika ubala newe yako hoda kale doctors la.

    • harsha says:

      කොරෝනා හොඳ වෙන්නේ ප්‍රතිශක්තිය නිසා. වෛද්‍යවරුන්ට ඒක හොඳ කරන්න බෑ, ප්‍රතිකාරයක් නැති නිසා.

    • Sajab-supporter says:

      Ekanam bokkenma riduna ooi

    • බයියා says:

      යුද්දෙ ඉවර කලේ ෆොන්සේකා , ලෙඩ්ඩු හොඳ කලේ දොස්තරලා , ඒවට ආණ්ඩුව කිසිම දෙයක් කලේ නෑ කියන පරගැති හරක් ටොයියො කියන්නෙ නැත්තෙ මොකද රුවන් වැලි සෑය හැදුවේ බාස් ලා ටිකය , දුටුගැමුනු රජතුමා කිසිම දෙයක් කලේ නැතයි කියල

  2. Ada da rena naalikawa says:

    Mugey moley balawanna ona. Moda chun denne nethuwa🥺🥺🥺😳🙄🙄

  3. We are Lions says:

    Well said MP Sanjeewa…,

  4. S.Vitharana says:

    මුට්ටි ගඟේ දමල, පැණි දීල, කාලි අම්ම තමා සනෘප කලේ.

  5. Lankaputha says:

    Why not.. Shavindra and Prasanna spread it to 47000 too..under your government

    • Ealam Putha says:

      You mean the armed terrorists who played havoc with innocent civilians lives, all over the island, don’t you?

  6. john the baptice says:

    ගොන් එදිරිමාන්නයො ලෝකෙ කොහෙත් කොරෝනාවෙන් මැරෙන්නෙ සීයට එකටත් අඩුවෙන්. තොගෙ හපන් කමක් නෙවේ ඒක. රෝගීන් වෙනුවෙන් වෙහෙසෙන සෞඛ්‍ය අංශ වලට අපගේ ප්‍රනාමය.

  7. corona hoda karanne beth thiyanawada. kohomada hoda karala yewwe

  8. බූරු පුතාණෝ සජියා says:

    ගොන් ආතල් දෙන්න එපා බං. අපිට හිනාව වැඩි වෙලා හුස්ම හිරවෙලා මැරෙයි. තෝ වගේ ගොන් නාම්බෙකුට චන්දෙ දුන්න ගොන් බයියන්ට මඩු වලිගෙන් තලන්න ඕනැ.

    • බුද්ධිමත් ගවයා says:

      විපක්ෂයෙන් සමාව ඉල්ලනව තමුන්නාන්සේලා බලාපොරොත්තු වූ කාලකණ්ණි සංතෝසය ලබාදෙන්න නොහැකි වීම ගැන..

  9. desta says:

    anduwe aluth wandiibattaya

  10. ක්‍රිමිනල් says:

    ඔන්න ගොං බෛයො ඇන්දුනා !😂😂😂😂😂

Main News