අපේ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් නෑ.. රාජපක්‍ෂ තමයි භයානක..

December 23, 2016 at 10:40 am | lanka C news
අපේ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් නෑ.. රාජපක්‍ෂ තමයි භයානක..

වත්මන් යහපාන ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් කරන්නේ නැතියි ඇමති ජෝන් අමරතුංග මහතා සිය අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේදී පැවැති උත්සවයක් අමතමින් කියා සිටියේය.

‘අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට කිසිම කරදරයක් හිරිහැරයක් කරන්නෙ නෑ. පැවති රාජපක්ෂ ආණ්ඩුව මාධ්‍යවේදීන් සුදු වෑන්වලින් ඉස්සුවා. මාධ්‍යවේදීන් ඝාතනය කලා. අපේ ආණ්ඩුව මාධ්‍යවේදීන්ට නිදහසේ කටයුතු කරන්න අවස්ථාව දීල තිබෙනවා. නමුත් ඇතැම් මාධ්‍යවේදීන්ට නිදහස අයුතු ලෙස භාවිත කරමින් අසත්‍ය පතුරුවා හරිනවා. ඒකාබද්ධ විපක්ෂය කොතරම් බාධා කලත් 2020 වෙනකම් ආණ්ඩුව වට්ටන්න කාටවත් බෑ’

0 views

One Comment to “අපේ ආණ්ඩුවෙන් මාධ්‍යවේදීන්ට කිසිම හිරිහැරයක් නෑ.. රාජපක්‍ෂ තමයි භයානක..”

  1. ranna ponil says:

    මූූට දැන් සුදුකොඩි,ගොක්කොල පේන වෙලාව​..

Main News