අපේ ආණ්ඩුව අධිවේගී මාර්ග කිලෝ මීටර් 140ක් හැදුවා.. ඒත් ඒවායේ වාහන යන්න තව අවුරුද්දකක්වත් යනවා.. වරද මහින්දගේ

August 20, 2019 at 3:00 pm | lanka C news
අපේ ආණ්ඩුව අධිවේගී මාර්ග කිලෝ මීටර් 140ක් හැදුවා.. ඒත් ඒවායේ වාහන යන්න තව අවුරුද්දකක්වත් යනවා.. වරද මහින්දගේ

වර්තමාන ආණ්ඩුව යටතේ අධිවේගී මාර්ග කිලෝමීටර 140ක් ඉදි කර ඇති බව කැබිනට් නොවන ඇමැති සුජීව සේනසිංහ මහතා සඳහන් කරයි.

නමුත් ඒවා ජනතාවගේ භාවියට යොදා ගැනීමට තවත් වසරක පමණ කාලයක් ගතවනු ඇතැයි ද ඔහු සඳහන් කළේය.

එම ප්‍රමාදයට එක් හේතුවක් වන්නේ මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා දින පනස් එකේ ආණ්ඩුවක් ඇති කිරීම බවද ඔහු පැවසීය.

ඇමැතිවරයා මෙම අදහස් පළ කළේ හිරු රූපවාහිනියේ සලකුණ වැඩසටහන සමග එක්වෙමිනි.

සලකුණ උණුසුම් කරමින් ඇදී ගිය අධිවේගී මාර්ග

සලකුණ උණුසුම් කරමින් ඇදී ගිය අධිවේගී මාර්ගසම්පූර්ණ වැඩසටහන මෙතනින් >>>>>>https://www.youtube.com/watch?v=xSEHPKSIKQU

Gepostet von Hiru TV Salakuna – හිරු ටීවී සලකුණ am Montag, 19. August 2019

302 views
Main News