අපේ ආණ්ඩුව කාලේ කොරෝනා ආවනම් ඉතා හොදින් එය මැඩලනවා.. කොරෝනා එන බව මුලින්ම දැක්කේ සජිත්..

May 21, 2020 at 12:02 am | lanka C news
අපේ ආණ්ඩුව කාලේ කොරෝනා ආවනම් ඉතා හොදින් එය මැඩලනවා.. කොරෝනා එන බව මුලින්ම දැක්කේ සජිත්..

කොරෝනා වෛරසය ලංකාවට පැමිණෙද්දී යහපාලන ආණ්ඩුව තිබුණා නම් හොඳින් එය පාලනය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අද සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වඩා හොඳින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති ධුරය දරද්දී කටයුතු කරන ලද බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිවරයාද මෙරට සෞඛ්‍ය සේවාව ඉතා තත්වයකට ගෙන ආ බවද ඔහු පැවසීය.

කොරෝනා වෛරසය මෙරටට ඇතුළු වෙන බව තම පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද වේලාසනින්ම කියුවද ඒ බව ආණ්ඩුව ගණනකට නොගත් බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

31,394 Viewers

57 Comments to “අපේ ආණ්ඩුව කාලේ කොරෝනා ආවනම් ඉතා හොදින් එය මැඩලනවා.. කොරෝනා එන බව මුලින්ම දැක්කේ සජිත්..”

  1. ජනක says:

    මේවගේ ජඩයෝ කියන දේවල් වලට උත්තර බදින්න අවශ්‍ය නෑ මොකද ජනතාව දන්නවා සත්‍ය .
    ප්‍රධානම කරුණ එක නෙවෙයි මේ ජඩ තිරිසනාව පක්ෂයක නාමයෝජනා භාරදීම සහ මේ ජඩයාව සමාජයට නැවත භාර ගැනීම සිතා බලන්න මේ ජඩයා කල කි දෑ අනුව මුටමේ සමාජයේ අප දරුවන් ,කාන්තාවන් අතර හැසිරෙන්න අපි ඉඩ දෙනවාද ?මේවගේ ජඩ තිරිසනෙක් ගේ මාද්‍ය සාකච්චවලට ගොසින් මාද්‍ය වේදීන් මේ කාලකන්නි ජඩයාගේ හැසිරීම සමාජ ගත කරනවා නේද ?
    ඇයි මේවගේ පර බල්ලෙක් සමාජයට වැද්ද ගන්නේ ඇයි මේ ජඩයව සමාජයෙන් එළවලා දන්නේ නැත්තේ ?සජිත් කියන කෙහෙල් වල්ත්තේ හැදුනු එකාට එක නොතේරුනාට මේ සමාජයේ ඉන්න වැදගත් කමක් තිබෙන හැමෝටම එක තේරෙනවා නේද ?කරුණාකර මුගේ හැසිරීම උයලිත් ජනතාවට මතක්කර දෙන්න මේවගේ කාලකන්නි තිරිසනුන් පාර්ලිමේන්තු යවා අපේ ජනතාවට මේ ජඩ හැසිරීම සමාජගත නොකරන්න

    • wijebahu says:

      Why truth hurts? bloody underdeveloped Baiyas.

      • Pradhan says:

        සිංහල නමකින් පෙනී සිටින රස්තියාදු කාරයෙක් විජයබාහු තමුසෙ කොහොමත් ඔය රස්තියාදු කාරයින්ට කඩේ යන ජඩයෙක්.ඔය රංජව ගෙදර ගෙනියලා තමන්ගෙ දුවට කසාද බන්දලා දෙනවා ඔච්‍චර ඒකට ආදරේනම්‍.ඔය ජඩ මිනිහව මේ තරම්‍ කැමති උඹලත් ඒ ජාතියේ අයම වෙන්න ඕනෙ.විජයබාහු උඹ කොළඹ ඉපදුන එකෙක්දබන් අනිත් අයට බයිය කියන්නෙ.අපි උඹලට කියන්නෙ පරයො කියලා

    • Boo says:

      මුන්ට ඇමරිකන් එම්බසියෙන් උපදෙස් ලැබිලා තියෙනවා හැමදාම මොනවහරි කියපල්ලා මිනිස්සුන්ගේ හිත බිඳවන්න, දවසකට එක මෝඩයෙක් දෙන්නෙක් හරි තමන්ගේ පැත්තට බිලිබාගත්තත් ඇති කියලා.

    • ISIS ෆූට් නෝට් says:

      97 වතාවක් දැනුම් දීලත් අප්‍රේල් 21 ISIS හලාල් තම්බි බොම්බ ගහපු එක නැවැත්තුවා වගේද කොරෝනා නවත්තන්නේ උඹලයි 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් බූරු පුතානෝ කොටළු නිධන් හොරා.. අනේ පලයන් බොරු කොන්ඩ ගොන්ජන් පුක්මන්තා..

    • රු 5000 න් කාර් එකක් ගත්තු බය්යා says:

      පල අවජාතක අලපාලුවෝ යන්න. නිවුස් එකට අදාළ කොමෙන්ට් එක ලියා ගන්න බැරි තොපිලා වගේ ලුම්පන්නයෝ නේ එන්නේ මෙතන රට හදන මහාචාර්ය ල වෙන්න. ගිහින් තමන් දන්නා කකුස්සි හෝදන රස්සාව කරපන්. එක එක නම් වලින් නම් දාගෙන එනවා මෙතන කෙරුමා කියලා පෙන්නන. තෝ මට හිතෙන්නේ මේකේ ඇතුලෙම ලැගලා බල්ලා වගේ උදේ ඉඳන් හවස් වෙනකම් තමන්ගේ නිවුස් වලටම කොමෙන්ට් ගහන එකෙක් වෙන්න ඕන.

  2. AK47 says:

    JVP + UNP ආණ්ඩුවට පාස්කු ප්‍රහාරය කරන්න එන එවුන්ගෙ නම, ගම ගහන වෙලාව, ID කාඩ් නොම්මරය පවා එවලත් නැවැත්තුවෙ නැහැ. එහෙවු එකේ කොරෝනා ගැන කවර කතාද?

  3. 1st Dilan Fernado says:

    අප්‍රේල් 21 බෝම්බ ගහපු 8 ෆේල් නෝ කැපෑසිටි පෑඩ් සජිත් උස සිකුරුටි මිටි කම්කරු බූරුපුතානෝ පැකුනිල් පොන්සි නිධන්හොරා???

  4. Chinthana says:

    Mooda chuun daana buru,pinguththara, val vesige nariyoo. .monawada dodawanne
    ..
    ..

  5. john the baptice says:

    යහපාලන ආණ්ඩුව තිබුන කාලේ අපේ කතෝලික ජනතාව වහබින් ගාතන කරනවිට තොපිලා කොහේද හිටියේ කාලකන්නි.

  6. Gorilla says:

    Of course I remember 2017 dengue outbreak.

  7. සදා UNP says:

    මේ වගේ ගොන් කේස් සජබෙත් එක්කම UNP එකෙන් අතුගෑවිලා ගිය එක හොඳයි. රනිල් හාමුගේ මීටරේ ගැන මේ ගං කබරයා මොනවා දන්නවද?

  8. Walimuni Abeysekera says:

    Padaya… STOP your baseless talks. You and Hoole are working as per outside agenda.

  9. Aru says:

    U saw back side only.

  10. sajiputha says:

    පාස්කු ප්‍රහාරය එන බව කලින් දැනගෙන හිටි නිසාද ඔච්චර ගානක් මැරෙනකන් බලන් හිටියේ. අනේ ගොන්ජෝ ඔය කට නිසා මේපාර පාර්ලිමේන්තු යන්න තිබෙන chance එක නැති කරගන්න එපා. උඹලගේ ආණ්ඩුව තිබුනානම් මෙලහකට කොරෝනා මරණ ගණන 1000 වැඩි වෙලා. ලංකාවේ බහුතරයක් මිනිස්සු මෝඩ නැහැ. උඹලගේ සජිත් ජලනි බලවේගය තරම් උන් මෝඩ නැහැ. තවම නඩු වලින් බාගයක්වත් අහල නැහැ නේද? වසර 20 කට හිරේ යන්න ඉන්න නිසා දැන් වත් සොමියේ හිටපන්.

  11. Aru says:

    wall balla,Tho wage ekek parliment yawanna chande dun ewunge warada.kalakanniya.

  12. අනේ ගොන් බැක්සයිඩ්, උඹේ සජිත්ගෙන් ඉල්ලගෙන පකනිල් බීපන් උඹටත් කොරෝනා හැදිල නම්,ඔය දියවනන්නා බන්ගලාවෙ හිටපු වුන්ට වඩා රට පුරා විසිර සිටින මහ ජනතාව හොඳට දන්නවා උඹලගෙ “කිඹුල කරපු කෙරුවාවලුත්, අර බ්‍රෙසියර් & වඩුමඩු හුටන් කරපු කෙරුවාවලුත්

  13. නැදියවන්ගෙ කන බොන නිදන සිංහල මල්ලි says:

    රංජන්ලා නළුවෝය. ඒ බටහිර යහපාලන න්‍යායට රගන නළුවෝය. රංජන් මෙන් සිංහල ගැට බෙර පදයට නටන වෙස් බැදි නළුවෝද වෙති. මුන් ඔක්කෝම නටන්නේ දේශපාලන වේදිකාවේ පමණි. මේ සියල්ල දෙස බලා සිටින ජාතිය ආතුරයන් වෙති.

  14. ගන්ජ බන්ඩා says:

    පාස්කු බෝම්බ ගහන්න ඇරල 300 ක් මැරිල 500 අංග විකල උනාට පස්සෙ නවත්තපු විදිහටම ලක්ෂ ගනනක් මලාට පස්සෙ කොරෝනාවත් නවත්වනවා සිකුරුය්.

  15. JOHN says:

    පෑඩ් සජිත් , සිරිසේන පබයා ,හොර නඩේ කප්පිත්තෝ වූ රාජිත රනිල් වැනි දේශපාලුවන් ගැන ගොන් රංජා මොකද මේ වර්ණාව ? සිර ගෙදරින් නිදහස ලබා ගන්න යහපාලන කපටිකල්ලියෙන් උදව් ගන්න ද ? දුරාවේ කතෝලික රංජෝ උබේ කාලේ ඉවරයි …

  16. criminal says:

    ඇත්ත තමයි,ෆ්‍රන්ට් සයිඩ් ෆ්‍රී පෑඩ් බෑක් සයිඩ් ප්ලැකුනිල්?

  17. Jay says:

    ඉස්ලාමීය ත්‍රස්තවාදීන් බෝම්බ පිපිරීමට යන බව ඔබේ මුළු රජයම දැන සිටි අතර අනතුරු ඇඟවීම් සියයකට අධික ප්‍රමාණයක් නොසලකා හැරියේය. ඔබගේ UNP නොහැකියාව යටතේ, ශ්‍රී ලංකාව කොරෝනාහි විනාශකාරී තත්වයකට පත්වීමට ඉඩ තිබුණි

  18. sena says:

    ඔව් ඔව් බලාගන්න තිබුනා මහබැංකු මංකොල්ලයත් පාස්කුප්‍රහාරයත් කලින් දෑනගත්තෙත් මේ ගොල්ලන්ගෙ කාලයෙනෙ රටකලබන විඩියො පට

  19. Corona Jihadist says:

    If our government is in power back sides will be used more effectively…

  20. හිටං says:

    ගොන්ජා වුනාට කමක් නැහැ උම්බැ කියන්න එපා ..කැපැසිටියක් නැති සජිත් දැක්කෙ ලබ්බ වෙන්න ඇති…

  21. යකො තො කොල්ලන්ට කොරොනවද සජිත් දැක්කෙ..... says:

    යකො තො කොල්ලන්ට කොරොනවද සජිත් දැක්කේ.පල අසමජ්ජාති සූනඛයො නිකන් කන පලාගන්නෙ නැතුව.

  22. Mala says:

    පාස්කු ප්‍රහාරය වගේද්?

  23. අරුණ කුමාර දසානායක says:

    හ්හික්ක්-හ්!
    හ් හ් හිරුණිකාත් කිව්ව.

  24. Damsev says:

    පාස්කු ප්‍රහාරය වැලක් වූවා වගේ ද මහත්තයෝ.

  25. පොඩි එකා says:

    ගහනවා කියලා වේලාසනින් කියලා පාස්කු ප්‍රහාරය බොහොම ලස්සනට පාලනය කරපු හැටි අපි දැක්කා.. මගුලක් කියවන්න එනවා…

  26. Nishantha says:

    The biggest joke, had UNP + simple President government been there, Sri Lanka would have been another Italy. Hon president GR and PM MR with General Shawendra save the country.

  27. JANATHAAWA says:

    Yes,Yes, the people well witnessed your talent and abilities in averting the April 2019 Easter Sunday suicidal bomb attacks by religious extremists,even when you all have been informed beforehand by foreign intelligence services ,even though you all had weakened Our intelligence services. Again they also have observed you skills in bring those murderous culprits to justice . Further ,they have also seen what swift actions taken to bring back Arjun Mahendran from Singapore . ANEDHA KIYANNE?
    KIYANNE?

  28. Sashika says:

    Appa gonja ..moko me..umbatanm jampare nathuwama ba neda..thattaya…samanalaya..back side..umbe panduwa thibbanm api malahata nirodayana neti yatate pichchila. Eha loke tama.

  29. පොල් බූරුවා says:

    රන්ගොන්ජෝ උඹ ඇතුළෙද පිටද ඉන්නේ. ඇතුලේ ඉන්නවා නං අර කිඹුලා ආව ඌට බැක් සයිඩ් කොරල දාපන්කෝ. එළියේ ඉන්නවා නං අර හූල් ෆුල්ගේ කෙල්ල ඇවිල්ලා කොළොඹ රස්තියාදු ගහනවා අන්න ඒකිට බැක්සයිඩ් කොරෝනා කරගන්න ඕනවෙලා. පොඩ්ඩක් සපෝට් එකක් දීපන්.

  30. ON LOOKERS says:

    The country your leader advised the present rulers to get expert medical advises and help,that is U.S.A.,it’s Corona death toll is 93,806 and Corona infected cases are 1.58 million. Had you all been in power ,the whole country would have been funeral houses.

  31. පිස්සුපූසා says:

    හරි බන් එල…රන්ජ මේ කියන්නෙ ඇමරිකාව ගැන වෙනනැති. යකෝ පාලනේ කරල නැත්නම් රටේ හැමතැනින්ම රෝගීන් මතුවෙන්න එපැයි.

  32. Alapaluwa says:

    හිනෙන්ද දන්නේ නෑනේද දැක්කේ? පළ පළ ගොන්ජා යන්න දන්නෝ දනී තොපේ බොරු දැන් කිසිම පලක් නෑ රටට සහා ජනයාට.

  33. Raju says:

    Ane palayan ranjan, ubala danne kiyawanna withrai, lankawe wasnawata me welawe gotabaya hitiye, ubala danne kunu harupa katha karanna witharai

  34. සකු says:

    දුකයි පුතානො හිටිය නම් අපිට වෙන දෙ ගෙන හිතිලා එහෙනම් අපි අමරිකානු වන් ට විතරයි දෙවෙනි වන්නෙ

  35. Lolla says:

    අඩෝ උඹ අම්මගෙන් අහල බැලුවද උඹගේ තාත්තා කව්ද කියලා…..

  36. fass says:

    Tho wage moosala kolu karayo me para gedarama thiyanawa.

  37. Hassa says:

    Ow බං මොකට kiyanawada ubala eka iwarakaranne serama මරල. ලඟදි back side සෙට් වෙලා නැ වගේ. එලි behela inne ekai අමාරුවට වගේ. ලංකාවේ ඉපදුණු කාලකණ්ණි wasalayo.

  38. සකු says:

    මුකුත් කියන්නෙ නෙහෙ අසල් වෙසි ඉන්දීයවෙ කොරොනා පාලනය කරන හෙටි ඉන්දියන් නිවුස් වලින් බලා ගත්ත නම් ගොටාබාය ගෙන ඔබට තෙරෙවි

  39. දියරකුස් says:

    ගොන්ජෝ උබට අත්තන ඇට කැවිලද..? අපිත් ඉන්නෙ ලන්කාවෙ තමයි.මේකෙ වැටෙන කමෙන්ට් බලලවත් කට වහන් හිටපන්. අද උබට ජනමතයක් නෑ ප්‍රකාශ නිකුත් කරන්න.පාස්කු බෝම්බෙ,බුද්දාගමට අපහාස,වගේ දේවල් නිසා පීචන් වෙලා ගියා නේද දේව ශාපයෙන්. උබ රටේ අවාසනාවට ඉපදුනු කාලකන්නියෙක්.

  40. Raveen says:

    කොරෝනා කියන්නේ ගෝලීය වසංගතයක්, එක අනිත් දියුණු රටවල් එක්ක බලද්දී අපේ රට මෙහෙම හරි මේක පාලනය කරන එකට අපි ආඩම්බර වෙන්න ඕනේ. නමුත් පාස්කු ප්‍රහාරය මේ රටේ වෙච්ච දෙයක්, ඒ දේ වත් තමුන්ලට වලක්ව ගන්න බැරි උනානම්, මේ වගේ මුලු ලෝකේටම බලපාපු දෙයක් නවත්තන්නේ කොහොමද?

  41. chandapala says:

    සජිත්ගේ ප්ලැකනිල් එක ෂොට් එකෙන් කොරෝන කම්මුතු කරනවා.මේ ඇහුනද?

  42. නයන says:

    මූට නලුකම කරගෙන හිටියා නම් යසට ඉන්න තිබුනා. ඩැන් ඉතිරි උනේ බලුකම විතරයි

  43. MD says:

    Yahapalanaya tibunanam Gonja marila melahakata Pare Yana Balliyekgen kiribona Patiyek.

  44. Sithu says:

    බෝම්බ ගහන වේලාව තැන සියළු විස්තර කියලත් නවත්තගන්න බැරිඋන උන් එනවා කොරෝනා මැඬලන හැටි කියන්න, මුන්ගේ ඉතින් මුළු ජීවිතේම විහිළුවක්නේ ඒ හින්දා විහිළු සපයන මුන්ගේ ජීවිතේම, මුන්ට ඕන සිංහලයගේ මළගම දකින්න විතරයි, මුන්ව සදහටම හිරේ තියන්න ඕන

  45. Sithu says:

    මුන්ව සදහටම හිරේ තියන්න ඕන, මුන්ට ඕන සිංහලයගේ මළගම දකින්නයි, කලින්බෝ කියලත් බෝම්බ ගහනඑක නවත්තගන්න බැරිඋන උන් එනවා කොරෝනා නවත්තන්න උපදෙස් දෙන්න, මුන් කොහොමත් jokerලනේ

  46. ගමේ වෙදා says:

    යකෝ පැණිඅමුඩ සජියා කොරෝනාව දැකල නවත්වන්නෙ “හෝව් ඔහෙ හිටු” කියලද?අපට පේන්නෙ මූ මෙ සජියට කිණ්ඩියට කියන කතාවක් වගේ .

  47. උපාසක says:

    අනේද කියන්නෙ. පස්කු ප්‍රහාරය වෙන්න ඉස්සර සියලු තොරතුරු නම් ගම් එක්ක ලැබිලත් ඒක වලක්වාගන්න බැරිඋන ජහපාලන ගොයියෝ රෙදි ඇදගන මේවා කියනවානේ. බලාගන්න තිබුනා මෙයාලා හිටියානම්…

  48. Gini says:

    Yes,back side control. 🧠 less.

  49. ඔව් ඔව් පහුගිය කාලයේ අපි ඔක්කොම දැක්කා වීඩියෝ පට අර මයිල්බාලා දමපු සෙල්ලම් බැක්සයිඩ් ජොබ් ඉස්සෙල්ලම අපි දැක්කේ????

  50. රට වැසිය says:

    මේ වගේ අමනයො ප්‍රසිද්ධ කරන්නෙ ඇයි??

  51. Parakum says:

    GAMARALA is well rewarded by RAJAPAKSEs for aiding and abutting the easter attack by giving a 800M residence, may all those people knowingly inflicked this TRAGEDY on Humanity die of CORONA VIRUS.

  52. Parakum says:

    People will give a GOOD response for the POHOTTUWE HOTTAS for imposing a CURFEW to control the virus, whereas many countries done this WITHOUT this MILITARISTIC controls.