අපේ ආණ්ඩුව කාලේ කොරෝනා ආවනම් ඉතා හොදින් එය මැඩලනවා.. කොරෝනා එන බව මුලින්ම දැක්කේ සජිත්..

May 21, 2020 at 12:02 am | lanka C news
අපේ ආණ්ඩුව කාලේ කොරෝනා ආවනම් ඉතා හොදින් එය මැඩලනවා.. කොරෝනා එන බව මුලින්ම දැක්කේ සජිත්..

කොරෝනා වෛරසය ලංකාවට පැමිණෙද්දී යහපාලන ආණ්ඩුව තිබුණා නම් හොඳින් එය පාලනය කරන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා පවසයි.

අද සෞඛ්‍ය ඇමැති ලෙස කටයුතු කරන පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට වඩා හොඳින් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෞඛ්‍ය ඇමැති ධුරය දරද්දී කටයුතු කරන ලද බවද ඔහු සඳහන් කළේය.

එමෙන්ම රාජිත සේනාරත්න හිටපු සෞඛ්‍ය ඇමතිවරයාද මෙරට සෞඛ්‍ය සේවාව ඉතා තත්වයකට ගෙන ආ බවද ඔහු පැවසීය.

කොරෝනා වෛරසය මෙරටට ඇතුළු වෙන බව තම පක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ද වේලාසනින්ම කියුවද ඒ බව ආණ්ඩුව ගණනකට නොගත් බවද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

798 views

57 Comments to “අපේ ආණ්ඩුව කාලේ කොරෝනා ආවනම් ඉතා හොදින් එය මැඩලනවා.. කොරෝනා එන බව මුලින්ම දැක්කේ සජිත්..”

  1. chandapala says:

    සජිත්ගේ ප්ලැකනිල් එක ෂොට් එකෙන් කොරෝන කම්මුතු කරනවා.මේ ඇහුනද?

  2. නයන says:

    මූට නලුකම කරගෙන හිටියා නම් යසට ඉන්න තිබුනා. ඩැන් ඉතිරි උනේ බලුකම විතරයි

  3. MD says:

    Yahapalanaya tibunanam Gonja marila melahakata Pare Yana Balliyekgen kiribona Patiyek.

  4. Sithu says:

    බෝම්බ ගහන වේලාව තැන සියළු විස්තර කියලත් නවත්තගන්න බැරිඋන උන් එනවා කොරෝනා මැඬලන හැටි කියන්න, මුන්ගේ ඉතින් මුළු ජීවිතේම විහිළුවක්නේ ඒ හින්දා විහිළු සපයන මුන්ගේ ජීවිතේම, මුන්ට ඕන සිංහලයගේ මළගම දකින්න විතරයි, මුන්ව සදහටම හිරේ තියන්න ඕන

  5. Sithu says:

    මුන්ව සදහටම හිරේ තියන්න ඕන, මුන්ට ඕන සිංහලයගේ මළගම දකින්නයි, කලින්බෝ කියලත් බෝම්බ ගහනඑක නවත්තගන්න බැරිඋන උන් එනවා කොරෝනා නවත්තන්න උපදෙස් දෙන්න, මුන් කොහොමත් jokerලනේ

  6. ගමේ වෙදා says:

    යකෝ පැණිඅමුඩ සජියා කොරෝනාව දැකල නවත්වන්නෙ “හෝව් ඔහෙ හිටු” කියලද?අපට පේන්නෙ මූ මෙ සජියට කිණ්ඩියට කියන කතාවක් වගේ .

  7. උපාසක says:

    අනේද කියන්නෙ. පස්කු ප්‍රහාරය වෙන්න ඉස්සර සියලු තොරතුරු නම් ගම් එක්ක ලැබිලත් ඒක වලක්වාගන්න බැරිඋන ජහපාලන ගොයියෝ රෙදි ඇදගන මේවා කියනවානේ. බලාගන්න තිබුනා මෙයාලා හිටියානම්…

  8. Gini says:

    Yes,back side control. 🧠 less.

  9. ඔව් ඔව් පහුගිය කාලයේ අපි ඔක්කොම දැක්කා වීඩියෝ පට අර මයිල්බාලා දමපු සෙල්ලම් බැක්සයිඩ් ජොබ් ඉස්සෙල්ලම අපි දැක්කේ????

  10. රට වැසිය says:

    මේ වගේ අමනයො ප්‍රසිද්ධ කරන්නෙ ඇයි??

Main News