අපේ ඉල්ලීම් නොදුන්නොත් ලංකාව දෙකට නෙමෙයි හතරට කඩනවා.. ශිවාජිලිංගම් ජිනීවාහිදී.. [Video]
March 19, 2019 at 12:02 am | lanka C news![අපේ ඉල්ලීම් නොදුන්නොත් ලංකාව දෙකට නෙමෙයි හතරට කඩනවා.. ශිවාජිලිංගම් ජිනීවාහිදී.. [Video]](https://lankacnews.com/wp-content/uploads/2019/03/121321.jpg)
තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්දානයේ හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.ඒ. ශිවාජිලිංගම් මහතා පවසයි.
ඔහු මේ බව කියා සිටියේ ජිනීවා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවට සහභාගී වීම සදහා එහි පැමිනි අවස්තාවේදී විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් හා මත ගැටුමක නියැලෙමිනි.
Sivaji ballo tho hatharata kadapiya thoge puvak gedi size ATA deka. Thota SrI Lankava Nam kavadavath kadanna denne ne api.
Don’t daydream tamil tiger terrorist …LTTE Terrorism has no nationalty .Country or Religion
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව ප්‍රකාරව සිවාජිලිංගම් මන්ත්‍රීවරයා කර ඇත්තේ බරපතල වරදකි. රාජද්‍රෝහී, දේශද්‍රෝහී වරදකි. දේශ පූරණත්වය උල්ලංඝනය කිරීමකි. ඔහුගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිම වන, අහිමි කළ හැකි වරදකි. ඒ සදහා හැකි සැම, රට වෙනුවෙන් ක්‍රියා කිරීමට ඉදිරිපත් වීම ජාතික යුතුකමක් හා වගකීමක් වන්නේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 අ. (1)ශ්‍රී ලංකාවේ දේශය තුල වෙනම රජයක් පිහිටුවීමට, කෙලින් ම හෝ අන්‍යාකාරයකින් හෝ ශ්‍රී ලංකාව තුල දී හෝ ඉන් පිටත දී හෝ ආධාර කිරීම, අනුබල දීම, අනුග්‍රහය දැක්වීම, මුදල් යෙදවීම,ධෛර්යය දීම, හෝ දේශනා කිරීම කිසිදු තැනැත්තකු විසින් නොකළ යුතුය. (2).ශ්‍රී ලංකාවේ දේශය තුල වෙනම රජයක් පිහිටුවීම තම අරමුණුවලින් නැතහොත් පරමාර්ථ වලින් එකක් ලෙස කිසිදු දේශපාලන පක්ෂයක් හෝ වෙනත් සංගමයක් හෝ සංවිධානයක් විසින් නොපිළිගනු ලැබිය යුතුය. (3). (1) වන අනුව්‍යවස්ථාවේ විධි විධාන කඩ කරමින් ක්‍රියා කරන කවර වුව ද තැනැත්තකු, අධිචෝදනාවක් මත සහ නීතිය අනුව නියම කර ඇති කාර්ය පටිපාටියට අනුකූලව පවත්වනු ලබන නඩු විභාගයකින් පසුව අභියාචනාධිකරණය විසින් වරදකරු කරනු ලැබූ විට- (අ) ඒ අධිකරණයෙන් තීරණය කරනු ලබන අවුරුදු හතක් නොයික්මවන කාලයක් සදහා ප්‍රජා අශක්නුතාවට ඔහු යටත් වන්නේය; (ආ) ඔහුගේ සහ ඔහුගේ පවුලේ අයගේ ජීවිකා වෘත්තීය පවත්වාග ගෙන යාම පිණිස අවශ්‍ය යයි ඒ අධිකරණය විසින් ආඥාවක් මගින් තීරණය කරනු ලබන දේපොල හැර, ඔහුගේ චංචල, නිශ්චල දේපොල රාජසංතක වන්නේය; (ඇ) ඒ අධිකරණයෙන් තීරණය කරනු ලබන අවුරුදු හතක් නොයික්මවන කාලයක් සදහා ප්‍රජා අයිතිවාසිකම්වලට ඔහුට හිමිකම් නොලැබෙන්නේ ය; තවද, (ඈ) ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් නම් හෝ 165 වන ව්‍යවස්ථාවේ (1) වන අනුව්‍යවස්ථාවේ සදහන් සේවාවකට අයත් වන හෝ ධූරයක් දරන හෝ තැනැත්තෙක් වේනම්, ඔහු මන්ත්‍රීවරයකු වීම හෝ එකී සේවයේ සිටීම හෝ ධූරය දැරීම අවසන් වන්නේය. යනුවෙන් ව්‍යවස්ථා කර ඇත. මේ පිළිබඳව ක්‍රියා කිරීම රජයේ වගකීම වේ. මේ සම්බන්ධව රජයේ ස්ථාවරය රටට ජනතාවට පැහැදිලි කළ යුතුය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 157 වන ව්‍යවස්ථාව ප්‍රකාරව සිවාජිලිංගම් හිටපු පලාත් සභා මන්ත්‍රීවරයා කර ඇත්තේ බරපතල වරදකි. රාජද්‍රෝහී, දේශද්‍රෝහී වරදකි. දේශ පූරණත්වය උල්ලංඝනය කිරීමකි. ඔහුගේ ප්‍රජා අයිතිවාසිකම් අහිම වන, අහිමි කළ හැකි වරදකි. – යනුවෙන් සංශෝධනය විය යුතුය.
තම ඉල්ලීම් ඉටු නොකරන්නේ නම් ශ්‍රී ලංකාව දෙකට නොව හතරට කඩන බව දෙමල ජාතික සන්දානයේ පැවසූ සිවාජිලිංගම් වහාම අත්අඩංගුවට ගත යුතුයි ..මේකද යහපාලන ආණ්ඩුව ?
රණවිරුවන් , සිංහලයන් ,ගරුතර සංඝයාවහන්සේලා බොරු චෝදනා වලට සිරකරමින් උතුරේ ජාතිවාදී දෙමල ත්රස්තවාදීන්ට අපේ රටට විරුද්ධව ජාත්‍යාන්තරයේ ප්‍රකාශ නිකුත් කිරීමට ඉඩදී බලා සිටීම සාධාරණද ? ජනපති නිදිද ?
මේ සිවාජිලිංගම් ගේ ප්‍රකාශය අපි දැඩි ලෙස හෙලා දකිමු වහාම මේ සිවාජිලිංගම් ත්රස්තවාදියා අත්අඩංගුවට ගත යුතුයි
BAN TNA RACIST TERRORIST PARTY SOON AS POSSIBLE..
30 wasarakata passe nandikadal waladi 4 ta kadala damma mathaka nadda.
HEENEN DA ?
YEKA NAM WANAA
තව පොඩ්ඩෙන් එදා හිරු එකේදී අරුන් මුගේ සෙට් එක තුනට කඩනවා.
මු කුක්කු පැටිය වගේ දෙපරන්දේ ගහගෙන හිටියේ.
වරෙන් කඩන්න .අපි බලාගෙන ඉදි ….උබටත් නන්දිකඩාල් යන්න ඕනෙද ? කටවහගනින් සක්කිලි ත්රස්තවාදීයා මේක සිංහලයාගේ රට පලයව් තමිල්නාඩුවට
This is a relative of PARABHAKARAN, the muderer who was the genocide leader in Sri Lanka and his brutal blood suckers.!!!
What powers you have to divide this country into 4 pieces, you migrant racist Tamil man??? Do you think that we are going to wait for that to happen??
Shut your bloody dirty, stinking mouth, enjoying tax payers money as a politician, as you seems to suffering from Sczophernia.!!!