අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..- රන්ජන් ජනපති සමග එක් වෙයි..[Video]

January 15, 2018 at 10:54 pm | lanka C news
අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..- රන්ජන් ජනපති සමග එක් වෙයි..[Video]

අපේ එවුනුත් ලේසි නෑ. අවුරුදු විස්සක් හිටියේ විපක්‍ෂයෙනෙ. ඒ හන්ද කෙලගෙන කෙලගෙන ගියා. ඒක තමයි ඇත්ත කතාව.

මට හෙට ආසනේ නැතිවුණත්, මාව පක්‍ෂයෙන් එලෙවුවත්, බැදුම්කර හොරකමක් සිද්ද වුනා. ඒක තමයි ඇත්ත කතාව.

බොරු කියන්න බෑ. මුඛ පිලිකා එනව.

අපේ අයත් හොරකං කලා. ඒක තමයි ඇත්ත.

එතකොට ඒ හොරු අල්ලන එක මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාගෙ යුතුකමක්. ඡන්ද පොරොන්දුවක්.

ජනාධිපති කොමිසමක් දාල ඒ හොරු අල්ලන්න අද මූලික පියවර අරන් තියෙනව.

මම එක්සත් ජාතික පක්‍ෂයේ නායකයන් ඇතුළු සියළු දෙනාගෙන් ඉල්ල හිටින්නෙ මෛත‍්‍රිපාල ජනාධිපතිතුමා ඒක ගැටුම් ඇති කරගන්න අවශ්‍ය නෑ. මේ අපේ ජනාධිපති. එතුමා දින්නෙ අපේ ඡන්දවලින්.

අපි ඇයි මෛත‍්‍රිපාල ජනාධිපතිතුමාව අර පරණ හොරු ටික ළගට තල්ලු කරන්නෙ. එහෙම කරන්න හොද නෑ’ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා මෙම අදහස් පල කරනු ලැබුවේ එක්සත් ජාතික පක්‍ෂ ප‍්‍රචාරක ජන හමුවක් අමතමිනි.

98 views

14 Comments to “අපේ උන් අලි හොරු.. ආව ගමන් කෙලගෙන කෙලගෙන ගියා..- රන්ජන් ජනපති සමග එක් වෙයි..[Video]”

  1. මනෝජ් සේරමි says:

    රන්ජා උඹනමි ඇත්ත ඇති සැටියෙන් දකින නියම පොරක්.රවිය ගේම දීලත් ඌ පිළිගන්නෙ නෑ.ලබන ජන්දෙන් රවියට Address නැති වෙනවා. රවිය කරදර කාරයෙක් නිසා මහින්ද ගන්නෙත් නෑ,මෛත්‍රීපාල ගන්නෙත් නෑ.සජිත් ආවොත් බඩුම තමයි.

    • බන්ඩා says:

      බැදුන්කර හොර කල්ලියෙ නඩේ ගුරා තමන්ගෙ නායකය රනිල් කියල ගොන්ජ පිළිගත්තෙ නැහැ තවම. ගොන්ජට මොලේ පෑදෙන කොට අස්සය (හොරැ) ඉස්තාලෙන් පැනල ගිහින් ඉවරය්. මතක නැද්ද අර්ජුන මහේන්ද්‍රන් සහ බෑන සහ හොර නඩය බේරන්න TV ඩිබෙට් එකකදි මූ වලි කාල පජ වෙච්ච හැටි.

    • නිදහස් says:

      ඊලග පාර රවිට ඡන්දෙ ඉල්ලන්න නාමයෝජනා දෙන්නෙ කවුද? ලංකාවෙ ලොකුම හොරකමු කරපු එවුන්ට නාමයෝජනා දෙන්න එකම පක්ෂයක්වත් ඉදිරිපත් වෙන්නෙ නෑ.

  2. APPA GONJA says:

    Try to pretend in front of people. But 80% Sri lanka foolish people believe these rascals

  3. Sunil says:

    රන් ගොන්ජා Duty Free tv හොරා!

  4. කිනිතුල්ලා me පොල්ලා says:

    මාර බල්ලෙක් නෙ හුන් බදන් ඉන්නේ? බ්ලේඩ් තල. 13% චන්දෙ ගන්ඩද me පසේ කඩන්නේ. හෙන වදිනවා. විදුලි වදිනවා.හුටං පටං නටං…

  5. බන්ඩා says:

    කක්කුස්සි පෝච්චියෙ අත දාල ශිරන්තිගෙ රත්තරන් හෙව්ව ගොන්ජටය් පච කෙලල බොරැ පොරොන්දු දීල බලයට අාව සමනල්ලුන්ටය් අවුරැදු තුනක් ගිහිල්ලත් තවම හොරකම් කලා කිව්ව ලැම්බොගිනියක් වත් රත්තරන් අස්සයෙක් වත් බිලියනයක් තියා එක ඩොලරයක් වත් හොයා ගන්න ගන්න බැරි වෙලා පය්ත්තියන් කියවනවා

  6. padma says:

    Ranja is the only politician who speaks the real truth. He suitable for the post of PM of MY3.

  7. PISSU PUSHA says:

    KALA PAU WALATA DEVA SAPAYAK

  8. BARCARDI says:

    What about RW. Appointing irresponsible person as Central Bank Governor ?

  9. දැන් කාලේ තත්වය අනුව එනපොට හොඳනැත හූ ඇන්පියේ එවුන් ගේ මූට්ටු වෙන්නයි යන්නේ කොයිපැත්තකට හරි ජැක් එකක් ගහගන්න එක ඇඟට ගුණයි අපසු අවුරුදු 10 ක් විපක්‍ෂයේ ලගින්න එපැයි නැතිනම්???

  10. නිදහස් says:

    මර්වින්ගෙන් පස්සෙ කොන්ද කෙලිත් තියාගෙන කෙලින් කථාකරන එකම මිනිහා රන්ජන්.

Main News