අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

April 2, 2020 at 2:10 pm | lanka C news
අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ

තම පක්ෂය විසින් පෙන්වා දුන් කරුණු පිළිගෙන කටයුතු කලේ නම් කොරෝනා වෛරසය මර්ධනය මෙතරම් අපහසු වන්නේ නැති බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මේ බව කියා සිටියේ.

කෙසේ වෙතත් ආණ්ඩුව මෙතෙක් කොරෝනා මර්දනයට ගෙන යන වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ස්තූතිවන්ත වන බවද ඔහු පැවසීය.

නමුත් වසංගතය පාලනය කිරීමට මෙතෙක් ජාතික මට්ටමින් වැඩපිළිවෙළක් නැති බවද ඔහු පැවසුවේය.

ආණ්ඩුව විසින් නිසි යාන්ත‍්‍රණයක් සාදන්නේ නම් අත්‍යවශ්‍ය භාණ්ඩ රට පුරා බෙදා හැරීම තම පක්‍ෂය සූදානම් යයිද ඔහු තව දුරටත් පැවසීය.

317 views

112 Comments to “අපේ උපදෙස් අනුව වැඩ කලා නම් කොරෝනා මෙතරම් වැඩි වෙන්නේ නෑ..- ජවිපෙ”

  1. Eranda says:

    තොපේ උපදෙස් වලින් කොරපු ගිය ආණ්ඩුම තවත් හිටියනම් අපිත් , තොපිත් මෙලහකට මැරිල පර සක්කිලි බල්ලනේ.

  2. අල්ලපු ගෙදර තිනන් says:

    3% අලි බෙට්ටලා නිකං බලු නොවී පලයව්. ගිහින් පොඩි එවුන් කැට හොලෝලා එකතු කරපු සල්ලි වලින් පිටරට සවාරි දාපන්.

    ගූ ඇන් පී එකට වාල්කම් කරන පර හැත්ත, තොපි කියන්න ඕනැ නැහැ. කෙරෙන්න ඕනෙ දේවල් අකුරටම කෙරෙනවා. කුහක සුනඛයන් කටවහගෙන හිටපියව්.

  3. ඇත්ත යථාර්ය says:

    මුන් ඉරිසියාවෙන් පුුුුුුුුපුරනවා, ‌ගොඨා වැඩේ්හොදට කරනවාට ‌මොනවා ‌හෝ කියන්න හදනවා, මුන් එකෙක් පාර්ලිමේන්තු ‌ නොයැවි යුතුය. මුන් බලන් ඉන්නේ රටට ‌කෙළ ‌වෙනකම් . කාලකණ්ණියන්.

  4. You JVP assholes, please discipline yourselves before the country as a whole. Your virus will spread through the ralleys organised for the university students demanding a Mahapola increase just two before the presidential election. So keep your mouths shut. You have no advice to give to the COVID 19 operational secretariat which has smarter people than you insensitive assholes.

  5. SLCommunity says:

    එළ හරකයි…. මී හරකයි….

  6. හෙලයා says:

    මහින්ද ජෙප්පොන්ගෙ උපදෙස් ගත්තා නම් අදත් යුද්දය යනවා. විමල් නිසා රට බේරැනා.

Main News