අපේ එකගතාවකින් තොරව ගෝටා අපේක්‍ෂක කලොත් ශ‍්‍රීලනිපයේ සහාය නෑ..- මහ ලේකම්

July 25, 2019 at 2:10 pm | lanka C news
අපේ එකගතාවකින් තොරව ගෝටා අපේක්‍ෂක කලොත් ශ‍්‍රීලනිපයේ සහාය නෑ..- මහ ලේකම්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සන්ධානය ගොඩනැගීමට පෙරාතුව අපේක්ෂකයින් නම් කිරීම නොකළ යුතු බව ‍ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කරයි.

එසේ කළහොත් එම අපේක්ෂකයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස සහයෝගය දීමට හැකියාවක් නැති බවද ඔහු පැවසුවේය.

කෙසේ වෙතත් පක්ෂ දෙක ම එක් වී එක් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම සඳහා සාකච්ඡා කරන බවත් එකඟතාවයකින් යුතුව එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට සූදානම් බවත් ඔහු සඳහන් කළේය.

එන 11 වැනිදා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කරන බවට වන වාර්තා ගැන මාධ්‍යවේදීන් විසින් කළ විමසීමකදී මහලේකම්වරයා මෙම අදහස් පළ කළේය.

ගෝඨා නම් කළොත් සාකච්ඡුාවලින් අයින් වෙනවා.

ගෝඨා නම් කළොත් සාකච්ඡුාවලින් අයින් වෙනවා.

Gepostet von Headline News am Mittwoch, 24. Juli 2019

34 views

21 Comments to “අපේ එකගතාවකින් තොරව ගෝටා අපේක්‍ෂක කලොත් ශ‍්‍රීලනිපයේ සහාය නෑ..- මහ ලේකම්”

  1. charles says:

    Who wants SLFP support anyway. Dayasiri trying to make a rift between SLFP and Pohotuwa. He will join UNP, once UNP names Premadsa as candidate.

  2. Saman says:

    Dayasiri
    You need to understand the ground reality and people’s mandate

    Whether you like it or not Gota will attract at least 60% of votes from all communities

  3. Gamini says:

    Go and sleep

  4. ලීන් says:

    මේ පෙන්ද ගිය උඩ. පහුගිය ජනාධිපති චන්දෙදි කියපුව අද වගේ මතකයි. හිරිකිතේ බෑ. දිව දහයෙ මිනිහෙක්. ඕන පැත්තකට නැවෙනවා. සත පහක වටිනා කමක් නැහැ. නියම පතෝලයෙක්.

  5. balti says:

    tho SLFP eka madawala madawala chande lan wena kota wena paksekata baltiyak gahapiya.

  6. Saradiel says:

    චන්දය ඉල්ලා ගමින් පැරදුනු මේකට කිසිම අයිතියක් නැහැ මෙසේ කියන්න

  7. Rfggh says:

    Ane yako tho kavda? Super star ekakata gihin sinduwak kiyapan!

  8. Razor says:

    Not much S.L.F.P votes are left to deal with an election.. Sorry.

  9. Vesamuni says:

    ikmanin umbe slfp eka oya sandanen iwath karaganin. a karala pohottuwa paraddapan bung, kiyawa kiyawaa inne naethuwa.

  10. ඔයාලට පුලුවන්නේ මගේ අනුර කුමාර එක්ක එකතුවෙන්න

Main News