අපේ කැසිනෝ ඉතා හොදයි.. තවත් Night club දමනු..- ඇමති ජෝන්

June 13, 2019 at 11:20 am | lanka C news
අපේ කැසිනෝ ඉතා හොදයි.. තවත් Night club දමනු..- ඇමති ජෝන්

ශ‍්‍රී ලංකාවේ කැසිනෝ ආකර්ශනීය බවට කිසිදු සැකයක නැති බව සංචාරක හා ක්‍රිස්තියානි ආගමික කටයුතු ඇමති ජොන් අමරතුංග මහතා පවසයි.

කොළඹ හා වෙනත් ප්‍රදේශවල විනෝද ක්‍රියාකාරකම් නැති බවට ඉන්දීය බලධාරීන් චෝදනා කරන බවත් ඔහු සදහන් කරයි.

ඉන්දීය තරුණ සංචාරකයන් වැඩියෙන් ගෙන්වා ගැනීම සදහා හෝටල්වල රාත්‍රී සමාජ ශාලා ඇති කල යුතු යයිද ඇමතිවරයා පැවසීය.

ඉන්දීය සංචාරක පැකේජය ඉතා වැදගත් යයිද කී ඔහු ඉන්දියානුවන් දිගටම මෙරට සංචාරය කරන්නේ නම් වෙනත් අය මත යැපීමට අනවශ්‍ය යයිද ඔහු පෙන්වා දෙයි.

සංචාරක මණ්ඩල උත්සවයක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.

22,411 Viewers

9 Comments to “අපේ කැසිනෝ ඉතා හොදයි.. තවත් Night club දමනු..- ඇමති ජෝන්”

  1. Nihal says:

    Another Gavapalana Ambaruwek umbaaaay kiyapi.

  2. n.s fasions kurunegala says:

    owa kiyanna karanna amtihi oneya

  3. Palitha says:

    Viagra ඉතාහොඳයි !

  4. V. Jona says:

    Sri Lanka follows Buddhist culture from ancient time. Buddhism never encourage gambling except few buddhists by birth certificate. No idea about other religions those encourage gambling.

  5. සකල බුජං says:

    ජෝන්ගෙ කථාවෙ තියන වැරැද්ද මොකක්ද​?දන්න කෙනෙක් ඉන්නව නම් පහදල දෙන්න​.

  6. Sun says:

    This man knows nothing from our culture. Trying to induce western culture into the Asian societies without knowing the inner of western societies. He thinks the development is drinking and dancing without using the mind properly. All have the stress and depression due to this run. Unless you control the mind you cannot fin the ultimate happiness in the life. That is not drinking and dancing to the music my friends. That is beyond that you can see once you developed your mind.

  7. පොරමෝලා says:

    පපුවෙ අසණීප තියෙනව නං ව්‍යාග්‍රා ගහල නයිට් ක්ලබ් නොයනු !

  8. JOHN says:

    ජෝන්ගේ බයිබලය

    මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
    මේක තමයි දෙවියන්ගේ සුමිහිරි පානේ
    කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ
    කාපල්ලා බීපල්ලා ජොලී ජොලී ජොලියේ
    ආ… නාකී තිරිහන් වෙන්න නම් (හූ..)
    මේක ජාතී පානෙකී (මෙන්නෝ …)
    ආ… මොකද මොකදෝ පිස්සුදෝ
    වෙරි වෙලාදෝ ඕයි තමුසේ ///

  9. Love nature says:

    මෙම කළු සුද්දන් අද ක්‍රියා කරන්නේ සුද්දාගේ තුවක්කුවේ හෝ බයිබලයේ ආවරණය යටතේ නොව, කළු සුද්දන්ම හදාගත් නීති යටතේය.