අපේ කෙල්ලෙක් යූ ටියුබය හොල්ලයි.. ඉන්දීය ගීත වෙලදපල බෙල්ලෙන්ම අල්ලයි..

August 23, 2021 at 10:22 pm | lanka C news
අපේ කෙල්ලෙක් යූ ටියුබය හොල්ලයි.. ඉන්දීය ගීත වෙලදපල බෙල්ලෙන්ම අල්ලයි..

මෙරට නව පරපුරේ ගායිකාවක් වන යොහානිද සිල්වා විසින් ගායනා කරන ලද ගීතයක් අන්තර්ජාලයේ ඉමහත් ජනප්‍රියත්වයට පත්ව තිබේ.

යූටියුබ් ඔස්සේ දැනට කෝටි පහ ඉක්මවූ පිරිසක් පිරිසක් එය නරඹා ඇත.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රේක්ෂකයන් විසින් එම ගීතය දැන් වැඩි වශයෙන් නරඹා තිබේ.

අමිතාබ් බච්චන් ඇතුළු ඉන්දියාවේ ප්‍රධාන පෙළේ කලා ශිල්පීන් ද මෙම ගීතය සම්බන්ධයෙන් ප‍්‍රසාදය පල කරමින් සමාජ ජාලයන් වල සටහන් තබා ඇත.

ඇයගේ ගීතය ඉන්දියාවේ ගීත දර්ශකවල ඉහළම ස්ථානවල පසුවේ.

236,157 views

43 Comments to “අපේ කෙල්ලෙක් යූ ටියුබය හොල්ලයි.. ඉන්දීය ගීත වෙලදපල බෙල්ලෙන්ම අල්ලයි..”

  1. අද්දාස් says:

    අපේ කෙල්ලෙක්, අපිට ආඩම්බරයි, තව ඉදිරියට යාමට සුබ පැතුම්.
    Amazing voice, top level in this period. We are proud..

  2. සමනා says:

    සතුටුයි තරමක්. අපේ ගිතයක් කියන්නේ සිංහල වචන තියෙන නිසා වෙන්න ඇති. හැම රටේම සෙට්ඒකක් ඉන්නාව ඊනියා ජාත්‍යන්තර(ඒකියන්නේ බටහිර) ආරට හුරුවුන. ඒ් සෙට්ඒක තාමා ඔය

  3. මොකක්ද බං මේක says:

    මොකක්ද බං මේ සිංදුව …අර ගොබ්බ හුත්ත රැප් කරන්නේ ඌ කියන දේ අපිට තේරෙන්නෙ නෑ ඌ දන්නැතුව ඇති මොනාද කියන්නේ කියලා..මොකක්ද බං මේ සිංදුවේ තියෙන අරුමේ ….අප්පිරියාවේ බෑ …අවුරුදු 28ක කෙල්ලෙක් බබා වෙන්න යනවා … මේ වගේ ලබ්බවල් කරලා ජාත්‍යන්තර යනවට වඩා හොඳයි බං …බෙල්ලේ වැල දාගෙන කක්කුස්සි වළකට පයිනවා ….නොදකිං ….ඔයිට වඩා හොඳයි ඒකිගේ එක උස්සල පෙන්නුව නම් …l අපිට ඇති ඉරිසියාවක් නෑ බං ..අර භාතිය සන්තුෂ් කියන හාල්පාරු කාලකන්නියෝ කෑවා අපේ සංගීතය පරණ දේවල් …මේ බැල්ලි කරන්න දන්නෙ ඒකම තමයි …ඒ අඩි පාරේ ගිය හුගක් බල්ලො ඉන්නවා…ලංකාවේ …බැල්ලියෝ ඉන්නවා …මේකි තව තැනක dala thibba වීඩියෝවක් ඒකි ඇඳන් හිටියේ සයිලන්ස් fucker කියලා ලියපු ඇඳුමක් …මේ ගොනා ජාත්‍යන්තරයට අරන් යන්න හදන්න ඒවද

  4. Dinesh says:

    අපේ සංගීතය කිව්වෙ භාරත රැල්ලට වෙන්න ඇති. දැන් තියෙන්නෙ බටහිර රැල්ල.

  5. Hasi says:

    Batahira sangeethaya m wadi pramaanayakata awl.sangeethaye awlassana swabahwaya ehi pawatheema.
    EKY ATHTHA.Indiyanu thanu manasa yogi kireemt pawa samath.
    Nikmt hindi geethyay ehi thanuway blnna…eya Lankaawata suwayhaawayak genwa…Ape Budurajaanan wahanse ipadunu indiyaawt….ehi geetha e kaale ptnm thibba….eya praneethy..ehi sinhala geethaya raha noweda?
    Dan ithin samaharu kiyy irshyaawa kiyla..
    Eth Sathya mm pawasuwe…☺

  6. rocky says:

    yoo tiyub eka onawata wadiya hayiyen hollanna epa. Ikmanatama “Churus” gaalaa leak wenna uluwani!!

  7. භාශිනී says:

    මේ සිංදුව වගේම ඉන්දියාවේ පරණ චිත්‍රපටයක සිංදුවක් තියෙනවා. ඒකේ රාජේශ් ඛන්නා රඟපාන කොටසක මේ සිංදුව තියෙන්නේ. දකුණු ඉන්දියාවේ කුඩා දරුවකු මේ ගීතය ගායනා කරේ ඔවුන්ගේ හුරුපුරුදු තාලයක් නිසා. ඉතින් රාජේශ් ඛන්නාත් මේකට කමෙන්ට් දැම්මේ ඒකයි. කොපි කරපු සිංදුවකට මෙතරම් උඩ පනින්නට දෙයක් නැහැ.

  8. චාමර says:

    මේ සින්දුවට අර කලවැද්දෙක් දැම්මේ මොකද? ඌ උඩබුරලන නිසා සින්දුව ගන්න දෙයක් නැහැ.

Main News