අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

April 13, 2020 at 9:20 am | lanka C news
අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…

ලෝකයේ ප්‍රබල රටවල් කොරෝනා වසංගතයට මුහුණ දීමට නොහැකිව අසාර්ථක වී තිබියදී ශ්‍රී ලංකාව කොරෝනා මර්ධනයෙන් විශිෂ්ට තත්ත්වයකට අත්පත් කරගෙන සිටින බව යුද හමුදාපති ශවේන්ද‍්‍ර සිල්වා මහතා සඳහන් කරයි.

කොරෝනා ව්‍යාප්තිය පාලනයේ දී ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාව විසින් 100%ක සාර්ථකත්වයක් ලබා ගෙන ඇති බවත් ඔහු පැවසීය.

හමුදාව විසින් නිරෝධායනයට ලක් වූ කිසිදු අයෙකුගෙන් තවත් අයෙකුට වෛරසය ආසාදනය වීමට ඉඩ නොතබා කටයුතු කර ඇති බවත් නිරෝධන ක්‍රියාවලිය ශ්‍රී ලංකා හමුදාව ජීවිතේ මුල් වතාවට ඉගෙනගත් කාරණයක් වුවද නොහැක්කක් නොමැත කියන්න යන්න ඔප්පු කරමින් මෙම ක්‍රියාවලිය අතිශය සාර්ථක ලෙස ඉටු කිරීමට හමුදාවට හැකිවූ බවද ඔහු පැවසුවේය.

ඒ අනුව සෞඛ්‍ය බලධාරීන් විසින් ජනතාවට ලබාදෙන උපදෙස් අනුව කටයුතු කලහොත් කිසිදු පුද්ගලයෙකුට කොරෝනා ආසාදනය නොවී වගබලා ගැනීමට හැකියාවක් හමුදාවට ඇතැයිද ඔහු සඳහන් කළේය.

ශ්‍රී ලංකාවට පැමිණි අභියෝග සමඟ සසඳද්දී කොරෝනා යනු මහ දෙයක් නොවන බවද පැවසූ හමුදාපතිවරායා ශ‍්‍රී ලංකාව අද වන විට සිටින්නේ කොරෝ්නා වාර්තාවී පස්වන සතිය බවක් ලෝකයේ බොහෝ රටවල් 4 වන සතිය නිමාව දී ව්‍යාප්ත වූ ක්‍රමවේදයන් දැකිය හැකි බවත් පැවසීය.

අද වන විට ශ්‍රී ලංකාව අති විශිෂ්ඨ ස්ථානයක පවතින බව නිහතමානීව කිව යුතුව ඇතැයිද හමුදාපතිවරයා තව දුරටත් පැවසීය.

මෙම අදහස් පල කරන ලද්දේ කේෂ්ත්‍ර බලකා මුලස්ථානයේ දී හමුදා නිලධාරීන් අමතමිනි.

397 views

55 Comments to “අපේ කොරෝනා මර්දන සාර්ථකත්වය 100%යි.. අපි සිටින්නේ අති විශිෂ්ඨ තැනකයි..- කොරෝනා මර්ධන බලකා ප‍්‍රධානී සහතික කරයි…”

  1. Critic says:

    We salute the President and you for the great work done for the country.

  2. Aurora says:

    2009 අවතැන්වූ ලක්‍ෂ තුනක් (300,000) ජනතාවක් කිසිම බෝවෙන ලෙඩක් නැතිව රැක බලාගත් හමුදාවකට මේ කොරෝනා රෝගීන් නිරෝධායනය මහ ලොකු අභියෝගයක් නොවන බව දන්නවා. 2009 බෝවෙන රෝගවලින් ජනතාව ආරක්ෂා කරගැනීම ආශ්චර්යක්, විෂය දන්න අයට මහා පුදුමයක්. නමුත් ඒ කාලයේ තිබුණ වෙනත් තත්වයන් යටතේ ඒ අගයකිරීම ප්‍රමාණවත් වුනේ නැහැ. නමුත් මේ වෙලාවෙනම් හමුදා සේවය ඉහලින් අගය කරනවා.

    • nimalsiri says:

      ehema umbata surenam gihin thadiyage labba assata gihin uge suruttuwen vehirena jaraawa lewa kakaa inda.

  3. bua says:

    honda honda sellan eliwena jameta kiwwalu.

  4. Time to stop enjoyment and luxurious life in parliment using extraodinary socalled parlimantarien previledge. It is absured and disgusted. Unimaginary too.

  5. Sathya says:

    We salute our President HE Gotabhaya and you and all forces with all health sector personnel for the excellent job have been performing through out.
    Theruwan Saranai!!!!!

  6. sam says:

    our salute you heroes.

  7. වැඩ කාරයට බොරු බෑ!
    ගරු මැතිද! ජයෙන් ජයම වේවා!
    තෙරුවන් සරණයි! සියලු දෙවි පිහිටයි අපේ රණවිරු කැලට!

  8. sunimal says:

    පිරිතේ බලය සාදු සාදු සාදු

    • nimalsiri says:

      BHge hujjawalin heduna piritha genadado umba oya kiyanne sunimal?

      • nabi says:

        උබ උරුමස් කාලා වගේ පේන්නේ උබට දැන් ගැහැණු 72ක් අල්ලාහ් ගේ වල්ලෙන් ලැබෙන්නේ නැහැ

  9. Swadesikaya says:

    තෙරුවන් සරණයි, යෝධ බල යෝධ ශක්තිය ලැබේවා

  10. lucky says:

    great speech by genuine hero. togetherness always defeat the enemy!

Main News