‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ සජිත්ගේ පාක්‍ෂිකයන් කෑගසති..

July 1, 2022 at 6:13 am | lanka C news
‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ සජිත්ගේ පාක්‍ෂිකයන් කෑගසති..

ජනාධිපතිවරයා ධුරයෙන් ඉල්ලා අස්වන්නැයි බලකරමින් සමගි ජන බලවේගය විසින් ඊයේ දිනයේ විරෝධතාවක් සංවිධානය කර තිබිණි.

පිටකොටුවේ සිට මෙය මෙම විරෝධතාවය ජනාධිපති මන්දිරය දෙසට ගමන් කළ ද පොලිසිය විසින් මාර්ග බාධක යොදා එය වලක්වන ලදී.

විපක්‍ෂ නායක සජිත් පේ‍්‍රමදාස මහතා විරෝධතාකරුවන් අමතද්දී ‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ යයි ඔහුගේ පාක්‍ෂිකයන් ජය ඝෝෂා නැගූහ.

24,929 views

42 Comments to “‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ සජිත්ගේ පාක්‍ෂිකයන් කෑගසති..”

  1. Nimantha says:

    Duppathage hithawatha සජිත් !

  2. කැපුවත් පොහොට්ටුවට says:

    මී ලග ජනපති නාමල් රාජපක්ශ. ඒක ඉර හඳ වගෙ විශ්වාසයි. බූරු පුතානෝට ඇපත් නෑ.

    • ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

      මහින්ද මැතිතුමන්” ඉල්ලා අස්වෙන්නෙ නෑ. හදිසියේ වත් කූරියා ගැහුවත් නාමල් අගමැති.
      උට ටිකක් මොංගල් වාගෙ නං ච්ච්චි බේබි ඉන්නවා.
      (මොනවද බං මුංට දාලා තියන නම්?චිච්චිබනිස් කිව්වෙ ගමේ උං ගෑනි ගෙ අරකට)
      ඒ මොක උනත් පොන්නහොට්ටුවට ජය නියතයි

  3. Hotta says:

    බූරුවෙක් පස්සෙන් යන හිකනලුන් රැලක්.අඩුම තරමෙ රටේ ව්‍යවස්ථාවවත් කියවල නැහැ.රට අගාදෙ ඉල්ලන්නෙ බලය​.අලන්තර කයිප කබර අලි මන්තර​.ඒත් තනි අලිය රජ උනා.අලි මන්තරේ ගහගනින් අධෝමුඛයෙ.

  4. prem says:

    Meyath JVP ekath dekama karanne awasthawadee desapalanaya. me okkama vagakiyanna one me ratata una vinaasayata. me welawe inna un pannala matiwarana nowei janathawa illanne. harak rala okkoma ekethuwela kapu rata goda gene jana jeevitha yathawath karana eka. eke nissa me pitipassen yana booru ranchuwath horu ma thama. ele haraka meeharak kulu harak okkoma ekethuwela natikarapu rata goda ganiyau. ehem natiwa nawatha chanda tiyanna me rate obalata idak ne.gon pisso

  5. රොනි says:

    පසුගිය ජනාධිපති මැතිවරණය සමයෙහි සජිත් ප්‍රෙමදාස මහත්මයා ගෙ බිරිඳත් තමා ඉලග ආර්‍යාව බව ප්‍රකාශ කලා , බොල් හන්ඩවල් විතරයි .

  6. සවි says:

    මූ තමයි නිධන් හොරුන්ගේ පියා….ඵහෙම දෙයක් තියෙනවා කියලා මේ ලංකාවෙ හොයා ගත්තේ මූම තමයි මුගේ තාත්තාගේ කාලේ . අක්කා හොර සල්ලි ජාවාරම් කලේ. මූ ද ඊලඟ ජනපති……ඉබ්බෙක් ගිය උඩ කිව්වලු….

    • කැපුවත් පොහොට්ටුවට says:

      පව් බූරු පුතා. නාමල් තමා මීලග ජනපති

      • ලයිට් කැපුවත් පොහොට්ටුවට says:

        ඇයි චිච්චි බේබි හොඳ නැද්ද?
        මහින්ද මැතිතුමන්” ඉල්ලා අස්වෙන්නෙ නෑ. හදිසියේ වත් කූරියා ගැහුවත් නාමල් අගමැති.
        උට ටිකක් මොංගල් වාගෙ නං ච්ච්චි බේබි ඉන්නවා.
        (මොනවද බං මුංට දාලා තියන නම්?චිච්චිබනිස් කිව්වෙ ගමේ උං ගෑනි ගෙ අරකට)
        ඒ මොක උනත් පොහොට්ටුවට ජය නියතයි

  7. MALANI says:

    Meyata rata ballata giyath kamak naha
    Meyata one Janadipathikama pamanai

  8. MALANI says:

    Meyata rata ballata giyath kamak naha Meyata one Janadipathikama pamanai

  9. MALANI says:

    Meyata rata ballata giyath kamanaha

Main News