‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ ගෝටා වෙනුවෙන් ජනතාව ගුවන් තොටේ ජයඝෝෂා…

April 12, 2019 at 11:20 am | lanka C news
‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ ගෝටා වෙනුවෙන් ජනතාව ගුවන් තොටේ ජයඝෝෂා…

හිටපු ආරක්‍ෂක ලේකම් ගෝටාභය රාජපක්‍ෂ මහතා අද පෙරවරුවේ මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු පිලිගැනීම සදහා කටුනායක ගුවන් තොටුපලට විශාල පිරිසක් එක්ව සිටියහ.

‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ යයි කියමින් එහි සිටි පිරිස ජය ඝෝසා නැගුවේ මෙසේය.

139 views

12 Comments to “‘අපේ ජනාධිපතිතුමාට ජයවේවා’ ගෝටා වෙනුවෙන් ජනතාව ගුවන් තොටේ ජයඝෝෂා…”

  1. Gone gota says:

    Me okkoma senaga unma plan karala genath

    oya wiyadam karanne ape salli

    ravatenna eppa puthune

    • Lalindra says:

      Me mona gon harakekda

      • Perera says:

        ඔය මොන සෙල්ලම දැම්මත්, අපේ සුදුතුම්පිය රනිල් පියානන් දිනන්නේ 60%කින්.

    • Bobby Pereira says:

      Pala Gone Gona yanna. Tho wage hingannekuta p.ka kahagannawath Salli nehene. Koheda yako umbe Salli. Umbe p.ka asse thiyana sallida?

  2. Saradiel says:

    අපේ බලාපොරොත්තුව , රටේ නවජනාධිපති ලෙස පත් කලයුතු , ගරු ගෝටාභය රාජපක්‍ෂ මහතාට ජයවේවා ….

    • හැකහැක says:

      හෙට මාකදුරේ මධූෂ්ව ගෙනෙනකොට එන සෙනග දැක්කම මේ ෂෝ එක විහිලුවක් වෙයි.

      • බක බක says:

        උඹ ඉතින් දවල් හීන දැක, දැක හිටපන්, පුබ් බූරුවා!

  3. මෙිජර් එමි.පී.එස්.රත්නායක says:

    ඉතිං අනාගත ජනාධිපතිට ජයවෙිවායි කිවිව කියමුකො.
    බැරිවෙලාවත් ජනාධිපතිවරණයට ඉල්ලන්න නුසුදුසු උනොත් මොකද වෙන්නෙ?
    ගෝඨාභය නමි ඇමරිකාවට යයි.
    හුරේ දාන එවුන්ට මහින්ද, බැසිල් පස්සෙන් තමයි දුවන්න වෙන්නෙ.

    • සකල බුජං says:

      අනේ ,මේජර් උඹටත් අපි පඩි ගෙව්වනෙ, අපරාදෙ ඒ සල්ලි කියල දැන් හිතෙනව.

  4. දේවක says:

    ලක්ෂ 40ක් ඉන්නව මෙතන. ටොයියො අනාතයි.

  5. කරුණාපාල ගමගේ says:

    මහ දවල් මහ බැංකුව හොරා කෑ රන්නිල්, මලිකා, රිවි කරුනයා, බනානා සුජියා, අජූත පෙරේරා ඇතුලු

    බැඳුම්කර හොරුන් ගෙන් අලාභය සම්පූර්ණයෙන් අයකරගෙන උන්සඳහටම සිපිරිගෙට යවන්ඩ නම් ගෝඨා

    මෙරට ජනාධිපති වියයුතුමයි.

    • කාන්තිලතා ගුණසේන says:

      හරියට හරි! එසේ නැතිව කෝටි, ප්‍රකෝටි ගණනක්වන එම පාඩුව මෙරටේ දැනට ජීවත්වන පමනක් නොව අනාගතයේදී ඉපදීමට නියමිත දරු-දැරියනුත් ඇතුලු සියලුදෙනා තමන්ගේ ජීවිත කාලය පුරාම ගෙවිය යුතුයි කියා සිතන ඕනෑම අඥාණයෙක් රනියට, සජියට, කරුවට, ආලාපාලුවට හෝ නාගයාට ඡන්දය දමත්වා!

Main News