අපේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂයි.. දිනන්න හැක්කේ ඔහුට පමණයි..- වාසු
July 11, 2018 at 3:21 am | lanka C news
ඉදිරි ජනාධිපතිවරණයේදී ඒකාබද්ද විපක්ෂයේ ජනාධිපති ඇපේක්ෂකයා විය යුත්තේ චමල් රාජපක්ෂ මහතා බව තම පුද්ගලික මතය යයි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.
ඒකාබද්දයේ තවත් මන්ත්‍රීවරුන් පිරිසක් විසින් චමල් රාජපක්ෂ මහතාගේ නම යෝජනා කර ඇතැයිද ඔහු සදහන් කරයි.
චමල් රාජපක්ෂ මහතා හැර ඒකාබද්දයේ වෙනත් කිසිවෙකුට ජනාධිපතිවරණය ජයගත නොහැකි යයිද මන්ත්‍රිවරයා කියා සිටී.
ඔහු මේ බව කියා සිටියේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Chamal Rajapaksa is an another Maithreepala Sirisena
වාසු කිව්වට නෙමෙයි වෙන්න පුළුවන් ඒක තමයි රාජපක්ෂ පවුලේ කවුරු රජ වුනත් එකයි දැන් රියලිටි ෂෝ එකක් මේ පෙන්නන්නේ
Oyage mathaya oka unata apita awashsha Gotabaya ha Mahinda
Muth tikak demalunta kahina akekne…api dannwa meyage athhthaya…a Honda muge kata wahana aka vimal obata baraiiii…..capita one gota, wimal susanyogaya…rata ta adhere rata gana hithan one depola ape rata palanaya kala uthiiii….api dakinawa Niroshan and dilum obala yana pare yana baw……half demela wasulata thama denwata api kamathi na…..capita one gota and wimal
වාසුට අත්දැකීම් තියෙනව .ඔහු කියවන්නේ මහින්දව .ඇමෙරිකාව තරහ කරන් ගෝටව දන්නේ නැහැ කවදාවත් .ඒක වහ කෑවා වගේ වැඩක් .අපේ මිනුස්සු ඇමෙරිකන් පිටි නැතිව සතියක් ඉන්නේ නැහැ .ඒක මහින්දත් දන්නවා .නැත්නම් මහින්ද එදාම අතුල් කෙෂප්ට කනට ගහනවා .
ජනතාවගේ කැමැත්ත සහ පෙළගැස්ම ගැන හැගීමක් නැති අය ඔහොම කියනවා. ඒක නිසානේ වාසු ත්‍රී වීලර් එකෙන් යන්නේ. අනික මෙයාට බය ඇති ගෝටා ආවාම එයාගේ මස්සිනාට තව දුරටත් උතුරේ ඉන්න අහිංසක දෙමල ජනතාව රවට්ටගෙන ඉන්න බැරි වේවි කියල.
hollow mr.wasu mr.chamal is goog person but country need for GR right now .pls don’t make unnecessary create and if you cant go together pls resign .