අපේ ජනාධිපති කාටවත් දෙන්නේ නෑ.. ජනාධිපතියි අපියි එකටයි එන්නේ.. පොහොට්ටුකාරයන්ට තරු පේන එකමුතුව එනවා..- සජිත්

March 1, 2019 at 10:40 am | lanka C news
අපේ ජනාධිපති කාටවත් දෙන්නේ නෑ.. ජනාධිපතියි අපියි එකටයි එන්නේ.. පොහොට්ටුකාරයන්ට තරු පේන එකමුතුව එනවා..- සජිත්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ ඔහු නියෝජනය කරන දේශපාලන දහරාව රට කෑ පොහොට්ටුකාරයන්ට දන් දෙන්නේ නැතැයි නිවාස හා සමෘද්ධි ඇමති සජිත් පේ‍්‍රමදාස මහතා පවසයි.

‘අපි එකට ඉන්නේ.. බලාගෙන ඉන්න ඉදිරියේදී මොන වගේ එකමුතුවක්ද එන්නෙ කියල. ඒ එකමුතුව එනකොට පොහොට්ටුවට තරු පේනවා’ යයිද ඒ මහතා සදහන් කරයි.

උත්සව සභාවක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

ඇමති සජිත් හෙලි කළ සුවිශේෂි රහසෙන් පොහොට්ටුවට යන කළ

ඇමති සජිත් හෙලි කළ සුවිශේෂි රහසෙන් පොහොට්ටුවට යන කළ

Gepostet von RU News am Donnerstag, 28. Februar 2019

160 views
Main News