අපේ ජාතික නායකයා ප‍්‍රභාකරන් පමණයි..- කරුණා අම්මාන්

January 14, 2020 at 10:40 am | lanka C news
අපේ ජාතික නායකයා ප‍්‍රභාකරන් පමණයි..- කරුණා අම්මාන්

කොටි සංවිධානයේ නායකයා ලෙස කටයුතු කළ වේලුපිල්ලේ ප්‍රභාකරන් කිසිදිනක තමනට දෙ‍්‍රා්හියකු යැයි පවසා නැතැයි දෙමළ එක්සත් නිදහස් පෙරමුණේ නායක විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි.

තමන් දෙ‍්‍රා්හියකු යැයි කීමට කිසිවෙකුට අයිතියක් නැති බවත් එවන් අයිතියක් ඇත්තේ නම් ඒ තමයි ජාතික නායකයාට පමණක් බවත් ඔහු සඳහන් කළේය.

නමුත් තම ජාතික නායකයා මෙතෙක් කාලයට තමනට එසේ යයි පවසා නැතැයිද ඔහු කියා
සිටියේය.

අම්පාර ප්‍රදේශයේ දී පැවති ජන හමුවක් අමතමින් ඔහු මේ බව සඳහන් කළේය.

අම්පාර ප්‍රදේශයේ එකල ගස්වනු ලැබුවේ තම ජාතික නායකයා බවත් එකල එල්ටීටීඊ සෙබළුන් රැසක් යොදවා යොදවා ගස් සිටුවීම සිදු කළ බවත් ඔහු පැවසීය.

කරුණා අම්මාන් ද්‍රෝහියකු යැයි දෙමළ ජාතික සංධානය විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මේ අදහස් පල කලේය.

අපගේ ජාතික නායකයා වන්නේ ප්‍රභාකරන් පමණක් බවත් කී ඔහු එය ෙඑතිහාසික ධුරයක් බවත නැවත ඇති කළ හැකි ධූරයක් නොවන බවත් කියා සිටියේය.

54,136 Viewers

9 Comments to “අපේ ජාතික නායකයා ප‍්‍රභාකරන් පමණයි..- කරුණා අම්මාන්”

  1. chandi says:

    Baiyoo paw ban ………:) ahun nee vagey imu

  2. Ab says:

    Gotabaya just be careful with this guy. His ideology is Prabakaran. Do not give him any type of power.

    • aniwa says:

      He is a sri lankan as long as he is with pohottuwa. Doesn’t matter what he says. GuNP’s can go jump in the sea.
      Jayawewa appachchi !

  3. Pasan says:

    Kiribath thiyenawada….?

  4. Amarabandu says:

    WIGI la Dennama Udadaagena Karanne MaRa ge Chanda Campaign eka .Heh Heh
    Onna Jathika Kekkuma Athi eun Hure Daapalla

  5. ගරසරප says:

    එහෙනම් ඉතින් ඔයත් එයා එක්කම යන්න. මෙය ශ්‍රීලනිප මතයද?

  6. lucky says:

    leader prabakarannam jathiya gana hondata hithaganna puluwan. you can never ever defeat power of the true Sinhalese.taste the lagoon water and see.

  7. කොටා says:

    බයියොන්ට පව් කියන්නෙ රංජන්ගෙන් කෝල් ආපු එකෙක් වෙන්න ඇති. මේකා ජාතික නායකයා ප්‍රභාකරන් කීවට ඌට ගූ බයේ ltte එකෙන් පැනපු එකෙක්. මේකගෙන් ඇති වැඩක්නෑ මොකද දෙමළ ජනතා සහාය මූට නෑ

    • සුබේ says:

      ඒ වුනාට මෙයා ජාතියෙ අප්පොච්චිගෙ කාලෙ ඇමති කෙනෙක්. ඒ කාලෙ දේශප්‍රේමීයෙක්. බොට ඊයෙද මූට ජන්ද නෑ කියල පෙනුනෙ?

Leave a Comment

Main News