‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]

February 6, 2018 at 10:38 pm | lanka C news
‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]

පෙබරවාරි 04 වැනිදා නිදහස් දිනයේ බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවයේ යෙදුනු කොටි හිතදීන්ගේ විරෝධතාවයකට ආක‍්‍රමණකාරී ලෙස හැසිරුණේ යයි එම කාර්යාලයට ආරක්‍ෂක උපදේශක ලෙස අනුයුක්ත කර සිටි බි‍්‍රගේබියර් පි‍්‍රයන්ත ප‍්‍රනාන්දු මහතා වහාම ක‍්‍රියාත්මක වන පරිදි සේවයෙන් ඉවත් කර තිබේ.

නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය තුල උත්සවයක් පැවතෙද්දී එහි ඉදිරිපිටට රැස්වූ මෙම කොටි හිතවාදීන් පිරිස ‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ ආදී සටන් පාඨ කියමින් විරෝධයේ යෙදුනහ.

එහිදී එම කාර්යාලයේ සිටි බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතා ඉදිරිපිටට පැමිණ බෙල්ලට ඇගිල්ල තබන ආකාරයක් නිරූපනය කලේය.

මෙම ක‍්‍රියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ ද්‍රවිඩ මන්ත්‍රීවරු දෙදෙනෙක් විසින් කරන ලද ඉල්ලීමක් සලකා බලමින් විදේශ අමාත්‍යංශය විසින් මෙම පියවර ගෙන ඇත.

මෙම බ්‍රිගේඩියර්වරයාගේ රාජ්‍ය තාන්ත්‍රික විනිර්මුක්තියත් බලතලත් වහා ඉවත් කර බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරන ලෙසයි.

විදේශ අමාත්‍යංශය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

353 views

82 Comments to “‘අපේ ජාතිය-දෙමල ඊළම.. අපේ නායක-ප්‍රභාකරන්’ කියා දොරකඩ විරෝධතා කල කොටි රැලට තනිව අභියෝග කල අභීත බි‍්‍රගේඩියර්ගේ වැඩ තහනම් කෙරේ..[Video]”

  1. kate says:

    .We must gather and go to airport to welcome this hero with big cheer when he come back to Sri Lanka.

  2. Critic says:

    My hat off to the hero!! A real son of Motherlanka! Don’t worry the so called LTTE proxy Governtment,Yamapalanya, do whatever they can against our war heros.

  3. Kris says:

    බෙදුම්වාදි අන්තවාදීන් අතින් තම සගයන් දහස් ගනනක් මියගිය අතිතය, අහින්සක මිනිසුන් පාරවල් වල මියගිය අතීතය, කුඩා දරුවන් කපා කොටා මරපු අතීතය මතක ඔහුට අපගේ උත්තමාචරය. දෙමල ජනයාට විනකල උන්මත්තකයාව තවමත් සමරන දෙමල ජාතියේ අවාසනාවට උපන් මොවුන්ගේ අවසාන ඉරනම පෙන්වාදුන් ඔහුට අපගේ ප්‍රනාමය.

  4. Prof. Udheni Jagathchandra says:

    Our country needs more and more heroes like Brigadier Priyantha Fernando.

    • RW says:

      Small question. He is there representing our country and also in uniforms. Is it ethical?

      • Aceman says:

        small answer: It’s called being a ‘Defence Attache’- Look it up in Wikipedia.

      • සිරිබිරිස් says:

        What is unethical in that of a person standing for his country and against terrorism?

      • Lion says:

        No freedom of expression against hailing blood thirty terrorists?

      • Makka says:

        අපේ රට නියෝජනය කරන නිසා තමයි බූරුවෝ රටට එරෙහිව එන අවලං ත්‍රස්තවාදීන්ට කරන්න ඕන දේ නිර්භීතව පෙන්නුම් කලේ.

      • සිරා සහ හොරා says:

        කොටියා මොක කලත් අපි වගේ නැට්ට පුකේ ගහන් දෙමළෙන් ජාතික ගීය ගයන්න පුරුදු වෙයල්ලා. ඒකයි සන්හිදියාව.

  5. Jude silva says:

    Think deep. Who is responsible for all these things. My3. Ultimately the stupid idiots who appointed him.

  6. vishnu says:

    ඕනෙම කෙනෙකුට පේනවා මේක හදපු එකක්. බලන්න
    ඇත කලුපාටයි ඇඟිල්ල මහතයි කොටි පරයන්ගේ edit
    එකක්.

  7. aaaron says:

    Camerawak Idiriye Bella Kapanawa Kiyala Tharjanjanaya kireem ..
    ekama athi mu kooduwe laginna… .Discipline nathi brgediyrayek

    • Aceman says:

      ethakota oya?? wurshana kosha nethi jaathi dhrohiyek….

    • Lion says:

      ඒ කිව්වෙ ඔච්චර බෙරිහන් දුන්නට උන්ගෙ නායකයා දැන් වල පල්ලෙ කියල මිසක් උන්ට තර්ජනයක් කරා නෙමෙයි. උඹ බය නැතුව හිටපන්..

  8. Gayani says:

    ඔබ අපට මහා විරුවෙකි. නොසැලී සිටින්න.

  9. Indra says:

    බි‍්‍රගේඩියර් ලන්ඩන් ජොලි දමා වරෙන්
    තේම්ස් නදියේ ඔරු යනවද බලා වරෙන්
    කොටි දැක්කම සැලියුට් එක දමා වරෙන්
    සංහිදියාව වෙනුවෙන් උඹ නිදා වරෙන්
    (ශ‍්‍රී ලංකාවේ 30 වැනි නිදහස් සමරුවේදී රනිල් විසින් ගැයූ සිරිසේන විසින් අත්වැල් ගායනය කළ ජාතිකාභිමානී (හාල්)පාරු කවියකි)

  10. Malli says:

    Menna 2020 Janadhipathi wenna sudusuma kollek! Jayawewa!!!

Main News