අපේ ජාතිය වදවෙමින් යනවා.. පවුලත දරුවන් දෙකයි නැත්නම් තුනයි..- මහින්ද

June 23, 2018 at 6:26 am | lanka C news
අපේ ජාතිය වදවෙමින් යනවා.. පවුලත දරුවන් දෙකයි නැත්නම් තුනයි..- මහින්ද

අද වන විට අපේ ජාතිය ක‍්‍රමානුකූලව පත්වෙමින් ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

කලකට පෙර අපේ පවුලක දරුවන් නවයක් දහයක් සිටියද අද වන විට එය දෙක තුන දක්වා අඩු වී ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.

රාජපක්‍ෂ මහතා මෙම අදහස් පල කරන ලද්දේ මාතර ප‍්‍රදේශයේ විහාරස්ථානයක පැවති උත්සව සභාවක් අමතමිනි.

17 views

11 Comments to “අපේ ජාතිය වදවෙමින් යනවා.. පවුලත දරුවන් දෙකයි නැත්නම් තුනයි..- මහින්ද”

  1. Kamal says:

    අනුන්ට කියන්න කලින් ඔය නාමල්ට පරස්තාවක් කරල දුන්නොත් නරකද?

  2. Gayantha says:

    Maikata nan 1985 wage idan ada wenakan hitapu haima anduma adu waidi washayen wagakiyanna ona. Jeewana wiyadama waidiweema saha naya baren enna ennama minissu peeda widinawa. ithin pawul ekakayath enna ennama kuda wela thiyenne. andu aduma milata haal, pol saha malu wage ewa minissunta laibena kramayak hadanna ona. ethakota minissu lamai 10k wunath hadai. Haima anduma karai haal pol malu wage waidi wenakota, eka gowiyata wasiyak kiyala baila gaiseema.

  3. Muhammadu thahir marikkar muhammadu anwer says:

    Mahinda rajapakse mahathtayath heduwe lamai 3 y ehenam metumath jaatiya Wanda karanna daayaka well indala den boru baila gahanawa.

  4. මෙයාට දැන් මතක් වෙලා තියෙන්නේ

    • සිංහල කොන්ග්‍රස් says:

      හම්බයලා මහින්දට අපහාස උපහාස කර චන්දය නොදෙන එක මට තේරෙනවා. ඒත් සිංහලයා එහෙම කොරන එකය් තේරැම් ගන්න බැරි.

    • Wijebahu says:

      me gon booruwada ayemath balayata enna hadanne?

  5. බන්ඩා says:

    සිංහල ජාතිය අද වේගයෙන් වඳ වේගන යනවා, මුස්ලිම් ජාතිය වේගයෙන් මහ ජාතිය බවට පත් වෙනවා කියල මුලින්ම රටටම පෙන්ල දුන්නෙ සෝම හාමුදුරුවො බව අපි මතක තබා ගත යුතුය්. රාජපක්ෂලා සමස්තයක් වශයෙන් සිංහලයා අාරක්ෂා කරන බව පැහැදිලිය්. නමුත් රටට හෙන ගැහුවත් මුස්ලිම් චන්ද අති බහුතරය රාජපක්ෂලාට නොලැබෙන බවත් රාජපක්ෂලා දැන ගත යුතුය්. ඒ නිසා, තමන්ගෙ ලේ කොල පාටය් කියන පරයින්ට රැවටුන සිංහල චන්ද රාජපක්ෂලාට නම්මවා ගැනීමට මෙහෙයුමක් දියත් කල යුතුය්.

  6. Palitha says:

    තමන්ටත් තුනයි බව අමතක වෙලා වගෙයි. වයසට යනකොට ඔහොමතමයි.

  7. Power says:

    මොන ළමයිද සර්.. හරියට කෑමක්වත් නැතිව..😐😐

  8. Samdon says:

    100kata Hu…Pu Obathumage Kabinat Amathiya Mokada Kale Mechchara kal ?

  9. Widane says:

    Dan Eliyema Inna Eke Gnanasarawa Clinic Yawamuda ?

Main News