අපේ ජීවිත අනතුරේ.. ඉන්ධන බෙදීම නවතන්න අනුමැතිය දෙන්න..- පිරවුම් හල් රැසක් දැනුම් දෙති..
May 23, 2022 at 3:00 pm | lanka C news
ඉන්ධන බෙදාහැරීම තාවකාලිකව අත්හිටුවීමට අවසර දෙන ලෙස ඉන්ධන පිරවුම්හල් ගණනාවක් තෙල් සංස්ථාවෙන් ඉල්ලීම් කර තිබේ.
රටේ පවතින අර්බුදකාරී තත්වය හමුවේ තම පිරවුම්හල්වල පවත්වාගෙන යාමට අපහසු තත්ත්වයක් උද්ගතවී ඇතැයි ඔවුන් පෙන්වාදී ඇත.
ඉන්ධන ලබා ගැනීමට පැමිණෙන ජනතාව කලහකාරී ලෙස හැසිරෙන බැවින් ඉන්ධන පිරවුම්හල සේවකයන්ගේ ආරක්ෂාවට ද තර්ජනයක් බවද ඔවුන් පවසති.
එනිසා අවශ්‍ය පරිදි ඉන්ධන සැපයුම ලැබෙන තුරු ඉන්ධන බෙදීම තාවකාලිකව නවතා දැමීමට අවසර ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා ඇත.
ඉන්ධන පෝළිම පසුපස ආහාර පෝලිම ද ඊලගට නීතිය වල්වැදීම ද නවතාගැනීමට වගා සංග්‍රාමයක් ආරම්භ කල යුතුයි නේද? ආණ්ඩුවක් නැද්ද?
මෙක උනා මම තෙල් ගහන්න ගිය ශෙඩ් එකේ. එක්කෙනෙක් බොරුවට ෆොර්ම් උනා. අනිත් උනුත් කැගහන ගත්ත. ඊට පස්සෙ උම මැදිහත් උනා එක බෙරන්න. ඊට කලින් කට්ටියක් වීඩියො කරන් ගියා.119 ගැහුව.තෙල් එන්න ප්‍රමාද උනා පැය 6ක්. දෙපැත්ත කෑව. ඊට පස්සෙ ලිබරල් වාදය සමජවාදය ගැන එකෙක් කියෙව්ව. සිස්ටම් චෙන්ජ් කරන්නත් කතා කරා. හොන්ද වෙලවට ශෙඩ් එකෙ අයිති උන් කුනුහර්ප 2 කියල උන්ව එලෙව්ව. පට්ට ප්ලැන් වැඩක් මෙක.
කුණු ජේවීපී කාරයො. මුන්ගෙ ඔක්කොම තියෙන්නෙ කුමන්ත්‍රණ.
ඔය ඔක්කොම ජෙපි හැත්ත…උන් මේක සන්විධානාත්මකව කරන්නෙ
මේ සක්කිලි 3% යට වෙලා අපි ඔක්කොම ඉන්න ඕනෙද?
අනික් පාර ඔහොම එකෙක් ආවොත් ගහපල්ලා
ඒක ඇත්ත. පෝලිම්වල ඉන්න සමහර අය හරිම ආවේගශීලීව හැසිරෙන ආකාරය පේනව. තෙල් ඉවරයි කිව්ව ගමන් ඩෝං යනව.
What funny government still can’t manage this situation,
JVP karanne oka
මහබාගේ Navy shed එකේ නියම විනයක් ඇතුව පිළිවෙලට තෙල් ලබාදෙනවා.
ඒ වගේ අනිත් තැන් වලත් කෙරුව නම් හරි .
Aradhana shed 1th hodai.galle highway
Minissu petrol diesel ekathukaranawa vissayen three wheels saha Motor bikes, wadiganata vikunanawa
card ekak denna, nathnam meka visadanna baha
තෙල් පෝලිම් ඇතිවෙන්න විදියක් නෑ..පොහොට්ටුවේ අප ඒ සදහා නියමිත ක්‍රමවේද අනුගමනය කර ඇත…..පෝලිම් කිය කියාබිල්ලො මවන එක නවතනු
ජෙප්පෝ සහ සජබ වන අපි ඉතාමත් සාමකාමී අරගල කරුවන්!
ඒ නිසා පෝලිම් වල සිටින විට ඉතාමත් සාමකාමිව තමයි අපි ඉන්නේ..
ගිනි තැබීම, බාධා කිරීම අපි කරලා නෑ කවදාවත්
කිරි මයිල් වත් ඇවිත් නැති ජවිපෙට කඩේ ගිය කුරුට්ටන්ට 88-89 කොයි වගේද කියලා ජවිපෙ ම තේරුම් කරලා දුන්නා මිනී මරලා ගෙවල් ගිනි තියලා. මේපාර අපි ජවිපෙට කිය කිය හිටපු එකෙක්ට ජෙප්පෙක්ව හම්බ වුණොත් ජෙප්පට බුදු සරණයි.