අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..

February 3, 2021 at 9:20 am | lanka C news
අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..

ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්න ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට මෙරට රජය කටයුතු කර නැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

138,042 views

53 Comments to “අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..”

  1. සියලුම ඉන්දියානු නිශ්පාදනයන් ප්‍රතිකෂේප කරනු....! says:

    ලෝකෙ හරි මැද යකෝ අපි ඉන්නේ.. භුදේශපාලණ බලය අපේ අතේ යකුනේ..කොන්ද කෙලිං ඡනතාවාදී සෘඡු තින්දු පමණයි අවශ්‍ය වනුයේ..!”ලෝකයෝ දණ ගස්වමු…!” ඉන්දියාව ඉතිහාසයපුරා දගලපු නිසා තමයි යකුනේ චිනය අපේ රට ඇතුලට ගෙන්න ගත්තේ.. ඇයි ගොං පරයනි.. ගුගඳ ඉන්දියානු ගැති තොපිට අවුල්ද…? මොඩිගේ අවසාන රංගන..! “ඉන්දියානු කකුඵවා” දඟලනුයේ හැලියේ වතුර රත්වනතුරැ පමනි.. ‘ගංවලට ඵන ඵවුන් නවත්තල ප්‍රශ්නකරපල්ල..හෙළබස කථා නොකරන ඵවුන් පාර තොටේදි අල්ලල ගස්බැඳපල්ල.., අමුඩෙ රෙවෙනකං ගහපල්ල..බඩු සැකනං බ්ලොක් ගල් දෙකක් බෙල්ලෙ ගැටගහල මුදට දාපල්ල.. පකේ ඉන්දියන් ඉන්ටලිගන්ට් ඉවරයි ඵතකොට..!’ ඉන්දියාව උවමනා ඵවුන් ඉන්දියාවටම පන්නා දමමු.. “හෙළයනි..සියලුම ඉන්දියානු නිශ්පාදනයන් ප්‍රතිකෂේප කරනු., භාවිතයෙන් වහාම ඉවත්වනු ඩෙලර් මි:හාරසිය කුපාඩිකමට බලෙන් දීපුවා… පුලවං විදියකින් ගන්න කියමු..!

  2. Damian says:

    UNP ආණ්ඩු වලින් ඉන්දියාවට රට පාවා දුන්නා. ට්‍රින්කෝ තෙල් ටැංකි දුන්නා, පළාත් සභා උන්ට යටත් කළා, වරාය පොරොන්දු උනා.

    දැන් අපි පව් ගෙවන්න ඕන.

  3. Independence says:

    Nidahasen passe rata palanaya kala hema ekama kala dewal thamai itin… lankawe 90% kma monawa hari horakannamenmai jeewitha gewanne

  4. Aruna says:

    විළි ලැජ්ජයි. පොඩි එවුන් තරහ උනාම දීපු දේවල් නැවත ඉල්ලනව වගේනෙ ඉන්දියාව වැඩ කරන්නෙ.

  5. Jeremy says:

    Boycott all Indian products. Sri Lanka cannot grow when neighboring countries bullying us.

  6. ගොං හුජ්ජ says:

    සල්ලි ආපහු දෙන්නෙ නෑ
    උබලා පිරපාහරන් කියන පරයා ලවා මේ රටට කරප 30 අවුරුදු සාපෙට හිලවි කරනවා

  7. Sun says:

    Mr India, we were well developed some years ago. But the foolish ministers who came to power did not have a plan of developing the country. They looted banks, used all possible opportunities to fill their pockets. The people under them learned all bad habits and spent time without working for the country. That is the mentality of our common man now, learned from the politicians. We cannot trust them. Still they are sucking money. Even under the army rule we cannot do that as all are corrupted. We have to recondition the heads. No other way.

Main News