අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..

February 3, 2021 at 9:20 am | lanka C news
අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..

ශ්‍රී ලංකා විසින් ඉන්දියාවට ගෙවිය යුතුව ඇති ඩොලර් මිලියන 400ක ණය මුදලක් වූ කඩිනමින් ගෙවන ලෙස එරට බලධාරීන් විසින් දන්න ඇතැයි ඉහළ පෙළේ ආරංචි මාර්ග වාර්තා කරයි.

මෙම ණය මුදල කෙටිකාලීන ගෙවීමේ පදනම මත ලබාගත් එකක් වන අතර මෙතෙක් එය ආපසු ගෙවීමට මෙරට රජය කටයුතු කර නැත.

නැගෙනහිර පර්යන්තය ඉන්දියාවට ලබා නොදීමට ගත් තීරණයෙන් පසු මෙම ණය මුදල ගෙවන ලෙස දන්වා ඇතැයි ද වාර්තා වෙයි.

138,054 views

53 Comments to “අපේ ණය මුදල වහා ගෙවනු.. ඉන්දියාව ලංකාවට දැනුම් දේ..”

  1. cw says:

    Recover it from the JVP goons, Muruttrtuwe, Bengamuwe et al.

    • FoolishLankan says:

      Oba hari.., what about mp’s in the parliament and other shouting people, ask them also to pay???

    • What about, Maithri / Ranil / Karu / Champika / Harin, those bloody Bank Robbers of Waha-Palana Govr. and also, Belly Dancing nona, Chandrika, all those crooks should pay the money they robbed from the Central Bank and other useless projects for which they borrowed Millions of $$$ from Foreign countries by mortgaging our Future Generations to those countries.

      • Fernando says:

        Why govt. is not taking any action against bond robbes. it is better if you tell that also.

  2. Theeraka says:

    Some intelligence should be sought in govt to look for ways to end borrowing money from foreign countries once and for all. The situation with India now compels us to do that without fail any further.

    • consultant says:

      there are many avenues..to name a few; increased penalty on law infringements, valuations, tax defaulters, expedite processing dual citizenship applications, environment polluters etc

  3. chamee says:

    yes, it is time to people for donation, every body who acted as hero in face book can come out and donate now.

  4. ක්‍රිමිනල් says:

    නැ.පර්‍යන්තය ඉන්දියාවට දෙන්න කැබිනට් පේපර් දැම්මා , ණය වාරික ගෙවීම පමාකරලා දෙන්න කියලා ඉන්දියාව ඉස්සරහ ඇඩුවා ,එන්නතක් දෙන්න කියලා නාහෙං ඇඩුවා , මූල්‍ය හුවමාරූ කරගන්න වැදවැටුනා ,කොන්ද නමාගෙම ඩොලර් බිලියනයක් ඉල්ලගෙන ඉන්දියාව පස්සෙන් ගියා , මෙහෙම දෙකට නැමුනහම ,අහක යන වදුරොත් අරින්නැතුව තියෙයිද බන් , 😂😂

  5. කුඹුක්කණ් says:

    ඉන්දියාවට දඹදිව වන්දනා යෑම අත්හිටුවන්න,

    මතකනෙ හාමුදුරු කෙනෙක්ට ගහලා අත්හිටෙව්වා, ඒ පැති උන් කන්න නැතුව වැලේ වැල් නැතිවෙලා ගියා ඊට පස්සෙ ආවා දණ ගාගෙන

    වැඩිය තග දාන්න ආවොත් ඒ පියවර ගන්න පුලුවන්

  6. බ්ල්ලා says:

    ඉන්දියාවෙ මිතුරු පකිස්ථා, බංගලිදේශ, චීන අසල්වැසියන්ගෙන් උදව්වක් ගත යුතුයි මේ තර්ජනයෙන් ගැලවෙන්න.

  7. Travolta says:

    Now who is the imperial Connie?? China or India? Its always India and their ally USA. This is the real state Terrorism!!!

  8. Deshapremiyaaaa says:

    රාජ්‍ය තාන්ත්‍රික කටයුතු කිරීමේදී ‘චන්ඩින්’ ලෙස ගැලරියට ගැසීමේ විශිෂ්ඨ ප්‍රතිපලයකි මේ!!! චන්දෙට ඉස්සෙල්ල දීපු ඒවත් ගන්නව් කිව්වනේ…..දැන් ඉතින් ඔක්කොම ගන්න එකනේ තියෙන්නේ!!!!!!!!!!!!

  9. MD says:

    කොහොමත් ඉන්දියන් කාරයෝ ගානකට තියාගන්න එක ඇඟට ගුනයි.මතකනෙ ඵක කාලයක් චන්ඩියෝ වගේ ඇවිත් පරිප්පු දලා ගියා.

  10. sira says:

    හා.. හා.. අපි ණය ගතද, මම දැනේ, දැක්කේ නැ..

Main News