අපේ තේ ටික ගන්නකෝ.. විශේෂ නියෝජිත පිරිසක් රුසියාවට..

December 24, 2017 at 8:02 am | lanka C news
අපේ තේ ටික ගන්නකෝ..  විශේෂ නියෝජිත පිරිසක් රුසියාවට..

රුසියාව විසින් ශ්‍රී ලංකාවේ තේ තහනම් කිරීම සම්බන්ධයෙන් සාකච්චා කිරීම සදහා හෙට (25) දිනයේ විශේෂ කණ්ඩායමක් රුසියාව බලා පිටත්ව යාමට නියමිතය.

මේ වන විට කෙන්යාව විසින් රුසියානු තේ වෙලදපල අත්පත් කර ගැනීම සදහා විශේෂ මෙහෙයුමක් දියත් කර ඇති අතර එය සාර්තක වුවහොත් ශ‍්‍රී ලංකාවට මෙරට තේ නිෂ්පාදනයෙන් 20%ක් පමන විකිණීම සදහා නව ගැණුම්කරුවෙකු සොයා ගැනීමට සිදුවෙයි.

මෙම තහනම ඉවත් කරන ලෙස ඉල්ලමින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා විසින් රුසියානු ජනාධිපතිවරයා වෙත විශේෂ ලිපියක්ද යොමු කරනු ලැබීය.

2 views

One Comment to “අපේ තේ ටික ගන්නකෝ.. විශේෂ නියෝජිත පිරිසක් රුසියාවට..”

  1. Rupa says:

    ( අපි )අයියෙ ටිකක් ඉන්නකෝ, ඇවිදින් ඉඳගන්නකෝ, පුන්චි කතාවක් කියන්න තියනවා, ( පුටින් ) මල්ලි නිකම් ඉන්නකෝ, හොඳහැටි අහගන්නකෝ, කොන්ද කෙලින් ඉඳගෙන වැඩ කරනවා..

Main News