අපේ දුක ඇහුවේ යහපාලන ආණ්ඩුව විතරයි..- පොලිස්පති

October 24, 2017 at 6:48 pm | lanka C news
අපේ දුක ඇහුවේ යහපාලන ආණ්ඩුව විතරයි..- පොලිස්පති

පොලීසියේ ඉල්ලීමට පැහැදිලිවම ඇහුම්කන් දුන්නේ යහපාලන රජය බව පොලිස්පති පූජිත ජයසුන්දර මහතා පවසයි.

යුද්දය අවසාන වීමත් සමග පොලීසියට තිබූ ගැහෙන ප‍්‍රශ්නයන් ගැන කිහිප වතාවක්ම ඇවිටිලි කලත් ඉල්ලීම් කලත් පලක් නොවූ බවද ඔහු සදහන් කරයි.

පොලිස්පතිවරයා මෙම අදහස් පල කරනු ලැබුවේ දෙනියාය මිරිස්වත්ත ප‍්‍රදේශයේදී පැවති උත්සව සභාවක් අමතමිනි.

මෙම අවස්ථාව සදහා ඇමති සාගල රත්නායකද සහභාගී විය.

67 views

15 Comments to “අපේ දුක ඇහුවේ යහපාලන ආණ්ඩුව විතරයි..- පොලිස්පති”

  1. poojith says:

    ape duka nemeyi manussa ahuwe mage duka ahuwe me anduwa witharayi kiyannoko pujitha mahatha yo.

  2. FREE says:

    නමන පොලිස්.
    නැමෙන පොලිස්.
    සුවා-දීන පොලිස්.
    සුනඛ පොලිස්.

  3. Jeewantha says:

    This guy is a real “Bath Balaya” of Ranil .