අපේ දුප්පපත්කම 29%යි කිවුවාම ලෝකයෙන් ආධාර දෙනවා.. මහින්ද දුප්පත්කම අඩුකර ආධාර නැති කලා.. මං ජාත්‍යන්තර ගණුදෙනු දන්නවා.. – සජිත්

June 27, 2019 at 11:20 am | lanka C news
අපේ දුප්පපත්කම 29%යි කිවුවාම ලෝකයෙන් ආධාර දෙනවා.. මහින්ද දුප්පත්කම අඩුකර ආධාර නැති කලා.. මං ජාත්‍යන්තර ගණුදෙනු දන්නවා.. – සජිත්

අපේ රටේ දුප්පත්කම සැබෑ ප්‍රතිශතය 29%ක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා සඳහන් කරයි.

පසුගිය ආණ්ඩුව විසින් එම සත්‍ය වසන් කල නිසා අපේ රට දුප්පත්කම අඩු වූ රටක් ලෙස ලෝකය විසින් දුටු බවට ද ඇමතිවරයා චෝදනා කරයි.

එසේ වූ නිසා මෙරටට ලැබුණු ආධාර නොලැබී ගිය බවත් ගිනි පොලියට විදේශ ණය ගැනීමට සිදු වූවත් ඔහු කියා සිටී.

සත්‍ය කතාව ලෝකයට කියූ විට අපට ආධාර ලැබෙන බවද කී ඇමැතිවරයා ජාත්‍යන්තර ගණුදෙනු ගැන තමනට කිසිවෙකුගෙන් ටියුෂන් උවමනා නැති බවද කියා සිටියේය.

මාධ්‍ය හමුවක් අමතමින් එජාප නියෝජ්‍ය නායකයා මේ අදහස් පළ කළේය.

33 views

24 Comments to “අපේ දුප්පපත්කම 29%යි කිවුවාම ලෝකයෙන් ආධාර දෙනවා.. මහින්ද දුප්පත්කම අඩුකර ආධාර නැති කලා.. මං ජාත්‍යන්තර ගණුදෙනු දන්නවා.. – සජිත්”

  1. නිළමේ says:

    එහෙම නං හැමෝටම සමෘද්ධිය දුන්නානම් ගොඩාක් ආධාර ලැබෙනවා. දුප්පත්කම 100%. මෙහෙම හරක්.

  2. බන්ඩා says:

    තාත්තා මේකාට වෙනස්. ඒකාලෙ ආධාර බෙදුවෙ ජනතාව ඉතාම දුප්පත් නිසය්. අද ආණ්ඩුවය් දුප්පත්. මූ ජනාධිපති කොලොත් දිගටම බෙදන්න සදාකාලිකවම ලංකාව දුප්පත්ව තියා ගනීවි.

  3. කැලණියෙ දමියා says:

    රටේ ජනතාව දුප්පතුන් වුණාම නත්තල් සීයා වගෙ සෙල්ලම් ගෙවල් හදලා දීලා සහ මොනවා හරි පාර්සලයක් මිනිස්සු පෝලිමේ තියලා බෙදාදීලා දේශපාලනය කරන එක හරි ලේසියි. කවදාවත් ඉදිරි දැක්මක් තියෙන නායකයෙක් රටේ ආර්ථිකය දියුණුකර ජනතාවගේ මිලදී ගැනීමේ ශක්තිය වැඩිකරනවා හැර ජනතාව දුප්පතුන් කර මේ වගේ මෝඩ ආතල් ගන්න යන්නේ නැහැ. මෙයාගේ තාත්තගේ කාලේ නෙමෙයි දැන්. මිනිස්සු ඔය සිල්ලර දේවල් දුන්නා කියලා රටේ නායකත්වයට සුදුස්සෙක් කියලා හිතන්නේ නැහැ.

  4. Pal says:

    This fellow is useless.
    Sorry Sena Part 2 to be played.

  5. desta says:

    oon anagatha janadipathi tuma. me mona kelani higakemak. mekage mole tarama tamai mekata chande dena unuth me wagema mee harak

  6. U.N.J.V.P says:

    Has anybody ever seen this Hambanthota Sajiya participate a political debate?

    This useless man is capable of only making baseless and irrelavent statements.

  7. Ratawasiya says:

    hamadama dupath minissunwa jathyanthareta wikunala umbala higakala rajaweyalla.mahajanathwa duppath wela thiyenne umbala mahajanathawage de hora kana nisai.

  8. DEMATAGODA GAMINI HOTELE MUDALALITH OKAMAI KIYANNA😄😃😅😋🤗👩‍🎓

  9. S.Premarathne says:

    ඒක නේන්නම්. ජාත්‍යන්තර ගණුදෙනු අපිත් දන්නව. එහෙන් ඩොලර් දානවා අපි මෙහෙන් ගන්නවා. එහෙම නැත්නම් බහමාස් වල අංක රහිත ගිණුමක තැන්පත් කරනවා. අපිටත් දීලා බලන්න වැඩේ හැටි .

  10. Mangala says:

    Hingakana eka hapankamak kiyalada hitanne. Oya adhara gannakota mathi amathiwarunta sanchara labenawa habai ewa ganna oluwa namanna wenne mahajanathawata.Mahinda duppathkama adukalada? Eken padu me pendant ratata monawa unath kamak naha, Dakka neda daruwo nathi eka hithana katha.

Main News