අපේ නායකයන් හෝ අපි සුද්දන්ගෙ යට ඇදුම් අදින්නේ නෑ.. අපිට තියෙන්නේ දේශීය චින්තනයක්..

September 11, 2021 at 10:00 am | lanka C news
අපේ නායකයන් හෝ අපි සුද්දන්ගෙ යට ඇදුම් අදින්නේ නෑ.. අපිට තියෙන්නේ දේශීය චින්තනයක්..

‘අපේ ආණ්ඩුව අපේ නායකයන් සුද්දන්ගේ යට ඇඳුම් අඳින්නෙ නෑ’ යයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

“අපේ මේ නායකයො අපේ මේ ආණ්ඩුව සුද්දන්ගෙ යට ඇඳුම් අඳින්නෙ නෑ. මොකද අපි දේශීය චින්තනයක් එක්ක, දේශීය ආර්ථිකයක් හදන දැක්මක් තියෙන රටක්. එතකොට විපක්ෂය කවදත් කළේ චීත්ත අඳින එකයි අනුන්ගෙ යට ඇඳුම් අඳින එකයි විතරයි. ඒක නිසා තමයි අපට මේ ප්‍රකාශ වලින් පේනවා ඒක. විදේශයෙන් එන ඕනෙම කුණු ගොඩක් බාරගන්න, වැළඳගන්න ඔවුන් බලාපොරොත්තුවෙන් ඉන්නෙ. මොකද පහුගිය දවස්වල ඕගොල්ලො අපි දැක්කානෙ කුණු කන්ටේනර් ගෙනාවෙ”

37,564 views

45 Comments to “අපේ නායකයන් හෝ අපි සුද්දන්ගෙ යට ඇදුම් අදින්නේ නෑ.. අපිට තියෙන්නේ දේශීය චින්තනයක්..”

  1. කන්ද කෙන්ද says:

    මෙන්න ආණ්ඩුවේ අය ම කියනවා ලංකාවේ නායකයෝ යට ඇඳුම් අඳින් නැහැ කියලා. මාරයිනේ.

  2. NuwanJ says:

    අපිට රට ජංගි දියෝ ඒව නැතිව අපිට බැ

    සජබ

  3. rOCKY says:

    Amede gahalaa athi!

  4. Jagath says:

    Suddage jangi epa eeath amude gahala araksha karala tiyena kuttamata suddage condom dala ganith ekka hitiyata kamak na..aiyo madura oyanam

  5. babahukun says:

    Hari Macho, Eka Rajapassala Swasilante kinge bokkane un Yata adum adinne ne,Eka nisa Saubayata giya Swazilante wage mehe yata adum noeda sitiya yutui.

Main News