අපේ නායකයා අනුර දිසානායකයි..- එජාප පසුපෙල මන්ත්‍රීන් මාධ්‍ය හමුවේ කියති..[Video]
March 5, 2019 at 10:43 pm | lanka C news![අපේ නායකයා අනුර දිසානායකයි..- එජාප පසුපෙල මන්ත්‍රීන් මාධ්‍ය හමුවේ කියති..[Video]](https://lankacnews.com/wp-content/uploads/2019/03/46546464.jpg)
ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා තම නායකයා බව එක්සත් ජාතික පක්ෂ පසුපෙල මන්ත්‍රීන් දෙදෙනෙක් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙක අදහස් පල කරමින් මේ බව කියා සිටියේ මෙසේය.
යුන්පි පසු පෙළ මන්ත්‍රීන්ගේ නායකයා අනුර කුමාර බව ඔප්පු වූ මොහොතක්..
Gepostet von කැලුම් ප්‍රියංකර am Dienstag, 5. März 2019