අපේ නායකයා අනුර දිසානායකයි..- එජාප පසුපෙල මන්ත‍්‍රීන් මාධ්‍ය හමුවේ කියති..[Video]

March 5, 2019 at 10:43 pm | lanka C news
අපේ නායකයා අනුර දිසානායකයි..- එජාප පසුපෙල මන්ත‍්‍රීන් මාධ්‍ය හමුවේ කියති..[Video]

ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර කුමාර දිසානායක මහතා තම නායකයා බව එක්සත් ජාතික පක්‍ෂ පසුපෙල මන්ත‍්‍රීන් දෙදෙනෙක් අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

අයවැය ඉදිරිපත් කිරීමෙන් පසු එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන හේෂා විතානගේ, චමින්ද විජේසිරි යන මන්ත‍්‍රීවරුන් මාධ්‍ය වෙක අදහස් පල කරමින් මේ බව කියා සිටියේ මෙසේය.

යුන්පි පසු පෙළ මන්ත්‍රීන්ගේ නායකයා අනුර කුමාර බව ඔප්පු වූ මොහොතක්..

Gepostet von කැලුම් ප්‍රියංකර am Dienstag, 5. März 2019

73,564 Viewers

15 Comments to “අපේ නායකයා අනුර දිසානායකයි..- එජාප පසුපෙල මන්ත‍්‍රීන් මාධ්‍ය හමුවේ කියති..[Video]”

  1. Kamal says:

    ඒ දෙන්නගෙ නායකය අනුර කුමාර.

    අනුර කුමාරගෙ නායකය රනිල් වික්කාමසිංහ.

    • ගන්ජ බන්ඩා says:

      වික්කාමසිංහගේ අනුර-දාස.

    • Saman says:

      රනිල්ගෙ නායකය මහින්ද රාජපක්ෂ.

      • අප්පුහාමි says:

        මෙය එක්සත් ජාතික පක්ෂ අය වැයක් නොවේ වසලයෝ 225 දෙනාගේ අයවැයක්….ආණ්ඩුපක්ෂය යයි කියා ගන්නා වසලයෝ දිගටම කිව්වා තමන්ට බහුතරයක් නැති නිසා මෙවර අයවැය පරාජය වන්නට ඉඩ තියනවා කියලා…නමුත් විපක්ෂ නායක නම් වසලයා ඉතා ලස්සනට කොලේ වහලා ජනතාව පෙලනවා යයි කියන අයවැයට සහය දෙනවා…අය වැය පරාද කරනවා වෙනුවට අය වැයට ජනතාව පරාද කර කුඩුපට්ටම් කරන්න ඔහු ප්‍රයෝගකාරීව අනගිභවනී සහයෝගයක් දක්වනවා

      • Nuwan says:

        නෑ මස්සිනා! රනිල්ගේ පුංචි අම්මගේ දුව ශිරන්ති කියන්නේ ඇත්තද?

    • Kalana Premadasa says:

      The West led by the USA, NGOs funded by them, diaspora Tamils and Indians have been pumping money for JVP to achieve their ulterior motives from at least mid 2000s. How JVP was made use to oust Mahinda Rajapaksha regime is history now. At the same time JVP will be made use by those forces in blocking Mahinda’s comeback to rule the country again. Pro-Mahinda faction should be mindful to that reality!

  2. Gayantha says:

    එජාපයේ නිල නොලත් නියෝජ්‍ය නායකයා අනුරයි !

  3. ජෙපි දර්ශණය says:

    දැන් බලන්න අම්මේ තාත්තේ වෙලා තියන වෙනස.
    ධනපතියන් පිඩිත පන්තියේ විප්ලවකරුවෙක්ව ඔවුන්ගේ නායකයා ලෙස පිලි අරගෙන තියනවා ඕo.
    එක්කෝ ඔවුන් කොකේන් ගහලා. නැත්නම් මේක ලෝක ඉතිහාසයේ අරුම පුදුම සිදුවීමක්.
    අරගලයට ජය වේවා.

  4. අලුගුත්තේරුවා says:

    මෙය විමතියට පත්විය යුතු දෙයක් නොවේ. අනුර දාසනායකගේ (නලින් ද සිල්වා ශූරින්ගෙන් කොපි කළෙමි ජොබ් එක රනිල්ව බලයේ තබා ගැනීමයි. කාට හරි කියන්ඩ පුළුවන්ද අද රනිල් බලයේ ඉන්නෙ ජවිපෙයි, දෙමළ සංධානයයි නිසා නොවේය කියල? අයවැය පරද්දන්ඩ බලන් හිටපු හේෂාල විජේසිරිල වැනි අයට කොක්ක ගහල ඔවුන්ට අමුතුම තෙලක් බෙදල ඇති, බජට් එක පරාද නොකරන්ඩ. හඳුන්නෙත්තිල අන්දල තියෙන ඇන්දිල්ලට මේ අඳබාලයන් අන්දන එක මොන කජ්ජක්ද?

  5. Rajamanthri says:

    දැන් පෙනීයන්නෙ ජවිපෙ යූඇන්පියට සහයෝගය දැක්වීමෙන් හොඳකුත් වෙලා තියෙනව. මන්ත්‍රීලත් දිනාගන්ට අනුරට හැකි වී තියෙනව. අගේකළ යුතුයි.

  6. kanishka Tissa says:

    JVP is a spent force now in Sri Lanka’s political landscape! Its gradual decline over the years was basically caused by its policy of becoming lackeys of the White Western Imperialists who are primarily capitalists. It is now paying the price for committing that unpardonable sin. JVP sold it founding principles such a shameless and ignominious manner that it can no longer be named as a socialist party!

  7. JVP says:

    Ali Beti kana Wasalaya…. Anura kumara

    • අප්පුහාමි says:

      මේ `Ali Beti kana’ වසලයාට ඉලපත් පහර දී පන්නා දමමු!

  8. unp pasu pela ponnnayo.usssala balapan thota tiyennnnay monawagey ekkakda kiyala.

Main News