අපේ නායකයා ප්රභාකරන්…- විජයකලා යලි කියයි..
July 7, 2018 at 10:16 pm | lanka C news
කවුරුන් කැමති හෝ අකමැති වුවද සිය භූමිය වෙනුවෙන් ප්රභාකරන් සටන් කළ බව තමන් පිළිගන්නා බව විජයකලා මහේස්වරන් මන්ත්‍රීවරිය ඩෑන් ටීවි නාලිකාව හා සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රකාශ කළේය.
මේ අතර දෙමළ ජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමේදි දෙමළ දේශපාලනඥයින් ජාතීවාදීන් ලෙස හදුන්වන බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයකලා මහේෂ්වරන් මහත්මිය පවසයි.
පලාලිහිදී පැවැති අපනයන බෝග පැල සිටුවීමේ ව්‍යාපෘතියේ තවත් අදියරක් ක්‍රියාවට නංවමින් මන්ත්‍රීවරිය මෙම අදහස් පළ කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරිය
“අද ඔයාලා දන්නවා දකුණේ වැඩියෙන්ම කතාකරන්නේ ජාතිවාදී අදහස් ගැන. යාපනය දිස්ත්‍රීක්කයේ අපේ ජනතාවට තියෙන ප්‍රශ්න මොනාද කියලා ඉදිරිපත් කරන්න උත්සහ කළෝතින් අපි එල්.ටී.ටී.යී. කියලා මුද්රාතබන්න හදනවා. ඒ මතයෙන් අපි ඉවත්වෙන්න ඕනේ. අපි යාපනයයි මොණරාගලයි ගත්තාම එහේ යුද්ධයක් තිබුණේ නෑ. අපි මෙහෙ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ගියාම ජාතිවාදී දේශපාලනඥයින් ලෙස හඳුන්වනවා. අපේ ජනතාව වෙනුවෙන් මම මගේ ඇමතිධූරයත් අත් හැරියා.“
මේ අතර විජයකලා මහසේවරන් මන්ත්‍රීවරිය ඩෑන් ටී වී නාලිකාව සමග සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් මෙලෙස අදහස් පළ කළා.
“මට යුතුකමක් තියෙනවා මගේ ජනතාවට සේවය කරන්න . ජනතාව විසින් තෝරා පත් කර ගත්ත පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් විදියට එහෙම කරන්න බැරිවුනොත් මම පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට තියෙන වරප්‍රසාද කඩකිරිමක්. මගේ හිතේ තියෙන වේදනාව කියන්න මට අයිතියක් තියෙනවා.මාධ්‍ය හරහා තමයි ප්‍රශ්නේ එළියට එන්නේ.
හැබැයි රංජන්ට මාධ්‍ය ඉදිරියේ මේක ගේන්න ඕන නැහැ.මිත්රකමටයි මම දුරකථනයට ප්‍රතිචාර දැක්වුයේ. හැබැයි එතකම් මම දන්නේ නැහැ එයා SPEAKER දාලා මාධ්‍ය ඉදිරියේ ගත්තා කියලා. මේක පාර්ලිමේන්තු මන්ත්‍රි කෙනෙකුට තියෙන වරප්‍රසාද කඩකිරිමක්.
එයා මට ද්‍රෝහිකමක් කළා. කාන්තාවකට ද්‍රෝහිකමක් කළා.හිට්ලර් එක්ක අපේ නායක ප්‍රභාකරන්ව සංසන්දනය කරන්න බැහැ. එයා ඒ තරම් කෘර නැහැ. ඔයාලා කැමති හෝ අකැමැති වුනත් ඔහු අපේ භූමිය වෙනුවෙන් සටන් කලා කියලා අපි පිළිගන්නවා.අපි හිටපු කාලේ අපි වෙනුවෙන් වෙහෙසුන නායකයෙක්.
ඔහුගේ ඉතිහාසය ඉදිරි පරම්පරාව අධ්‍යනය කරයි. දකුණේ සිද්ධවෙන්නේ හිට්ලර් පාලනයක් තමයි. උතුරේ අපිව තියාගෙන ඉන්නේ ඡන්දෙට විතරයි. හැබැයි හිට්ලර්වයි , ප්‍රභාකරන්වයි එක තරාදියේ දාන්න බැහැ. එයා සම අයිතියෙන් ජිවත් වෙන්න ඕන කියන එක වෙනුවෙන් සටන් කළේ.
අපි බහුතර ජාතීන් එක්ක එකතුවෙලා ජීවත්වෙන්න අපි සූදානම් වෙලා ඉන්දැද්දිත් ඔයාලා අපිට විසදුමක් දුන්නේ නැහැ. ජනතාව ඡන්දේ දීලයි මම ආවේ . ඒ නිසා මගේ පාර්ලිමේන්තු ගමන නවත්නන්න බැහැ.“
මෙම අවස්ථාවට ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා ද එක්ව සිටි අතර මාධ්‍යවේදීන් පසුගියදා පැවැති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මන්ත්‍රීවරිය සිදු කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටියේය.
– adaderana
Well said Madam, Prabhakaran is better than Mahinda rajapaksha
තොපේ නායකයා ප්‍රබාකරන් අපේ නායකයා මහින්ද.
Gon Ranjata mokada me wenne. Okkoma kelewanawa, Huhuhoooooo –ooooo
මේ ගෑනිට පිරපාකරන්ගේ දිෂ්ටිය වැහිලා ..මිනිස් ලේ හොයනවා වගෙයි
ආවා කල්ලිය මේ ගෑනිගේ සංවිධානයක් ..වහාම විජයකලා අත්අඩංගුවට ගනු
පුරාණෙ ඍෂිවරු කියල තියෙනවලු …….
පිස්සු ##ථං භයංකාරං
මෝඩ ##ථං විනස්සථිඃ
😀
විජයකලාගේ ප්‍රකාශය බහුතර ද්‍රවිඩ ජනතාව හෙළා දකිනවා
විජයකලා දේශපාලන බංකොලොත්භාවය වසා ගන්නත් ඉදිරි මැතිවරණයෙන් ජාතිවාදය, බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය වපුරවමින් තමන්ගේ ඡන්ද ගොඩ වැඩිකර ගැනීමත් අරමුණු කරගෙනයි එතුªමිය ඒ ප්‍රකාශ සිදු කළේ. යාපනයේ පවතින කල්ලි අතර ගැටුම්, විරැකියාව, වැන්දඹු ප්‍රශ්න පුනරුත්ථාපනය වූ අයට ඇති ප්‍රශ්න බොහොමයක් ඒ පළාත්වල තිබෙනවා. පසුගිය මැතිවරණයේදී විජයකලා ඇමැතිතුමිය ඒවාට විසඳුම් ලබාදෙන බවට ජනතාවට පොරොන්දු වුණා. රජයත් සමඟ එක්ව ඒ ප්‍රශ්න විසඳනවා කියා ජනතාවට පැවැසුවා. නමුත් ඒ කිසිවක් සිදු කිරීමට ඇය දක්ෂ වුණේ නැහැ. උතුරු නැඟෙනහිර ද්‍රවිඩ ජනතාවගේ ප්‍රශ්න ඇය දකුණට ගෙනාවේ නැහැ. ඒ නිසා ඇය මෙවර ජනතාව ඉදිරියේ ප්‍රතික්ෂේප වීම වළක්වා ගන්න බෙදුම්වාදය සහ ත්‍රස්තවාදය යළි කරළියට ගෙන එන්න උත්සාහ කරනවා.ලංකා හින්දු සම්මේලනයේ සභාපති නාරා අරුන් කාන්ත් මහතා මහනුවරදී පැවැසීය.
පුල්ලි ලෙය ඇඟේ දුවනා කොල්ලෙකි කුමාර
සල්ලි දීලා පෙන්නමි මුගෙ ලෙය ගලන වමාර
පිල්ලි අම්මා උතුරෙ හංගපු උප්පැන්න හමාර
කල්ලි ගහමුද හොයල මූව දා පෙට්ටිය හමාර
කවුරුන් කැමති හෝ අකමැති වුවද සිය භූමිය වෙනුවෙන් ප්රභාකරන් සටන් කළ බව තමන් පිළිගන්නා බව විජයකලා පවසයි
මේ ගෑනිට හොදටම මොලේ අවුල් ..ප්රභාකරන්ට කෙසේද මේ රටේ අයිතියක් තියෙන්නේ ? ඒ ත්‍රස්තවාදියාගේ භුමිය දකුණු ඉන්දියාව පිරපාකරන්ගේ පියා උතුරේ හොරෙන් පදිංචියට ආව දෙමළ සරණාගතයෙක් කල්ලතොණියෙක් ..කිසිම දෙමල ජාතිකයකුට අපේ රටේ උරුමය අයිති නැහැ
පෘතුගීසි සමයේ දුම්කොළ වවන්න ආපු කම්කරුවෝ තමයි උතුරේ සිටින දෙමල ජාතිකයන් .උබ ගිහින් ලංකාවේ ඉතිහාසේ ඉගනගනින් ගැහැනියේ
උබ වැනි ත්‍රස්තවාදී ගැහැණු මුළු ලෝකෙටම පිළිලයක් …මේ රට සිංහල බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ වසර 5000 වඩා පැරණි සිංහල මාතෘ භූමියයි
ඊළම ඉල්ලා ගනින් දකුණු ඉන්දියාවෙන් අපට පව් නොදී
මේ ත්‍රස්තවාදී විජයකලාව වහාම අත්අඩංගුවට ගත යුතුයි …මේකද උතුරේ දෙමළ සංහිදියාව ? LTTE ත්‍රස්තවාදය නැවත පැතිරවීමද ?
පොලිස්පති නිදිද ?
Shut your mouth old tigress…This is Sinhalese Motherland
If you Tamils cannot live in peace go back to Tamil Nadu
Kumara
What Madam ? How can tigress be madam ? Shut your blady mouth idiot …
Pirapakaran was a blood thirsty Terrorist BUT
Hon. Mahinda Rajapaksha is a great patriotic leader
Never insult our great leader.
ඇයි, ඌ උඹේ අම්මටත් මොන, මොනව හරි කෙරුවද?
Ane pavu ne 13000 manaapa vuna me noonata ‘Jaathivaadi’ kiyala kiyanna epaa. Janathavage mudalin yaana vaahana padinadi varaprasaada labaagena eyaage naayakaya ethulu eyaage sanuharetama kokaa pennanava misak jaathidaadayak kathaa karanne neha. Paahara thrasthayekuge guna vananava misak. A nisaa kavuruth meyaata “TRASTHAVAADEE KOTI DENAK” kiyala kivuvata meyaa tharaha vena ekak neha.
යුද්දෙ කාලෙ අපේ නායකයා බලේ හිටියනන් ඕ ගොල්ලන්ගෙ නායකයා දෑන් අපෙත් නායකයා වෙලා මේ මුලු රටේමත් නායකයා වෙලා.
හොඳය් ප්රභාකරන් පැත්තක තියමු. විජයකලා කියන්නකො බලන්න ඔයාලගෙ දෙමළ ජනතාවට විතරක් ලජකාවෙ තියන සිංහලයට සහ අනකේ ජාතීන්ට නැති ප්‍රශ්නෙ මොකක්ද කියල.
Shut your mouth terrorist woman Vijayakala
Terrorism has become a festering wound. It is an enemy of humanity.
Arrest this terrorist woman Vijayakala ,send her to prison …
Human rights are not only violated by terrorism, repression or assassination, but also by unfair economic structures that creates huge inequalities.
යුද්දෙ පටන් ගත්තු කාලෙ නීතිපති ද්‍රවිඩයෙක්. විපක්ෂ නායක ද්‍රවිඩයෙක්. පොළිස්පති ද්‍රවිඩයෙක්. රජයේ ඉහල පෙලේ රැකියා කලේ ද්‍රවිඩයන්ය. උන්ට කිසිම ප්‍රශ්නයක් නැතුව රටේ ඕනම පළාතක ඉඩම් මිළයට ගන්න, ගෙවල් හදන්න, ව්‍යාපාර කරන්න කාගෙවත් තහනමක් තිබුනේ නැහැ.
ඊට ගොඩක් කාලෙකට ඉස්සර යාපනේ කෝච්චියේ අනුරාධපුරෙන් එහාට සිංහලයෙකුට ඉඳගන්න සීට් එකක්වත් දුන්නේ නැහැ කියලා අපි අහල තියෙනවා. යාපනයේ පොලේ පොල් වර්ග දෙකක් විකුණුවා. ඒ යාපනේ පොල් සහ කුරුණෑගල පොල්. යාපනේ පොල් මිළ වැඩියි. ඒත් උන් කුරුණෑගල පොල් මිළදී ගන්නේ යාපනේ පොල් ඉවර නම් විතරයි. උන් තමා ජාතිවාදී. සිංහලයෙකුට යාපනේ ඉඩම් මිලදී ගන්න පුළුවන්ද? තේසවලමේ නීතිය. කෙහෙම්මල.
අනික් අතට .. ලෝකයේ හැම රටකම සුළු ජාතිය හිතනවා උන්ට මහ ජාතිය සළකන්නේ නැහැ කියා. ඒක මානසික තත්වයක්. මම ඇමරිකාවේ පුරවැසියෙක්. මට මෙහේ ඡන්ද බලය තියෙනවා. මට සුද්දන්ට තියෙන හැම අයිතියක්ම තියෙනවා. ඒත් මගේ යටි හිතේ හොල්මන් කරනවා මට අඩුවෙන් සැළකෙනවා කියා. ඒ වසර සිය ගණනක් සුද්දන්ට , සුදු හම තියෙන උන්ට “සර්” කියන්ට පුරුදු වුනු අපේ මානසිකත්වය.
විජයකලා.. ආයෙමත් LTTE එක එන්න පුළුවන්. JVP එක ආවා වගේ.. ඒත් ඉතින් වැඩියෙන් බැට කන්න වෙන්නෙත් උඹලටමයි.
පලයවුකො තමිල්නාඩුවට. ඔන තරම් ඉඩ තියෙන්නෙ. නැත්නම් කැනඩාවට.
විජෙකලා තමන්ගේ ජනතාව වෙනුවෙන් පෙනීසිටිඅතර තමතමන්ගේ නායකයා වෙනුවෙන්පෙපෙනීසිටිනවා. අප අපගේ නායකයින් ට බොරු චෝදනාඑල්ලකරමින් අපහාසකිරීමසඳහාඅවශ්ය කටයුතුකරනවා
api nam hithagena hitiye UNP Nayaka thuma Ranil kiyala
රටක් වශයෙන් අප අපගේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වනවිට කිසිවිටක ඉවසන්නේ නැතිවාක් මෙන්ම අපගේ ජනතාව නිකරුණේ ඝාතනය වන විට නිකම් බලා සිටින්නේත් නැහැ. අපේ රටවැසියන් ආරක්ෂා කිරීමට අප ඕනෑම දෙයක් කරනවා. අපි අපව ගොඩනඟා ඇති අගයන්ට සත්‍යවාදී වන්නෙමු. අද මේ රාත්‍රියේ අල්කයිඩා ත්‍රස්තවාදයෙන් දිවි අහිමි වූ තම ආදරණීයයන්ගේ ඥාතීනට මා කියනුයේ යුක්තිය සහ සාධාරණය ඉටුවූ බවයි.”
ඇමෙරිකාවේ 6 වන සීල් බල ඇණිය අල්කයිඩා ත්‍රස්ත කණ්ඩායමේ නායක ඔසාමා බින්ලාඩන් මරා දැමූ මොහොතේ එවකට සිටි ඇමෙරිකන් ජනාධිපති බරක් ඔබාමා, ජාතිය අමතා කළ කතාවේ කොටසකි ඒ.