අපේ නායක සජිත් විවේකයක් ලැබුණු හැටියේම කැළෑවකට රිංගනවා..

February 19, 2021 at 3:50 pm | lanka C news
අපේ නායක සජිත් විවේකයක් ලැබුණු හැටියේම කැළෑවකට රිංගනවා..

තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේකයක් ලැබුණු වහාම කැලෑවට ගොස් පරිසරය සමග කාලය ගත කරන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.

තමන් දන්නා ඉතිහාසයේ පරිසරයට වැඩි වශයෙන්ම ආදරය කරන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද ඔහු පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.

31,809 views

30 Comments to “අපේ නායක සජිත් විවේකයක් ලැබුණු හැටියේම කැළෑවකට රිංගනවා..”

  1. බූරු පුතාණෝ සජියා says:

    සජිය කොහොමටත් අහිංසකයි. අම්මගෙනුයි ඇඹේනියගෙනුයි බේරෙන්න තමයි කැලෑවදින්නෙ.

  2. RED BULL says:

    මූ කොහෙන්ද බිව්වෙ?මුගෙම අරක්කුද​?

  3. Mangala says:

    Rennada yanne

  4. Sa says:

    Gedera hitiyanam adugane me wenakota lamayekwath hadagena! Ane pauw!

  5. Sura says:

    අර, නයිත් එහෙමයිලු,
    උන් නිධාන ආරක්ෂා කරනවාලුනේ.

  6. නිකමා says:

    වැඩක් වෙච්චි බව නං පේන්නෑ .

  7. Darshana says:

    ඒකනම් ඇත්ත, පහුගිය යහපාලන සම‍යේ ඔය කියනා කෙනා යාල වනයේමයි වැඩියෙන්ම ඉදලා තියෙන්නේ, කැලේ ඇතුලේ මොනවාදෝ හාරලා …..

Main News