අපේ නායක සජිත් විවේකයක් ලැබුණු හැටියේම කැළෑවකට රිංගනවා..
February 19, 2021 at 3:50 pm | lanka C news
තම පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විවේකයක් ලැබුණු වහාම කැලෑවට ගොස් පරිසරය සමග කාලය ගත කරන්නේ යැයි සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා සඳහන් කරයි.
තමන් දන්නා ඉතිහාසයේ පරිසරයට වැඩි වශයෙන්ම ආදරය කරන නායකයා සජිත් ප්‍රේමදාස මහතා බවද ඔහු පැවසීය.
ඔහු මේ බව කියා සිටියේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක් අමතමිනි.
සජිය කොහොමටත් අහිංසකයි. අම්මගෙනුයි ඇඹේනියගෙනුයි බේරෙන්න තමයි කැලෑවදින්නෙ.
මූ කොහෙන්ද බිව්වෙ?මුගෙම අරක්කුද?
Rennada yanne
Gedera hitiyanam adugane me wenakota lamayekwath hadagena! Ane pauw!
අර, නයිත් එහෙමයිලු,
උන් නිධාන ආරක්ෂා කරනවාලුනේ.
වැඩක් වෙච්චි බව නං පේන්නෑ .
ඒකනම් ඇත්ත, පහුගිය යහපාලන සමයේ ඔය කියනා කෙනා යාල වනයේමයි වැඩියෙන්ම ඉදලා තියෙන්නේ, කැලේ ඇතුලේ මොනවාදෝ හාරලා …..