අපේ නියමුවා නිදහස් කරන්නකෝ.. පකිස්තානය හමුවේ ඉන්දියාව දණ නමා යදී…
February 28, 2019 at 3:00 pm | lanka C news
ඊයේ දිනයේ පාකිස්ථානය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඉන්දීය ගුවන් නියමුවා නැදහස් කරන්නැයි ඉන්දීය රජය පකිස්තානයෙන් ඉල්ලීමක් කර ඇත.
ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුට පහර දුන් ආකාරට හෙලා දකින බවද ඉන්දියාව මීට පෙර නිවේදනය කර තිබින.
කෙසේ වෙතත් පසුව නිකුත් කරන ලද වීඩියෝවකින් ඉන්දීය ගුවන් නියමුවා තියා සිටියේ පකිස්තානය තමනට ටහදෙින් සලකන බවයි.
ගුවන් නියමුවා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඉන්දීය ආණ්ඩුව බලවත් ලෙස ඉන්දියානුවන්ගේ දෝෂ දර්ෂණයට ලක් වෙමින් සිටිති.
අපේ නායකයා පරිප්පු බලෙන් දානකොට හිටියේ හැටි මතක් වෙනවා
” AVI GATHOTH AVIYEN NASEE . “
God riddance!
රී ලංකාවට එල්ලකළ පරිප්පු ප්‍රහාරය වගේ ප්‍රහාරයක් එල්ලකරලා නිකම්ම යන්න හිතන්න ඇති. වීරයා වගේ ලඟ එන චන්දෙන් ලකුණු ගන්න. ත්රස්තවාදීන් ප්‍රහාරයක් එල්ලකලානම් ඒකට පිළිතුරු දියයුතු බුධිමත්ව මිසක් කලාපයේ චන්ඩියා විධියට නොවේ. බොහෝ චන්ඩින් යම් වේලාවකදී පස්ස බිම ඇනගන්නව අපි දැක තියනවා.
Indians think that they can domain the region by mocking.
This time they learnt it in real.
Dropping Dal and Salt to SL territory, they learnt worst from Prabhakaran and Premadasa. Now from Pakisthan.
Wish them to get the best from China.
Worst dreams India.
රාජ තාන්ත්‍රික ඉල්ලීමක් කිරීම දන නැවීමක් නෙවෙයි. කොහොමත් ජාත්‍යන්තර නීති අනුව මෙහෙම අත්අඩංගුවට ගන්නා සිරකරුවන්ට පහර දෙන්නත් බෑ.