අපේ පක්ෂයට බැසිල් රාජපක්ෂ වගේ මොලකාරයෙක් නැ….- රන්ජන්

February 18, 2018 at 12:00 pm | lanka C news
අපේ පක්ෂයට බැසිල් රාජපක්ෂ වගේ මොලකාරයෙක් නැ….- රන්ජන්

මෙවර පලාත් පාලන මැතිවරණයේ දි ජනතාව එක්සත් ජාතික පක්ෂයටත් යහපාලන ආණ්ඩුවටත් දරුණු පනිවිඩයක් ලබා දී ඇති බවත් ඒ ගැන සියලු පාර්ශවයන් නැවත සිතා බැලිය යුතු බවත් තමන් විශ්වාස කරන බව රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා පවසයි.

මෙහිදී හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් කරුණු දක්වමින් එජාපයේ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ ” බැසිල් රාජපක්ෂ යනු සුපිරි සංවිධාන ශක්තියක් ඇති පුද්ගලයකු මෙන්ම ඔහුගේ මොලයට සමාන කෙනෙකු එක්සත් ජාතික පක්ෂය තුල නොසිටීම කණගාටුවට කරුණක් බවයි.

එහෙත් මෙම පරාජය හමුවේ වුවද අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ධූරය වෙනස් කිරිමට අවශ්‍ය නොවන බව ඔහුගේ මතය බව වැඩිදුරටත් සඳහන් කොට ඇත.

45 views

35 Comments to “අපේ පක්ෂයට බැසිල් රාජපක්ෂ වගේ මොලකාරයෙක් නැ….- රන්ජන්”

  1. sathya says:

    UNP eke Mahindage Blood thiyena Kapatiyo naha.
    UNP is pure……………………
    Ranil is the most wise Politician in Sri Lanka……………………………………………………

  2. vishnu says:

    උඹ වගේ මෝඩ පින්පියෙක් කියන්න ඕනැය ඒක.
    මහින්ද ,ගොඨ ,බැසිල් ළඟ උඹල බින්කුන්ඩො තමයි

  3. බේරුවල ඇලෙන් හෝදලා ගත මොලේ says:

    බේරුවල ඇලෙන් හෝදලා ගත් මොලේ මෝදර ඇලේ ඔබලා අරන දාපියව් කුනුවලේ. මුගේත් ආස්නේ දිව්ලපිටියත් කෙලව ගත් හිවල් ගොන් මොලේ. උසාවියට් අපහාස කල නඩුවෙන් බේරෙන්න මූ උපාසක චරිතය රගපානවා.මුට දෙකක් නෙලන්න කව්රුවත් නැතිදෝ?

  4. Raawana says:

    owa karanna molayak awashya nehe. mole nethi weda kalaama,nikanma oya wage prathipala lebenawa.

  5. daminda says:

    diwa boru nokeema

Main News