අපේ පක්ෂයේ ලේකම් මෝඩ මී හරකෙක්… බිල්ලාඩන් වගේ හැංගිලා එක පාරට වීඩියෝ දානවා..
August 15, 2020 at 6:31 am | lanka C news
තම පක්ෂයේ ලේකම්වරයා වෙන පූජ්‍ය වේදිනිගම විමලතිස්ස හිමියන් බිල්ලාඩන්ගේ පුද්ගලයෙක් බව පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරයි.
ලේකම් හිමියන් කොහේ හෝ සැඟවී බිල්ලාඩන් වගේ වීඩියෝ එකක් මාධ්‍ය වෙත නිකුත් කරන බවත් උන්වහන්සේ කියා සිටියහ.
අපේ ජනබල පක්ෂය ඇත්තේ මන්ත්‍රීධුරය ගැන ප්‍රශ්නයක් නොව ලේකම් ධුරය ගැන ප්‍රශ්නයක් යැයි ද උන්වහන්සේ සඳහන් කළහ.
විශ්වාසය කඩකල කපටි මෝඩ මී හරකෙක් බවද උන්වහන්සේ කියා සිටියහ.
කොළඹ පැවති සම්මන්ත්‍රණයක් අමතා ඥානසාර යොමුවීම අදහස් පළ කරනු ලැබීය.
ආසනේ ඉල්ලන්නෙ සාසනේ ඇති වෙලාද.?
මොනවද හාමුදුරුවනේ ඔය විහිළු ? එක මන්ත්‍රී කම බෙදාගන්න , හාමුදුරුවරු අතරේ සමගියක් නැතිව, ඔයාල කොහොමද ,සමගියෙන් මිනිස්සු වෙනුවෙන් වැඩක් කරන්නේ? පව් ඔයාලව විස්වාස කරලා චන්දෙ දුන්න මිනිස්සු ! 😕
Politics and religion is 2 different subjects. It is better to leave political part to politicians. Buddhism is a peaceful philosophy leave it as it is please, go and attend to your service don’t spoil the philosophy. It will earn a bad name such as terror groups. Which is already.
Apita one hanuduruwo! Umbalage wedak balagena indapalla maha loku sasana leddo!
🤭🤭🤭