අපේ පක්‍ෂයේ ලේකම් හිමි නිධන් හොරෙක්.. වරෙන්තුකාරයෙක්..- ඥාණසාර හිමි..

August 12, 2020 at 3:22 am | lanka C news
අපේ පක්‍ෂයේ ලේකම් හිමි නිධන් හොරෙක්.. වරෙන්තුකාරයෙක්..- ඥාණසාර හිමි..

අපේ ජනබල පක්ෂයේ මහ ලේකම් ලෙස කටයුතු කළ වේදිනිගම විමලතිස්ස හිමියන්ට නඩු ගණනාවක් ඇතැයි එම පක්‍ෂයේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු යාමට මධ්‍යම කාරක සභාව විසින් නම් කර ඇති පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සඳහන් කරති.

පුරාවස්තු සංහාරයක් සම්බන්ධයෙන්ද ලේකම් හිමියන්ට චෝදනා එල්ල වී ඇති බවත්, වරෙන්තුවක් ද නිකුත් වී ඇති බවත්, සංඝ සභාවෙන්ද ප්‍රශ්න ඇතැයි ද තමන් සිතන බවත් උන්වහන්සේ පැවසීය.

ඒවායෙන් බේරීම සඳහා ලේකම් හිමියක් මන්ත්‍රීධුරය පාවිච්චි කරන්න උත්සාහයක යෙදෙන බව ද ඥානසාර හිමියෝ සඳහන් කළහ.

මේ අතර අපේ ජනබල පක්ෂය ලේකම් ලෙස කටයුතු කරන වේදිනිගම විමලතිස්ස හිමියන් කෑගල්ල ප්‍රදේශයේ සැඟවී සිටි බව හෙළි වී තිබේ.

උන්වහන්සේ මාධ්‍ය සඳහන් කරන ලද්දේ තමන් මෙම මන්ත්‍රී ධූරය ලබා ගත්තේ පසුව ඥානසාර හිමියන්ට හෝ රතන හිමියන්ට ලබාදීමට බවයි.

ර්‍මේ අතර මැතිවරණ කොමිෂන් සභාව විසින් අද ලිඛිතව දැනුම් දී ඇත්තේ ලේකම්වරයා සම්බන්දයෙන් ඇතිවී තිබෙන මතභේදාත්මක තත්වය නිරාකරණය කර ගන්නා තුරු අපේ ජන බල පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය සඳහා කිසිවකු ගැසට් මගින් ප්‍රසිද්ධ නොකිරීමට තීරණය කර ඇති බවයි.

14,847 views

53 Comments to “අපේ පක්‍ෂයේ ලේකම් හිමි නිධන් හොරෙක්.. වරෙන්තුකාරයෙක්..- ඥාණසාර හිමි..”

  1. Jaya says:

    මොකද හාමුදුරුවනේ චම්පිකගෙ තුරුම්පු ඔක්කෝම ඉවරයි නෙවැ .

  2. Gama Rala says:

    Usi macho usi …….

  3. TNA says:

    R. Galaboda why your selected as a Nidan hora (Treasury thief) as the secretary of your respectable party.

  4. Ananda says:

    දැන් ද හඳුරුවනේ කියන්නේ ලේකම් කමට පත් කරගන්න කලින්නේ කියන්න තිබුනේ එහෙම හොරෙක් නම් මොකටද ලේකම් කමට පත්කරේ ….

    • sunimal says:

      බුදුන්ව රවටන්නත් මාරයෝ ආවා අන්තිමට පැරදුනා ලේකම් හිමිත් ඒ පරපුරෙන් එන කෙනෙක්.

  5. Sakunthala says:

    නිකං හම්බ වෙච්ච මංත්‍රී කට්ට බෙදා ගන්න බැරි සැට් එක කොහොමද අපේ ගැලවුම් කාරයෝ වෙන්නේ?

    • ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

      සියළුම වර්ගයේ පූජකයන්ගේ ගැලැවුම්කාරයන් වෙන්නෙ දායකයන් සහ අනුගාමිකයන්… ඒකෙනුත් වඩාම වාසනාවන්ත ඇතැම් චීවරධාරීන්… බොරුනම් අහල බලන්න පන්සල වටේටම හයියෙන් පීකර් දමාගෙන හොඳ වාහනයක් තියාගෙන ඉන්න පුතයෙක්ගෙන් ” සැප කොහොමද ? ” කියලා . කෙලින්ම කියයි… ” සැප කනේ ” කියලා..

      • sinhale le says:

        දවසට 5ස් පාරක් බෙරියන් දී කියන අල්ලාහ් හුතා තහනම් කල යුතුය

        • saaki says:

          koheda yanne malle pol…patta jaathi waadiyek wage penne…methena kathawa vena deyak gena. mooo payyak kathakaranawa booruwa ..

      • sinhale le says:

        දවසට 5ස් වතාවක් බෙරිහන්දීමේ ඉතිහාසය

        හුග දෙනෙක් කියනවා පල්ලියේ කෑ ගහනවා කියලා.
        අල්ලා පුවක්බඩිල්ලා කියලා නේද හැමදාම පල්ලියෙ කියන්නෙ, සමහරු අහනවා.
        ඉතිං අද බලමු මොකද්ද මේ පල්ලියේ කෑ ගැහීම කියලා..

        සාමාන්‍යයෙන් මුස්ලිම් මිනිස්සු ඔ්කට කියන්නේ බාංගු කීම කියලා. ඒත් අරාබි වචනෙ නම් අදාන්. අදාන් යනු කැදවීම යන අර්ථය දෙන අරාබි වචනය. අැත්තටම පල්ලියේ ලව්ස්පීකර් දාගෙන පස්වතාවක් කියන්නෙ මෙන්න මේ කියන අදාන් කැදවුම තමයි. දැන් නැමදුම් වෙලාව හරි නැමදුම සදහා පැමිණෙන්න කියන දේ තමයි අදාන් කැදවීමෙන් කරන්නෙ. මුස්ලිම්වරුන්ට දිනකට පස්වතාවක් මේකියන නැමදුම අනිවාර්ය නිසා පල්ලියේත් පස්වතාවක් අදාන් කැදවීම සිද්ධ කරනවා. දිනෙන් දින අදාන් කියන වෙලව චුට්ට චුට්ට වෙනස් වෙනවා. ඒ වෙනස් වීම තීරණය වෙන්න සූර්ය උදාවත් ඒක්ක. සූර්ය වේලාව අනුවම තමයි පස්වෙල නැමදුම් වේලාවලුත් තීරණය කරන්නෙ. පාන්දර 5ට දහවල් 12ට හා 3.30ට හවස 6.30 හා 7.30. අාසන්න වශයෙන් මේ කියන වෙලාවල්වලට තමයි අදාන් කැදවුම සිදුකරන්නෙ.

        ඔන්න ඔය අදාන් නැමැති කාරණය හේතු වෙලා තියෙනවා පල්ලිවල ගෘහ නිර්මාණ ශිල්පයට. ඉස්සර නම් අද වගේ තිබ්බෙ නෑ ලව්ස්පීකර්. ඒ කියන්නෙ ශතවර්ෂ ගාණකට කලින්. ඒ කාලෙ අදාන් කැදවීම ගමටම අැහෙන්න කියන්න ඔ්න් දැන් නැමදුමට පැමිණෙන්න කියන්න. ඒකට උපක්‍රමයක් විදිහට උස තැනකට ලොකු කඩහඩක් තියෙන කෙනෙක් නැගලා ගමටම අැහෙන්න අදාන් කියනවා.

        • Roshan says:

          පස් සැරයක් නෙමෙයි 1000 දෙයක්ම වත් කියන්න කියන්න අවුලක් නෑ… සද්දෙ අඩු කරගන්න කියන්න එච්චරයි…. අම්මේ එවුන් විතරක් නෙමෙයි නේ හැම පළාතේම මේ වෙන වෙන කට්ටියත් කෑගහනව අපි දන්නවා නේ… ඒක කවුරු කරත් වැරදි කෑගහන එක… සද්දෙ අඩු කරන්න ගියේ මෝලක් නෑ… ඒ වගේම අපිත් සද්දෙ අඩු කර ගමු

  6. කංජිපානි says:

    සිවුරුත් දාගෙන තන්හාව නිසා බොරුව, වංචාව, කුහකකම, පුරවාගෙන තම සුඛ විහරණයට සිවුරුදාගත්ත මේ කාන්ඩය පව් පුරවාගෙන, බුදු දහමත් විනාසකරගෙන යන්න හදන්නේ පාරිලිමෙන්තු නොව අගතියට නොවේද? ලැජ්ජයි.

    • ආගමික ශබ්ද දූෂණය එපා !!! says:

      අඩෝ…. උඹ හිරේ ඉඳන් ලංකා සී-නිව්ස් බලනව නේහ් ?

  7. බ්‍රාහ්මණ පුක්කුසාති says:

    ඉතිං සාදු …ඔය දේවල් දැනගත්තේ කර්මාණුරූපීව පිනට අර මන්ත්‍රී ධූරය හම්බ උනායින් පසුවද ?
    හීං බබා සීයාවත් කියන්නෙ නෑ මෙහෙම මෝඩ කථා…

  8. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    මම මෙච්චර කාලයක් හිතන් හිටියෙ ” ඥාණසාර හාමුදුරුවන් බීලා වාහන එලෙව්වෙ නෑ ” කියලමයි…
    ඒත් මේ කථාව ඇහුවම හිතෙනවා ” බීලා වාහන එලවලා නෝන්ඩි උන එක ” සත්‍යක්ම වෙන්න ඇතිය කියලා…

    • sinhale le says:

      උබලා දන්නවද උබලගේ අල්ලාහ් රට ඉදි වයින් බීපු බව.

      • catseye says:

        අනේ sinhale le අනුන්ගේ ආගම වල කුණු හොයන්න කලින් ඔය චීවරධාරීන් ටික එලවල නිර්මල පිරිසිදු බුද්ධ ධර්මය ආරක්ෂා කරගන්න කටයුතු කරන්න……ඔයාල වගේ අය තමයි අවීචි නිරයට යන උන් පස්සේ ගිහින් උන්ව ලොක්කෝ කියල පෙන්නුවේ ….දැන් ඔයාල කියන දේවල් මායාවල් බව කාටත් පැහැදිලියි ……ලේ විතරක් සිංහල වෙලා මදි ……..ඕව දැන් කල් පහු වෙච්ච බයිලා

  9. එතකොට හාමුදුරුවනේ ඔබවහන්සේලාට මන්ත්‍රී ආසන 5ක් 6ක් ආවනම් ඔය කියන නිදන් හොරත් පාර්ලිමේන්තු යවන්න ඔබ වහන්සේලා මහන්සි උනා නේද?… අනේ මන්ද මේ ඔබ වහන්සේලා නොදැනුවත්ව හෝ විනාශ කරන්නේ අපේ බුද්ධ දර්ශනය නේද? කරුණාකර සිවුරු ගලවාදමා දේශපාලනය කලානම් හොඳයි….

  10. abaran says:

    Ay Lekam Himinama Parlimenthu Gennala Buddha Sasana Amathyanse Denna Bari ?
    Oya 3n kattuwe Niyama Sudussa

Main News