අපේ පිරිස් ස්ථානගත කර අවසන්.. ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් නැගී සිටිනවා..- ආවා කල්ලියෙන් වවුනියාවේ පෝස්ටර්

October 2, 2018 at 12:00 pm | lanka C news
අපේ පිරිස් ස්ථානගත කර අවසන්..  ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් නැගී සිටිනවා..- ආවා කල්ලියෙන් වවුනියාවේ පෝස්ටර්

ආවා කල්ලිය ජනතාව වෙනුවෙන් පෙනී සිටින බවටත් ආවා යනු ජනතා විරෝධී කල්ලියක් නොවන බව පවසා වව්නියාව නගරයේ ස්ථාන කිහිපයක අත්පත්‍රිකා ඊයේ රාත්‍රියේ දමාගොස් ගොස් තිබියදී ප්‍රදේශවාසීන් විසින් වව්නියාව පොලීසිය දැනුවත් කොට ඇත.

වවුනියාව කුරුමන්කාඩු, වෛරවපුලියන්කුලම, දුම්රියපොළ පාර, නුවර පාර ආදි ස්ථාන කිහිපයක අදාළ අත්පත්‍රිකා දමා ගොස් තිබියදී හමු වී ඇත.

මුහුණ වසා ගනිමින් සිටින පිහියක් අතින්ගත් පුද්ගලයෙකුගේ රුව රැගෙන ආවා නමින් සඳහන් ජායාරූපයකින් යුතුව අදාළ අත්පත්‍රිකාව ඒ-4 කොලයක සකස් කොට තිබු බවද ප්‍රදේශවාසීන් පැවසූහ

එම කොළයේ අදාල ඡායාරූපයද සමගින් ලියා තිබුනේ

“අපි ජනතාවගේ ගැටළුවෙනුවෙන් ඕනෑම අවස්ථාවක පෙනී සිටිනවා, අපි ජනතාවගේ විරෝධීන් නොවෙමු. ඕනෑම අවස්ථාවක වව්නියාව නගරයේ ස්ථාන කිහිපයකම අපේ පිරිස් සිටිනවා.” යනුවෙන්ය.

අදාළ අත්පත්‍රිකා බෙදා හැර තිබු කණ්ඩායම් සොයා පරීක්ෂණ මෙහෙයවන බවද වව්නියාව පොලීසිය පැවසීය.

– වන්නි රොමේෂ් මධුෂංඛ

92 views

7 Comments to “අපේ පිරිස් ස්ථානගත කර අවසන්.. ඕනෑම අවස්ථාවක ජනතාව වෙනුවෙන් නැගී සිටිනවා..- ආවා කල්ලියෙන් වවුනියාවේ පෝස්ටර්”

  1. saman says:

    Hure Niyamayi dan kaapallla ……………62 k vu harak

  2. peedithayap says:

    demala votes eragena rajawenna ranil maitree jathidrohi porondu uthurata dunna
    ei results thama me wenne
    rata winasayi munta awsya balaya, salli saha rajasepa pamanai

    diyasen yalith ennakooooooooooooooooooooooooooooo

    • gadol says:

      යහපාලන සිරිසේනගේ දෙමල සංහිදියාව නිසා උතුරේ ත්‍රස්තවාදී LTTE පාතාලයෝ නැගිටිනවා ..බලාගෙන මේවා රටේ සංහිදියාවට තර්ජනයක් අනතුරක් ..සිරිසේන මේකද උතුරේ දෙමළ සහජිවනේ ? සංහිදියාව ? දෙමල ඊළම් බෙදුම්වාදීන්ට පාර කැපීමද ?
      ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර ගෙදර යන්න ..ඔබට රටක් පාලනය කිරීමට නොහැක …ඔබ දෙමළ කොටි ඩයස් පෝරාවේ නටවන රූකඩයක්

  3. Truth says:

    Ohoma yan ohoma yan

    • Mahasona says:

      ආවා කල්ලිය TNA පාතාල මෙහෙයුමක් ඒ ගැන පරීක්ෂණ කල යුතුයි
      TNA ත්‍රස්තවාදී දේශපාලන පක්ෂය තහනම් කරනු
      දෙමළ ජාතික විපක්ෂ නායකයා ඉවත් කරනු

  4. Saradiel says:

    මහින්ද බලයේ ඉන්නකොට ජනතාවට බියක් සැකක් නැතුව ජිවත් වෙන්න පුළුවන් කම තිබුනා දැන් රනිල් සිරිසේන ඒ සියල්ලම විනාස කලා නොදකින් මුන්ට

  5. Wijebahu says:

    Beginning of the next armed insurgency of the Tamil tiger terrorists!

Main News