අපේ බදු මුදිලින් මෙච්චර ලොකු හමුදාවක් පවත්වාගෙන යන්න දෙන්න බෑ… ගුරු විරෝධය එතැනට හැරවිය යුතුයි..

July 24, 2021 at 10:23 pm | lanka C news
අපේ බදු මුදිලින් මෙච්චර ලොකු හමුදාවක් පවත්වාගෙන යන්න දෙන්න බෑ… ගුරු විරෝධය එතැනට හැරවිය යුතුයි..

මෙරට වැඩකරන ජනතාව වෙහෙස මහන්සි වී උපයන මුදලින් මහා දැවැන්ත හමුදාවක් පවත්වාගෙන යන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික දුමින්ද නාගමුව මහතා සඳහන් කරයි.

මෙතරම් විශාල හමුදාවක් අපේ බදු මුදලින් නඩත්තු කිරීමට සූදානම් නොමැති බවද ඔහු පැවසීය.

මෙය මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට එන මිලිටරිකරන ක්‍රියාවලියක් යයිද ඒ මහතා පැවසීය.

එනිසා කොතලාවල පනත සම්බන්දයෙන් ඇති විරෝධය එතැනට හැරවිය යුතු බවත් ඒ මහතා පවසයි.

ගුරු-විදුහල්පති වැඩ වර්ජනය හා කොතලාවල විශ්වවිද්‍යාල පනත සම්බන්ධයෙන් වූ සම්මන්ත්‍රණයක් අසමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

63,655 views

73 Comments to “අපේ බදු මුදිලින් මෙච්චර ලොකු හමුදාවක් පවත්වාගෙන යන්න දෙන්න බෑ… ගුරු විරෝධය එතැනට හැරවිය යුතුයි..”

  1. Dinesh says:

    NGO පහර හැත්ත. හමුදාව ඉන්න කොට තොපිලට ඕන විදියට නටන්න බැහැනේ එකඊ මේ බල්ලොන්ට මෙච්චර අමාරු. මෙතන ඉන්න උන් දැක්කහම තේරෙනවා මුන්ගේ ජොබ් එක තමඊ NGO බල්ලන්ට ඕන විදියට නටන එක. මෙතන ඉන්නවා පින් බත් කකා ඉන්න සිව්රු මුදලාලිලාත් සුදු කොට් කාරයොත්. මුනුත් රටට කෙලවෙනකන් බලන් ඉන්න ඕනේ…… මුන් ඔක්කොම me රටෙන් පන්නා දැමිය යුතුයි…

  2. රටේ එකා says:

    වෙන රටවල මේ වගේ මිනිස්සු මානසික ප්‍රතිකාර ලබනවා. අපේ රටේ දේශපාලනය කරනවා.

  3. CIA says:

    You are an NGO AGENT WHO are working to destabilize the country . We have no sympathy for your cause . Children in south are without education but teachers in the north are teaching without joining your starlin s strike . You all are mercenaries .

  4. ටෙලිපෝන් හිගන්නොන්ට මොලයක් ජාතික ව්‍යාපාරය says:

    Amry size in each county.. See how big our army is…

    Sri Lanka 255,000
    Japan 247,150
    Saudi Arabia 227,000
    Mexico 216,000
    France 203,250
    Germany 183,500
    Israel 169,500
    Bangladesh 163,050
    UK 148,500
    Spain 120,350
    Canada 67,400
    Australia 58,600
    Netherlands 35,400
    Sweden 29,750
    Norway 23,250
    Switzerland 19,550
    Denmark 14,500
    New Zealand 9,000

    • දිනේෂ් says:

      මේ තියන කිසිම රටක තොපිල වගේ NGO කාරයෝ නැහැ.තමන්ගේ රටට වින කරන උන් නැහැ…. කොන්ද පණනැති NGO හැතිකරය…. අඩුම ගානේ තමන්ගේ නමින් කමෙන්ට් එකක් දාන්න බැරි නපුංසකයෝ….

      • Saman says:

        මෙච්චර හමුදාවක් ඉඳලත් NGO කාරයෝ ඉන්නෙ ඇයි මූසලයෝ. තොගෙ වැඩ කොරන විරුවා උන්ට බයද?

    • Sam says:

      No one exposes real figures& details of forces. but expose all our intelligent units & jail or killed some valuable officers

    • Tinka says:

      Ai thota awulda api oka lasha 5 k keranawa. Bath Belaya

  5. ගොනාට අo says:

    මේ JVP /හිටපු JVP පරයන්ට ඕන විධියට නොවේ රට දුවන්න ඕන, රටේ බහුතර ජනතාවට ඕන විධියටයි. වල කජ්ජ ගහපු ප්‍රභාකරන්ගේ අද ඉන්න LTTE හපුට්ටෝ මුන්ට ගානක් දීල වගෙයි කුලියට කරනවට.
    අනික කාලකන්ණි තොපි කාගෙන් හරි කියක් හෝ කඩාගෙන ජීවත්වෙනවා මිසක් බදු ගෙවනවද? කාලකන්ණි පරය්

  6. සමනා says:

    ඔය රටවල NGO හමුදාවළුත් ඒකතු කරමු

  7. සමනා says:

    ඊනියා ස්ටාර්ලින්- හමුදා කඳවුරේ මම තියලා. ඉන්දියාවෙන් බෝම්බ ගැහුවොත් මම මැරෙයි.
    රෙටුගාමියා- හමුදාව වැඩියි.
    ගුරුවරුන් උබේ න්‍යායපත්‍රවලට දඩමීමා කරගන්න බෑ. උන්ට ඔ්න අවු 24 ක වැටුප් විෂමතාවයකට සාධාරණ පිළියමක්.

  8. Ranjan says:

    they want to slowdown the speed of vaccination.

  9. දිනේෂ් says:

    පොහොට්ටුවට කඩේ යන බයියන්ගෙ සල්ලි වලින් විතරක් හමුදාවට පඩි ගෙවන්න.

  10. කැපුවත් පොහොට්ටුවට says:

    මේක සිංහල බෞද්ධ රට යකෝ. අපි මරාගෙන මැරෙනව හමුදාව අඩු කරන්න හැදුවොත්. ත්‍රිපිටකය කියෝපන් වසලයා. බුදු හාමුදුරුවොත් කියල තියෙනව බෞද්ධ රටක හමුදාව කොච්චර ඉන්න ඕනද කියල.

Main News