අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා..

October 3, 2020 at 3:50 pm | lanka C news
අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා..

විසි වන ආණ්ඩුකම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පතට පක්ෂව ඡන්දය දීම සඳහා මන්ත්‍රීවරුන් බිලි බා ගැනීමේ කුමන්ත්‍රණයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් ඇතැයි සමගි ජන බලවේගය සඳහන් කරයි.

එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා සඳහන් කරන්නේ මේ වන විට ඒ සඳහා ගනුදෙනු පවා සාකච්ඡා කරමින් ඇති බවයි.

මෙම සංශෝධනයට විරුද්ධ අධිකරණය හමුවේ පෙත්සම් 39ක් ගොනු කර ඇති බවත් ඒ ඉතිහාසයේ කෙටුම්පතට විරුද්ධව ගොනු කරන ලද වැඩිම පෙත්සම් ප්‍රමාණය බවත් ඔහු පැවසීය.

දැනටමත් ආණ්ඩුවේ මන්ත‍්‍රිවරුන් 30කට වැඩි ප්‍රමාණයක් මෙම සංශෝධනයට විරුද්දව කටයුතු කරමින් ඇතැයි ද ඔහු සඳහන් කළේය.

මාධ්‍ය හමුවක් අමතමින් මහ ලේකම්වරයා මෙම අදහස් පල කරන ලදී.

13,189 views

15 Comments to “අපේ මන්ත‍්‍රීවරුන් බිලිබා ගන්න කුමන්ත‍්‍රණයක් තියෙනවා.. දැන් ගණුදෙනු කතා කරනවා..”

  1. ජනජය says:

    හානේ…ඇත්තද ..හරි පව් නේ..වැඩේමයි තොපේ කාලකන්නි ටික බිලි බා ගන්න…හූ කියන එකයි කෑ ගහන එකයි ඇරුනම මොනවද උන් කරන්නෙ පාර්ලිමේන්තුව ඇතුලේ..

  2. සිරිසේන 2 says:

    තොපිට කෙලවෙනකොට කුමන්ත්‍රණ තොපිට වැඩි උනොත් ප්‍රජාතන්ත්‍රවාදය. 🤡

  3. සිංහල බන්ඩා says:

    අපේ මහින්ද වගේ සැලූන් දොර හය් කරල ඉක්මනට මෛත්‍රී ලොක්කව ගනින්

  4. සිංහල බන්ඩා says:

    අපේ මහින්ද වගේ සැලූන් දොර හය් කරල ඉක්මනට මෛත්‍රී ලොක්කව උඹලගෙ අනාත කදවුරට ගනින්

  5. දැං දැනිල ද කොහෙද , කෙලවෙන්න යනබව.

    කලින් නං පාරම්බෑවෙ උන්ගෙ පිලේ පාවලදෙන උන් නෑ කියල .

    කටට එන බේගල් ඇද්බාන්නෙ එදා වේල බේරගන්න විතරයි

    මුං ගෙ මාඪ්‍ය සාකච්චා අහන් ඉන්න බලං ඉන්න අපිට තලන්නඕනෙ මඩු වලිගෙං.

    • ඊරි යකා says:

      උඹේ බොරුබේගල් වල කිසිම හරයක් නැහැ වසන්තයෝ, ඔයිට වඩා සැපයි ගොන්ජත් සමග පුක් පාරක් ගැහුවා නම් බන්ඩාරයෝ

  6. Gamunu says:

    remember what you did in 2015? then you were happy to fish them out to fulfil your aim that became to worst political era of the country. So without being rude, just go to hell. You will lose this no doubt.

  7. S.Vitharana says:

    ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ
    සැපයක් කකුළුව දිය කෙලියේ

  8. Silva says:

    20,000. aragena pinata kanta balaa porotthuwen chande dunna moodayo tikak nisaa
    jada bala wegaye ambaruwo tikak parlimant aawa.
    mudal gewala ganta tharam molayak thiyena ekekwath othana innawada,,
    nagulaka bandala kumburu haanta nam sjb set ekama galapenawa.

  9. ත්‍රීවීල් says:

    මේ මන්දබුද්ධිකයාම නේද කිව්වෙ සජියට ගල් ගැහුවෙත් 20 සට විරුද්ධ නිසා කියල?

  10. ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

    සජබෙ නායකය නම් කිව්වෙ අපේ මන්ත්‍රීවරු බිලී බාගන්න ලැබෙන්නෙ නැහැ කියලයි.දැන් මහ ලේකම් කියන්නෙ ඒකෙ අනික් පැත්ත​.කොහොම කිව්වත් මේ අය දන්නව ඒ අයගෙන් හතරෙන් තුනක්ම පනින්න සූදානම් බව​.අන්තිමට මද්දුවත් පනිනව ෂුවර් එකටම​.